සමලිංගිකත්වය කියන්නේ ලෙඩක් නෙවෙයි හොද කරන්න. සමලිංගිකත්වය කියන්නේ තමන්ගේ ලිංගය තියෙන එවුන්ට ආකර්ශණය වෙන එකයි. ඒක තමන් උපන් හැටි ,සමහර වෙලාවට තමන් පොඩි කාලේ වුන දෙයක් නිසත් සමලිංගිකත්වයට යොමු වෙන එවුන් ඉන්නවා උන්ව නම් හොද කරන්න පුලුවන් නමුත් මේක ජානගත ප්රශ්නයක් නම් එහෙම හොද කරන්න බෑ. ඒ මොකක් වුනත් අක්කට කියපන් ඒ මිනිහව පොළබවලා ගන්න කියලා. මිනිහා ළගට එනකම් ඉන්න එපා කියන්න. මම මේක කියන්නේ joke එකට නෙවෙයි. අක්කට කියපන් හොදට sexy විදියට ඇදලා, හොද dance එකක් දාලා (lapdance) මිනිහව අවුස්සලා ගන්න කියලා, ඒ වගේ දෙන්නටම පුලුවන් එකට Porn බලන්න,එතකොට මිනිහට ආසා හිතෙනවා. තව අක්කට පුලුවන් මිනිහට Blow Job එකක් දෙන්න, මේ වගේ Tricks කරලා ගත්තම හරි. එතකොට අනිවාර්යෙන්ම අක්ක එක්ක sex කරයි. එහෙමත් කරන්නේ නැත්නම් ඌ 100% Gay එහෙම වුනොත් නම් දොස්තර කෙනෙක් ළගට ගිහින් බලපන් මේක හොද කරන්න පුලුවන් ද කියලා (කලින් කිව්වා වගේ පොඩි කාලේ යම් දෙයක් වුන නිසා Gay වෙච්ච එවුන්ව හොද කරන්න පුලුවන්) එහෙම පොඩි කාලේ මොකුත් සීන් එකක් වෙලා නැත්නම් එහෙනම් ඌව හොද කරන්න බෑ.