Umba Visit Karala Thiyena countries Monawada?

blueblood

Member
Apr 1, 2007
2,045
94
0
Malaysia
Australia,
New Zealand,
America,
Canada,
Switzerland,
Austria,
Chec Republic,
Hungary,
Germany,
Poland,
Italy,
Malaysia,
Singapore,
India,
Hong Kong,
Nepal,
Thailand,
Japan
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම ගිහින් තියනවා රටවල් දෙකකට . ඒ උඩ රට සහ පහත රට .ලොල්
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ ඉන්දියාවට විතරයි ගිහින් තියෙන්නෙ. :( :D හැබැයි ලබන මාසෙ යනව තායිලන්ඩ්, සිංගප්පූරු, මැලේසියා. :yes:
    යන්න ආසයි ඕස්ට්‍රේලියාවටයි, ඇමරිකාවටයි. :)
    ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකකට යයි සෑහෙන කාලෙකට ඉන්න.
    ඇනිවේ ඉන්දියාවනන් පට්ට සාටර්. :eek::eek: හැත්තෑවයි දොළහයි.:eek:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    singa, malaysia, india, thailand, norway (athara magadi transit walata bahapu airport ok da? :P ehenam france, netherlands, germany )