Provincial Council Election 2013 Results

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    election-ban-315x75.jpg



    Postal Votes - Mullative Polling Division

    ITAK -646
    UPFA -146
    UNP-2
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    hancok[IMG said:
    http://tamil.oneindia.in/img/2011/05/17-ltte-logo300.jpg[/IMG];15626759]


    දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්‍රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්‍රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත

    sira sira, :nerd::nerd::nerd: dan tiyenne north development hemeeta meheta harona eka :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    sira sira, :nerd::nerd::nerd: dan tiyenne north development hemeeta meheta harona eka :rofl:
    උතුරේ සංවර්ධනේ දැක්කොත් පිස්සු හැදෙනවා බන්, ඒව නවත්තලත් බෑ , මේකට අමුතුම ගුලියක් ගහන්න වෙන්නේ , ඒත් ඒක මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,724
    48,988
    113
    සේදවත්ත
    දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්‍රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත[/QUOTE]


    යකෝ ගරු කරපන් ඒකා ජරා යකෙක් තමා නමුත් දෙමල මනුස්සයාට ටොපි කවන්න බෑ පේනවනේ එකා වගේ ඉන්න විදිය. අපේ හරක් අද එකෙක්ට හෙට තව එකෙක්ට අන්තිමට පාන් කියගන්න බැරුව ගිහින් ඒත් ගහල එනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,255
    113
    දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්‍රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ආ.. මහින්ද චන්ද හොරෙන් ගණන් කර මැතිවරණ්ය පරාද වේ

    yako thota wadanam mahindaya mola karaya...tho mona ponnayekda...licen ekawath na , campus gihin na , elakiri ekatama puka deela charter wena piliyandala ponnayane......


    mahindaya 600gana dammanam lassanata nondi wenawa......eth u lawata nondi wenna geme denne.....uba mona hujja bijjekda...thama nula kadilawath nathuwa athi ponnaya
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උතුරේ සංවර්ධනේ දැක්කොත් පිස්සු හැදෙනවා බන්, ඒව නවත්තලත් බෑ , මේකට අමුතුම ගුලියක් ගහන්න වෙන්නේ , ඒත් ඒක මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ
    උතුරට පොලිස් ඉඩම් බලතල නෙවෙයි නගර සභාවක බලතල දුන්නත් ඒක භායානකයි. ආණ්ඩුවට මෙතනදී හරි අපේක්ෂක සෙට් එකක් හොයාගන්න බැරි උනා. අඩුම තරමේ වගේ අයගේ සහය ගත්තා නම් තත්වය ටිකක් වෙනස් වෙන්න තිබ්බා. ආනන්ද සංගරී වගේ මිනිහෙක් ( පොරත් දෙමල අයට වෙනම් රාජ්‍යයක් ගන්න සපෝට් කරනවා තමයි නමුත් ...) මහ ඇමති අපේක්ෂයා විදිහට දැම්මා නම් හරි.
    දැන් කරන්න තියෙන්නේ සල්ලි වලට හරි ටී.එන්.ඒ කාරයෝ දැලේ දාගන්න එක. හැබැයි විග්නේෂ්වරන් මහ ඇමති උනත් එයාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ. බලතල බොහොම සීමිතයි. ඒ වුනාට විග්නේෂ්වරන් ඉන්දියාව එකකයි බටහිර එක්කයි කෙලින්ම සම්බන්ධකම් තියා ගත්තොත් ආණ්ඩුවට ලොකු පහරක් වැදෙනවා.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උතුරු පළාත වව්නියා දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    දෙමළ ජාතික සන්ධානය 901
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 323
    එක්සත් ජාතික පක්ෂය 65
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 24
    ජනතා විමුක්ති පෙරමුණ 15
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 12

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1371
    වලංගු ඡන්ද සංඛ්‍යාව 1346
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 25
     
    Last edited:

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මධ්‍යම පළාත මාතලේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය 7566
    එක්සත් ජාතික පක්ෂය 2568
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 725
    ජනතා විමුක්ති පෙරමුණ 284
    ලංකා කම්කරු කොංග්‍රසය 68
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 27

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 11287
     
    Last edited:

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උතුරු පළාත යාපනය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    දෙමළ ජාතික සන්ධානය 7625
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 1099
    එක්සත් ජාතික පක්ෂය 34
    ජනතා විමුක්ති පෙරමුණ 03

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 8949
    වලංගු ඡන්ද සංඛ්‍යාව 8835
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උතුරු පළාත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    දෙමළ ජාතික සන්ධානය 756
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 160
    එක්සත් ජාතික පක්ෂය 01
    එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 01
    ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 01

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 929
    වලංගු ඡන්ද සංඛ්‍යාව 919
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 10
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    දෙමළ ජාතික සන්ධානය 646
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 146
    එක්සත් ජාතික පක්ෂය 2
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 800
    වලංගු ඡන්ද සංඛ්‍යාව 795
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 5