රෝස කටු - නවකතාව

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
1016381_402089223245035_1467547191_n.jpg

Koo putha kathawa :frown:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මට හෙන සතුටු දවසක්. අම්මපා ඔව් :yes::cool:
    මං මේ කථාව ලියද්දි කවදාවත් හිතුවෙ නෑ මේක මෙච්චර දුරට ලියන්න ලැබෙයි කියලා. මං හිතුවෙම මේක අනිත් කතා වගේ මැදින් නතර වෙයි කියලා. :sorry:
    ඒත් ඒක එහෙම උනේ නෑ.. කථාව දිගටම ලිව්වා.
    ඒ ලිව්වෙ නං මගෙ තියෙන හපන්මකට නෙවෙයි කියලා නිහතමානීව කියන්න ඕනෙ.
    කොටසක් ලිව්වෙ නැත්තං එලෝගෙන ඇවිත් බනින සෙට් එකට පින් සිද්ද වෙන්න තමයි මේචර දුරක් ආවෙ. එයාලට ගොඩාක් ස්තූතියි.
    දැන් නං එහෙම කියන්න ඕනෙ නෑ. මම ම හිතුන හැටිය ලියනවා. මේකෙ අවසානය තාම ලියලා නෑ. දැන්ම ඉවර කරන්නද පස්සෙ ඉවර කරන්නද කියලා හිතලත් නෑ. ලගදිම ඉවර වෙයි.
    කියවලා කමෙන්ට් දාන අයටත් හොරෙන් බලලා කමෙන්ට් නොදා යන අයටත් අන්තිම කොටසත් දැම්මාම කියවන්නං කියලා බම්ප් කරලා යන අයටත් ගොඩක් ස්තූතියි
    - දිනූෂ -
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :D:cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,176
    1
    6,239

    එලකිරි මචන්. වැඩට යන්න කලිනුත් ආවට පස්සෙත් මුලින්ම බලන්නෙ උබෙයි ෆියුරියගෙයි thread දෙක updated ද කියලා. අනිත්ම වෙනකන් මං ඉන්නවා. :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මට හෙන සතුටු දවසක්. අම්මපා ඔව් :yes::cool:
    මං මේ කථාව ලියද්දි කවදාවත් හිතුවෙ නෑ මේක මෙච්චර දුරට ලියන්න ලැබෙයි කියලා. මං හිතුවෙම මේක අනිත් කතා වගේ මැදින් නතර වෙයි කියලා. :sorry:
    ඒත් ඒක එහෙම උනේ නෑ.. කථාව දිගටම ලිව්වා.
    ඒ ලිව්වෙ නං මගෙ තියෙන හපන්මකට නෙවෙයි කියලා නිහතමානීව කියන්න ඕනෙ.
    කොටසක් ලිව්වෙ නැත්තං එලෝගෙන ඇවිත් බනින සෙට් එකට පින් සිද්ද වෙන්න තමයි මේචර දුරක් ආවෙ. එයාලට ගොඩාක් ස්තූතියි.
    දැන් නං එහෙම කියන්න ඕනෙ නෑ. මම ම හිතුන හැටිය ලියනවා. මේකෙ අවසානය තාම ලියලා නෑ. දැන්ම ඉවර කරන්නද පස්සෙ ඉවර කරන්නද කියලා හිතලත් නෑ. ලගදිම ඉවර වෙයි.
    කියවලා කමෙන්ට් දාන අයටත් හොරෙන් බලලා කමෙන්ට් නොදා යන අයටත් අන්තිම කොටසත් දැම්මාම කියවන්නං කියලා බම්ප් කරලා යන අයටත් ගොඩක් ස්තූතියි
    - දිනූෂ -
    :cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kotas 30 iwara karanna thibu kathawa adi adi thibi ekawara maheshi genwa kotas 70 dakwa adinnata hakiyawa salasagath sankapalata ape pranamaya :D
    සිරාවට..:rofl:
    මහේශි නං කොහොමත් එන්න හිටියෙ...
    එයා ආවත් නාවත් ලොකු ඉෆෙක්ට් එකක් නැත :yes: හැබැයි 30න් ඉවර කලා නං මේ තරං ඩීටේල් නැතුව ලියන්න හිටියෙ. පස්සෙ බලං යද්දි එහෙම ලියලා බෑ කියලා හිතුනා :sorry:
     
    Last edited: