GTA V - PC

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
http://www.change.org/en-CA/petitions/rockstar-release-gta-v-on-pc

මචන්ලා Petition එකක් තියෙනවා GTA V එක PC එකට Release කරන්න කියලා පුලුවන් නම් මේකට ගිහින් sign කරපල්ලා. මේක අනික GTA IV වගේ නෙවෙයි ගොඩක් Computers වල ගහන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව මොකද මේකේ Engine එක ගොඩක් Modify කරලා තියෙන්නේ Performance එක වැඩි වෙන්න ඉතින් මේක Release වුනොත් PC එකට ගොඩක් එවුන්ට GTA V ගහන්න පුලුවන්.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එහෙම එකක් කියලා නෑ. බොරු දාන්න එපා යකෝ.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබලට පුලුවන් නම් මේක Facebook එකෙත් Share කරපල්ලා. දන්න එවුන් හැම එකෙක්ටම දීපල්ලා.
ලංකාවෙන් signs මිලියනයක් අරන් දෙන්න පුලුවන් නම් එළ තමයි.
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    un kiyala thiyenne un PS3, Xbox aim eka complete unaata passe PC release karanawa kiyalane, thawa kochchara kal yaida danne na :(
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    GTA V PC Release Date has just been revealed by multiple sources. Both dates lie within the Late November/Early December timeframe

    :) :)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබලා දැක්කද 360/PS version එකෙන් උන්ට ඩොලර් බිලියන 1 ක ආදායමක් තියෙනවා දවස් තුනක් ඇතුලත.