mtasa://142.4.216.118:22003
මේකේ Factions තියෙනවා ඒවා මේකට ගිහිල්ලා බලාගනිල්ලා
http://www.forums.mtarp.co/forumdisplay.php?16-Factions
උබල්ට Join වෙන්න පුලුවන් සමහර faction වලට ඊට පස්සේ එක එක වැඩ කරන්න පුලුවන් ඒ ඒ faction එකේ. උදාහරණයකට පොලිසියට Join වුනොත් උබලට තියෙන්නේ හොරු අල්ලන්න.
meka neme bn

adict unoth dawasama eke.

ටිකක් Rules තදයි හැබැයි.




උබලගේ CPU ටික දැක්කම වමනෙට වගේ එනවා නේ බන්
ko DLM