°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
danatama 15gb iwarai ban :dull:
wadakata nathi ewa une kohomada yako :growl:
uba aluth ewa monada baluwe :growl:
man balapuwa damme pain & gain/despicable me 2
uba mata cartoon balana hindada ehema kiyanne
5.gif
ethin thawa 10k thynne:oo:
ubata wadak athi mata wadak nae:nerd:

mata penne uba data tika ewarakarana gaman kale kanawa wage e film poster dakkidhi:nerd:
despicable me 2 hodhyi:cool:
nae thawa set ekekma dala thibba:dull:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බෙල්ල උලුක්කු වෙලා සින්හලු.. මධ‍ය සිරස් අක්ශයේ සිට අංශක 30-40 ප්‍රමානයක් ඇල කරන් ඉන්නේ.. කෙලින් කරන්න බෑ සිදෙනව..:(
    :cool: :cool: :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකෙද්ද එකෙක් මට බැනල රෙප් දීල. දුන්නේ කවුද දන්නේ නෑ. මට බැනපු නිසා රෙප් බැක් කරන්නෙත් නෑ..:(

    මට රෙප් බැක් කරපිය බැල්ලිලු.. බලු මිනිස්සු.. මගෙ හිත පෑරුන..:(:(:(
    ubata ohoma kiyala madi :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mokakda yako gobba tho baluwada world war Z ehema :frown:
    25 Gb ne ban tinne limit pannama e mail ekakwath balanna wenne na :dull:

    danatama 15gb iwarai ban :dull:
    wadakata nathi ewa une kohomada yako :growl:
    uba aluth ewa monada baluwe :growl:
    man balapuwa damme pain & gain/despicable me 2
    uba mata cartoon balana hindada ehema kiyanne
    5.gif
    oya 25GB eka gaanata manage karagena baapan ;)

    v8tt.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබේ බෙල්ල කැඩෙන්නද කොහෙද එන්නේ ඒකයි ඔය:nerd:
    දානෙගෙයක් සෙට්වෙයි වගේ:cool:

    hodha wade:lol:
    එපා වෙලා බන් හිටියේ.. අදත් 100%ක් හොඳ නෑ..:( බයවෙන්න එපා බන්..:) මැරෙන්න තරම් අවුලක් නෑ..:cool:
    සුනඛයා:(:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එපා වෙලා බන් හිටියේ.. අදත් 100%ක් හොඳ නෑ..:( බයවෙන්න එපා බන්..:) මැරෙන්න තරම් අවුලක් නෑ..:cool:
    සුනඛයා:(:(
    gaththa bethak wath waradila marena ekak nathda ban :eek:

    පල දෙන්න දෙයක් නෑ නෙ.. අපි කැලනි ගියානේ..:cool:
    :lol: :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    siraawata banz :lol:
    ara hancok kiyana ekath maru athal denne :P
    uu dan keepa paarakma pora talk denne gihin naagaththa hondatama.... :rofl:
    mam e thread eka bala bala hitiye dan ;)

    ehemada mata dan owa melo deyak mathaka naane :baffled:
    chemistry = poison :oo:

    Rome season 1 ekai 2 ekai baawa thaama baluwe naa :dull:
    අනේ මන්දා බන්.. ඌ ටෝක් දෙන්නේ එලකිරියේ ඒ ලෙවල් පාස් වෙච්ච එකම එකා ඌ වගේ..
    අර එකක කෙල්ලෙක් (වෙන්න ඕන ) කියල තිබ්බ අනේ දෙයියනේ කවදාවත්ම හැන්කොක්ව හමුවෙන්න එපා කියල.. අර උගේ 2009 ඕ ලෙවෙල් ත්‍රෙඩ් එක බලපන්...:lol:

    මෝඩ සින්හලය... සාමාන්‍ය දැනීමනේ.. ශක්ති මට්ටම් අතර ශක්ති අන්තරය වැඩි කියන්නේ පිට කරන විකිරනයේ ශක්තිය වැඩි.. ශක්තිය වැඩිම විකිරනය ගැමා නේ..:cool:
    හෙහෙහෙ.. මේකට නම් සෑහෙන්න රිදෙයි™..:cool: