රෝස කටු - නවකතාව

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,962
    24,423
    113
    tracing Geo-location.. ... ...
    අද මට හෙන සතුටු දවසක්. අම්මපා ඔව් :yes::cool:
    මං මේ කථාව ලියද්දි කවදාවත් හිතුවෙ නෑ මේක මෙච්චර දුරට ලියන්න ලැබෙයි කියලා. මං හිතුවෙම මේක අනිත් කතා වගේ මැදින් නතර වෙයි කියලා. :sorry:
    ඒත් ඒක එහෙම උනේ නෑ.. කථාව දිගටම ලිව්වා.
    ඒ ලිව්වෙ නං මගෙ තියෙන හපන්මකට නෙවෙයි කියලා නිහතමානීව කියන්න ඕනෙ.
    කොටසක් ලිව්වෙ නැත්තං එලෝගෙන ඇවිත් බනින සෙට් එකට පින් සිද්ද වෙන්න තමයි මේචර දුරක් ආවෙ. එයාලට ගොඩාක් ස්තූතියි.
    දැන් නං එහෙම කියන්න ඕනෙ නෑ. මම ම හිතුන හැටිය ලියනවා. මේකෙ අවසානය තාම ලියලා නෑ. දැන්ම ඉවර කරන්නද පස්සෙ ඉවර කරන්නද කියලා හිතලත් නෑ. ලගදිම ඉවර වෙයි.
    කියවලා කමෙන්ට් දාන අයටත් හොරෙන් බලලා කමෙන්ට් නොදා යන අයටත් අන්තිම කොටසත් දැම්මාම කියවන්නං කියලා බම්ප් කරලා යන අයටත් ගොඩක් ස්තූතියි
    - දිනූෂ -

    අපරාදේ කියන්න බෑ මචන් මෙච්චර කොටස් ගොඩක් කියෙව්වා කියලවත් අපිට ගානක් ගියේ නෑ.. අපි බොරුද කිවේ උබට හොදට ලියන්න පුළුවන් කියල..:angry::angry: එල මචන්.. දිගටම ලියපන්.. මේක ඉවර උනොත් ආයෙත් ලියපන්.. මමනම් දැන් කතා දෙක බලන්න විතරයි එළකිරි එන්නේ.. පොඩ්ඩක් වෙලාව මදි හින්දා.. අනිවා ලියපන් හොදට.. අපි දිගටම කියවනවා... :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,873
    113
    -In Darkness-
    අද මට හෙන සතුටු දවසක්. අම්මපා ඔව් :yes::cool:
    මං මේ කථාව ලියද්දි කවදාවත් හිතුවෙ නෑ මේක මෙච්චර දුරට ලියන්න ලැබෙයි කියලා. මං හිතුවෙම මේක අනිත් කතා වගේ මැදින් නතර වෙයි කියලා. :sorry:
    ඒත් ඒක එහෙම උනේ නෑ.. කථාව දිගටම ලිව්වා.
    ඒ ලිව්වෙ නං මගෙ තියෙන හපන්මකට නෙවෙයි කියලා නිහතමානීව කියන්න ඕනෙ.
    කොටසක් ලිව්වෙ නැත්තං එලෝගෙන ඇවිත් බනින සෙට් එකට පින් සිද්ද වෙන්න තමයි මේචර දුරක් ආවෙ. එයාලට ගොඩාක් ස්තූතියි.
    දැන් නං එහෙම කියන්න ඕනෙ නෑ. මම ම හිතුන හැටිය ලියනවා. මේකෙ අවසානය තාම ලියලා නෑ. දැන්ම ඉවර කරන්නද පස්සෙ ඉවර කරන්නද කියලා හිතලත් නෑ. ලගදිම ඉවර වෙයි.
    කියවලා කමෙන්ට් දාන අයටත් හොරෙන් බලලා කමෙන්ට් නොදා යන අයටත් අන්තිම කොටසත් දැම්මාම කියවන්නං කියලා බම්ප් කරලා යන අයටත් ගොඩක් ස්තූතියි
    - දිනූෂ -

    දිගින් දිගටම ලියාගෙන යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා :D:D

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිගින් දිගටම ලියාගෙන යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා :D:D

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    11.gif
    තෑන්කූ
    3.gif
    3.gif