http://www.change.org/en-CA/petitions/rockstar-release-gta-v-on-pc
මචන්ලා Petition එකක් තියෙනවා GTA V එක PC එකට Release කරන්න කියලා පුලුවන් නම් මේකට ගිහින් sign කරපල්ලා. මේක අනික GTA IV වගේ නෙවෙයි ගොඩක් Computers වල ගහන්න පුලුවන් කිසිම ප්රශ්ණයක් නැතුව මොකද මේකේ Engine එක ගොඩක් Modify කරලා තියෙන්නේ Performance එක වැඩි වෙන්න ඉතින් මේක Release වුනොත් PC එකට ගොඩක් එවුන්ට GTA V ගහන්න පුලුවන්.

thoge thatha rockstar ekeda weda karanne
, IV un kiwwe PC release karanna kiyala thama mulima