COD team දෙකක දෙන්නෙක් එකපාරටම හම්බුනාම
![]()




අනිකාත් ගොඩක් වෙලාවට හිටු කියලා දුවනවා බං 
ඒ වෙලාවට නම් මැරෙන්න හිනා
අද No Name කියල එකෙක් ආව උඩ පැන පැන තියන්නේ Sniper එකෙන් One Shot Down වෙන්ට තියනවා![]()

ඔව් බං. ඔහොම සමහරු ගහනවා
ගොඩක් වෙලාවට බං එහා පැත්තේ Sniping pot එකක් තියෙනවා නම් අනිවා පැන පැන තමා snipe කරන්නේ. නැත්තම් අනිකා snipe කරනවා අපි හැරෙද්දිම 
මම නම් වෙඩි තියන එක නවත්තලා පස්සෙන් පන්නනවා අනින්නඅනිකාත් ගොඩක් වෙලාවට හිටු කියලා දුවනවා බං
ඒ වෙලාවට නම් මැරෙන්න හිනා



ane mata help ekak please mawa banned welane sever eken join wenna beh
ඔව් බං. සමහර වෙලාවට දෙන්නම දගලනව පිහියෙන් අනින්න. ඒවෙලාවට පට්ට ෆන්![]()

තොපිලට හෙණ ගහනවාද PM එකක් දැම්මම අළුත් සර්වර් එක ගැන...
වල් වේ@යො හීන් නූලට හිටගෙන බඩ පල තොපිට...

ඔව්.. ප්‍රොමෝට් පාරක් දාන්න වෙයි.. නැත්තන් ගොඩක් එවුන් දන්නේ නෑ...ඔව් බං. මාත් මේ කණාවට සෙට් වුනේ ආයේ දැකලා. ආයේ ප්‍රොමෝට් පාරක් දාන්න වෙයි වගේ
ස්නයිපරේ අරගෙන අරුන්ව කැත විදියට තනියෙන් අනික ටීම් එකම රේප් කළා..
ෆේක් සචිත් කෙනෙක් කියල මාවත් කික් කළා ඕයි..
vote එකක් දාල..
පට්ට ආතල්
ලොල්
![]()

කික් කරන් නැද්ද ඉතින්
ඇත්තනේ. තොට ඔච්චර දෙයක් බෑ කියලා ඕන එකෙක් දන්නවා කික් කරන් නැද්ද ඉතින්

එසෑම් ඉවර නිසා පොඩ්ඩක් සෙට් වෙන්න බැලුවෙ 

මචං මම ඉස්සර ගේම් එක ගැහුව. ඒත් දැන් ගේම් එකට යන්න බෑ කී කෝඩ් එක වැරදිලු. ජෙනරේට් කලා, මේ ත්‍රේඩ් එකේ දාල තියන කී ඔක්කොම වගේ ට්‍රයි කලා ඒත් හරි යන්නෙම නෑ, බැරිම තැන අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම. ඒත් ඒකම එනව, මොකද මේකට කරන්නෙ එසෑම් ඉවර නිසා පොඩ්ඩක් සෙට් වෙන්න බැලුවෙ
අහ් කියන්න අමතක වුනා මේක ඩවුන්ලෝඩ් කලේ අර EK එකේම දාල තිබ්බ ත්‍රේඩ් එකේ ලින්ක් එකෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1544472
Please help me
ස්නයිපරේ අරගෙන අරුන්ව කැත විදියට තනියෙන් අනික ටීම් එකම රේප් කළා..
ෆේක් සචිත් කෙනෙක් කියල මාවත් කික් කළා ඕයි..
vote එකක් දාල..
පට්ට ආතල්
ලොල්
![]()

ඇත්තනේ. තොට ඔච්චර දෙයක් බෑ කියලා ඕන එකෙක් දන්නවාකික් කරන් නැද්ද ඉතින්

sirawata