ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ මගේ ෆෙක් එකක් කියලා හැමොම දැනගෙනද


    හොදටම රිදිලා

    9Y7qmQ3.png
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    dq5e.jpg


    මචං මම ඉස්සර ගේම් එක ගැහුව. ඒත් දැන් ගේම් එකට යන්න බෑ කී කෝඩ් එක වැරදිලු. ජෙනරේට් කලා, මේ ත්‍රේඩ් එකේ දාල තියන කී ඔක්කොම වගේ ට්‍රයි කලා ඒත් හරි යන්නෙම නෑ, බැරිම තැන අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම. ඒත් ඒකම එනව, මොකද මේකට කරන්නෙ :confused::baffled: එසෑම් ඉවර නිසා පොඩ්ඩක් සෙට් වෙන්න බැලුවෙ ;)
    අහ් කියන්න අමතක වුනා මේක ඩවුන්ලෝඩ් කලේ අර EK එකේම දාල තිබ්බ ත්‍රේඩ් එකේ ලින්ක් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1544472

    Please help me :(

    reg edit eken gihin key eka wenas karala beluwada?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka




    හොදටම රිදිලා

    9Y7qmQ3.png

    වෙදනාවේ උපරිම සළකුණු™
    තව ටිකකින් එන්නම්
    උන් මාව මරණවා මාව උන් මරණවා වගේ සින් එකක්ද මන්දා මට වෙන්නේ
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    වෙදනාවේ උපරිම සළකුණු™
    තව ටිකකින් එන්නම්
    උන් මාව මරණවා මාව උන් මරණවා වගේ සින් එකක්ද මන්දා මට වෙන්නේ

    දැනුත් සචියට රිදෙන්න දීලා අවේ.:lol::lol: සචියා මානසිකව වැටිල දනිස්සත් බිම ඇනිල :sorry: :rofl::rofl:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo


    අර ටර්මිනේටරයටත් ඕකම උනා බං..
    fix එකක් බලන්න ලිමිට් පැනල මගෙ..
    බලහං registry issue එකක් තියෙන්නෙ.. මට හිතෙන විදියට..
    පොඩ්ඩක් search පාරක් දාහන්
    6422_zps0aa868fd.png


    9Y7qmQ3.png

    reg edit eken gihin key eka wenas karala beluwada?

    ඔව් බන්, රෙජිස්ට්‍රියෙන් කී එක ඩිලීට් කලා, වෙනස් කලා ඔක්කොම කලා.. තවම නෑ :(
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඔව් බන්, රෙජිස්ට්‍රියෙන් කී එක ඩිලීට් කලා, වෙනස් කලා ඔක්කොම කලා.. තවම නෑ :(
    game eka thiyena thana wens karapn. wena partition ekakata dala balapn
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං


    http://www.gametracker.com/server_info/cod1.elakiri.com:28960/top_players/?searchipp=50#search

    ආ මේක බලල උබ මානසිකව වැටියන්

    6418_zps4261d84a.png


    9Y7qmQ3.png

    ලින්ක් දාන්න තරම් රිදිලා.. :rofl::rofl: ඕක දැකල ගොඩක් කල් බොල:):yes:

    PS :

    මොනව වුනත් හොඳ reputed member කෙනෙක් :yes::yes:. Hacking වලට විරුද්ධ කෙනෙක්. :cool: සමහර Pro ල එන්නේ hack දාගෙන :growl::growl:
     
    Last edited:
    Status
    Not open for further replies.