Provincial Council Election 2013 Results

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් යකෝ ප්‍රභාකරන් සාධාරණ නෑ කියලා හැමෝම දන්නවනේ උතුරේ උඹ කියන මාත් පිළිගන්න දෙමළ මිනිස්සු ටික හැර. මම කොහෙවත් කිව්වද ප්‍රභාකරන් වීරයෙක් උනේ සාධාරන හේතූන් නිසා කියලා. ඉස්සර නිදහස් සටනේ හිටිය දෙමළ මිනිස්සු අද නෑ , හොද මිනිහෙක්ට ඉන්න ඩග්ලස් දේවානන්ද උනත් වෙනස් චරිතයක්

    ඉතින් බොල ඒක තමයි මාත් කියන්නේ.. ඔය විශ්වාසෙ හදන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙමේ !! බොටයි මටයි හදන්න බෑනේ ඕක :rofl: ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ එකට තමයි ..උන් පිස්සුනේ කෙලින්නේ :angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    අනේ බන් බොරුවට වලි දාගන්න එපා බන්, :dull: අපි මෙතන ත්‍රෙඩ්වල උඩ පැන්නන්ට වැඩක් නැ, දකින්නෙ සුලු පිරිසයි, දකින අයගෙ අදහස් වක වෙනසක් වෙන්නෙත් නැ, තම ත්මන්ගෙ අදහස් දක්වල​, රටට බනින්නෙ නැතිව තම න් ගෙ යුතුකම් ටික කරල හිටියනම් ඉවරයි. :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ බන් බොරුවට වලි දාගන්න එපා බන්, :dull: අපි මෙතන ත්‍රෙඩ්වල උඩ පැන්නන්ට වැඩක් නැ, දකින්නෙ සුලු පිරිසයි, දකින අයගෙ අදහස් වක වෙනසක් වෙන්නෙත් නැ, තම ත්මන්ගෙ අදහස් දක්වල​, රටට බනින්නෙ නැතිව තමන්ගෙ යුතුකම් ටික කරල හිටියනම් ඉවරයි. :nerd:

    වලි නම් නෑ බන් .. මම නම් මගේ අදහස් කිව්වේ ස්වාධීනව !

    උඹ කියන දේට මාත් එකඟයි :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉතින් බොල ඒක තමයි මාත් කියන්නේ.. ඔය විශ්වාසෙ හදන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙමේ !! බොටයි මටයි හදන්න බෑනේ ඕක :rofl: ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ එකට තමයි ..උන් පිස්සුනේ කෙලින්නේ :angry:

    උඹ මොන බම්බුකටද මුලට "මැට්ට" කියලා කෑල්ලක් දැම්මේ , යකෝ එහෙම දැම්මාම සම්පූර්ණ අදහස වෙනස් වෙනවා :angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනේ බන් බොරුවට වලි දාගන්න එපා බන්, :dull: අපි මෙතන ත්‍රෙඩ්වල උඩ පැන්නන්ට වැඩක් නැ, දකින්නෙ සුලු පිරිසයි, දකින අයගෙ අදහස් වක වෙනසක් වෙන්නෙත් නැ, තම ත්මන්ගෙ අදහස් දක්වල​, රටට බනින්නෙ නැතිව තම න් ගෙ යුතුකම් ටික කරල හිටියනම් ඉවරයි. :nerd:

    Okay_guy.jpg
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Manaapa Pratipala

    මනාප ඡන්ද ප්‍රතිපල ගැන නිල නොවන ප්‍රතිපල තියෙනවනම් කියන්න

    පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා 60%කට ආසන්න මනාප ප්‍රතිශතයක් වාර්තා කරපු බව ආරන්චියි (මෙතෙක් ගණනය කල) පුත්තලමෙන් අංක 01ට ඇවිත්ලු :oo:
    ඒක නිවැරදිද ?

    අපේ දයා ගැන තොරතුරු නැද්ද ?පඬුවස්නුවරින් නම් 10 ගුණයක් වැඩි ඡන්ද ගත්ත නේද ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මොන බම්බුකටද මුලට "මැට්ට" කියලා කෑල්ලක් දැම්මේ , යකෝ එහෙම දැම්මාම සම්පූර්ණ අදහස වෙනස් වෙනවා :angry::angry:

    හිහි ... ඒක දැම්මේ නිකන් ! :lol: උඹත් දැම්මේ " යකෝ " කියල :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මනාප ඡන්ද ප්‍රතිපල ගැන නිල නොවන ප්‍රතිපල තියෙනවනම් කියන්න

    අපේ දයා ගැන තොරතුරු නැද්ද ?පඬුවස්නුවරින් නම් 10 ගුණයක් වැඩි ඡන්ද ගත්ත නේද ?

    Na bn, Dayasiri Dinai wage :nerd:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    onna api yatinuwara goda damma..............

    United People's Freedom Alliance 25,667 55.52 %

    United National Party 13,973 30.22 %

    Democratic Party 4,173 9.03 %