yaluwekta mehema msg ekak enawalu, u elakiri na but elakiri server wala sellan karanawa (CS , minecraft)
mu adamai cod gahanna awe mehema enawalu , emoko
username: jbowwow02
![]()
elaOnna PM Kala
, key kachal ekak wennathiluඅඩෝ මම 204. තාම පැය 40යිඉඳපල්ලා තව ගහනකන්



මමත් තව පැය 38.. අපි වගේ කාලකන්නි![]()

ඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ 
පස්සේ හොයලා බැලුවම තමා Custom Slot case එක දැක්කේ. 
දැන් වත් ටිකක් හොඳට ගහන්න ඕනේ 





අඩෝ මම 204. තාම පැය 40යිඉඳපල්ලා තව ගහනකන්



අදනම් HACK එවුන් වැඩයි ...... බිත්ති දෙබෑ වෙන්ට තියනවා දුර ඉදලා .... Trance පෙරන්ට් කන්නාඩි දාලද මන්දා![]()


ලොල් කේස් එක කියන්නේ බං. මම ඊයේ පෙරේදා වෙනකන් වෙපන් කස්ටමයිසින් ගැනයි පර්ක් ඇඩ් කරන ඒවා ගැනයි දැනන් හිටියේ නෑ කියපන්කෝ. ලෙවල් 40 වෙද්දිත් තිබ්බේ අර Default weapon set එක. ඉක්මනට එකෙක් මරන් රෙඩ් ඩොට් එකක් හොයන් තියනවාඒත් බෑ එකෙන් දෙකෙන් කනවා. ආයේ අර කාලකණ්නි ගන් එක එන්නේ
පස්සේ හොයලා බැලුවම තමා Custom Slot case එක දැක්කේ.
දැන් වත් ටිකක් හොඳට ගහන්න ඕනේ


linda pamani
අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ
කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා


ape points adu wenawa 
