ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    yaluwekta mehema msg ekak enawalu, u elakiri na but elakiri server wala sellan karanawa (CS , minecraft)
    mu adamai cod gahanna awe mehema enawalu , emoko

    username: jbowwow02

    bdxw.jpg
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ow machan ...net eke thiyena multiplayer keys okkoma wage gahala balanna wenwa.apita ithin koheda original ewa.mokek hari kaalkanniyek awith pizzu kelala banned wunama anik untath gahanna ba e server eke :(
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ado ai bun meke kick karanne? admin punkbuster enable karala hadapunko server eka.wena ewun awith pizzu natuwama aye key code ekak hoyanna oni :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මමත් තව පැය 38.. අපි වගේ කාලකන්නි :sorry::sorry::sorry:

    ලොල් කේස් එක කියන්නේ බං. මම ඊයේ පෙරේදා වෙනකන් වෙපන් කස්ටමයිසින් ගැනයි පර්ක් ඇඩ් කරන ඒවා ගැනයි දැනන් හිටියේ නෑ කියපන්කෝ. ලෙවල් 40 වෙද්දිත් තිබ්බේ අර Default weapon set එක. ඉක්මනට එකෙක් මරන් රෙඩ් ඩොට් එකක් හොයන් තියනවා :lol::lol: ඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ :growl::growl: පස්සේ හොයලා බැලුවම තමා Custom Slot case එක දැක්කේ. :sorry::sorry: දැන් වත් ටිකක් හොඳට ගහන්න ඕනේ :yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අදනම් HACK එවුන් වැඩයි ...... බිත්ති දෙබෑ වෙන්ට තියනවා දුර ඉදලා .... Trance පෙරන්ට් කන්නාඩි දාලද මන්දා :shocked::shocked::shocked::lol::confused:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇඩ්මින්ලාගේ අවධානය පිනිසයි. Hacking කරන්න බැරි punkbuster තියෙන server එකක් දාන්න බැයිද.
    දැන් server එකේ hack වේ$*&@ගේ පුතාල ඔක්කොම රිංගල :growl::growl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ලොල් කේස් එක කියන්නේ බං. මම ඊයේ පෙරේදා වෙනකන් වෙපන් කස්ටමයිසින් ගැනයි පර්ක් ඇඩ් කරන ඒවා ගැනයි දැනන් හිටියේ නෑ කියපන්කෝ. ලෙවල් 40 වෙද්දිත් තිබ්බේ අර Default weapon set එක. ඉක්මනට එකෙක් මරන් රෙඩ් ඩොට් එකක් හොයන් තියනවා :lol::lol: ඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ :growl::growl: පස්සේ හොයලා බැලුවම තමා Custom Slot case එක දැක්කේ. :sorry::sorry: දැන් වත් ටිකක් හොඳට ගහන්න ඕනේ :yes::yes:
    :lol::lol::lol: linda pamani
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ
    කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා :lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ
    කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා :lol::lol:

    epa wenawa ban. hack wesiyo ekka play karanakota..:growl::growl::growl: ape points adu wenawa :(:(
     
    Status
    Not open for further replies.