°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    dan ethakota LOTR kiyanne mona kathaawakda :P
    balanna patan gaththata passe nobala inna baa banz :sorry:
    එල් ඕ ටී ආර් ඉන්ට්‍රස්ටින්ග් නේ යකො.. මට මුලින්ම එපාවුනු සීරීස් එක.. වන් ට්‍රී හිල් එකත් එපා උනා.. බලන මිනිස්සු වන අපි වද විඳින්නේ මොකටද බොල? එපා උනා නම් නවත්තනො මමනම්..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හැන්කොකාගෙ ඡායාරූපයේ ලින්ක් ප්ලීස්..:cool: කයිය දෙන හැටියට හිතුනා පඟර නැට්ටෙක් කියල..:nerd:
    uu dekai panahe wada karaata api e thathweta watenna oone naane banz...;)
    naththan melahakata exposed kiyala thread daagenna natanna thibba :P
    ට්‍රාන්ස්ෆර් නෙමෙයි ඕයි.. ප්‍රේරණය..:growl:
    mokakhari ona magulak :P :rofl:
    අපි ඉතින් බත් ගිලින අනාත සින්හල බතාල නෙ කොහොමත්.,,:cool:
    ekenma :P :lol:
    උබ ඩවුන් කලානම් බලල කියපන් කතාව ඉවර වෙනවද කියල මට ඩවුන් කරගන්න.:P:P
    mata oka kohomath meh awurudde balanna wenne naa... :P
    ekanisa hondama de baala balafan.... :rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    uu dekai panahe wada karaata api e thathweta watenna oone naane banz...;)
    naththan melahakata exposed kiyala thread daagenna natanna thibba :P

    mokakhari ona magulak :P :rofl:

    ekenma :P :lol:

    mata oka kohomath meh awurudde balanna wenne naa... :P
    ekanisa hondama de baala balafan.... :rolleyes:
    අනේ බන් ලපයි සිපයි නැතුව දාපන්. ත්‍රෙඩ්ස් ඕන නෑ.. මට නිකන් බලන්න..:nerd:
    ආර්සීසීසීසී ඩවුන්කලා කිව්ව.. බලමු ඌවත් බලයිද කියල.. :nerd:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැම්පයර් ඩයරියිස් බලන්න එපා බන් ගූ හැලියක් නේ.. :dull:සුරන්ගනා කතාවක් වගේ..:dull:
    තොපි මැරෙනකන් අපි මැරෙන්නෙ නෑ බොල..:cool:
    දැන් ඇඩික්ට් වෙලා බන්:eek:
    සුරංගනා කතා තමා වැඩි හරියකම තියෙන්නේ:lol:

    The Originals
    මේකත් එනවා.Original family එකේ කතාව:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සීසන් 4 තෙක් මාද බැලුවෙමි... ලන්කාවෙ ටෙලිනාට්‍යක් ගානට වැටුන ඒකත්..:lol:
    *ලන්කාවෙ "මෙගා" ටෙලිනාට්‍යක් :lol:

    එල් ඕ ටී ආර් ඉන්ට්‍රස්ටින්ග් නේ යකො.. මට මුලින්ම එපාවුනු සීරීස් එක.. වන් ට්‍රී හිල් එකත් එපා උනා.. බලන මිනිස්සු වන අපි වද විඳින්නේ මොකටද බොල? එපා උනා නම් නවත්තනො මමනම්..
    ow banz ekanan aththa....
    dan VD eke original vampire characters tika aran aluth series ekakuth patan gaththa The Originals kiyala... ;)
    Code:
    http://www.imdb.com/title/tt2632424/?ref_=fn_al_tt_1
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනේ බන් ලපයි සිපයි නැතුව දාපන්. ත්‍රෙඩ්ස් ඕන නෑ.. මට නිකන් බලන්න..:nerd:
    ehenan mam uyaata suuti pic ekak pm karannnan :rolleyes:
    ආර්සීසීසීසී ඩවුන්කලා කිව්ව.. බලමු ඌවත් බලයිද කියල.. :nerd:
    uunan balai :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් ඇඩික්ට් වෙලා බන්:eek:
    සුරංගනා කතා තමා වැඩි හරියකම තියෙන්නේ:lol:

    The Originals
    මේකත් එනවා.Original family එකේ කතාව:yes:
    එහෙම නෙමෙයි මම කියන්නේ..අන්තිමට අරකිත් වැම්පයර් කෙනෙක් වෙනව. ඔරිජිනල් එකෙක් මරන්නත් බෑ.. කතාවේ ඉවරයක් නෑනෙ.. එක්කො ඔක්කොම වැම්පයර්ල වෙයි.. නැත්නම් ඔක්කොම මැරෙයි.. ඒත් නැත්නම් මුන් සෙට් එක බොනීට කියල මන්තරයක් හොයාගෙන මොකඛරි බිල්ලක් දීල බේරෙයි.. ප්‍රොඩියුසර්ට ඕන විදියට ගොන්පාට් එකක් දාල ඉවර කරයි..:nerd:
    මේකනම් ආතල් එකක් වෙයි වගෙ.. වැම්පයර්ල වෙන්න කවුරුත් නෑනෙ.. ඔක්කොම වැම්පයර්ලනෙ..:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    siraawata ban mam okage kisi ekakta reply karala naa ada wenakan mokada uwa hadanna baa kiyala danna nisa :oo:
    pora talk deela wale wal nathiwenna naagena inne :lol:
    balaagena giyaama podi kollek ban ahinsaka (eth guti kana) muunak thiyenne :rofl:
    ow ban e wage ewunta kiyala wadak nae:yes:
    ehemadha:eek:
    4toth dala thibbadha mama dakke nae:eek:

    :D :D
    ubath vampire diaries balanawada :rolleyes:
    :yes::yes:

    මම ඔන්ලයින් රිවිව් වගයක් කියෙව්ව.. කතාව හොඳයිලු.. එපියක් හදන්න 10මිල් ද 100මිල්ද කොහෙද යනවලු.. හිතපු තරම් විවර්ස්ල නැතිලු.. ඒක නිසා නැවැත්තුවලු...:(
    ඕයි කතාව බලල කියපන් ප්ලොට් හෝල්ස් නැතුව කතාව ඉවර වෙනවද කියල..:nerd:
    ප්‍රගිය කියන ඒව ගනන් ගන්න එපා.. ඕක හරක..:(
    ehemadha
    balamu rating nam hodhyi habayi:cool:

    u sahena series godak balala thynne:eek: u hodhyi kiyana ewa hodhyi ban:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    *ලන්කාවෙ "මෙගා" ටෙලිනාට්‍යක් :lol:

    ow banz ekanan aththa....
    dan VD eke original vampire characters tika aran aluth series ekakuth patan gaththa The Originals kiyala... ;)
    Code:
    http://www.imdb.com/title/tt2632424/?ref_=fn_al_tt_1
    :lol:
    ඒ කතාව කෑව බන්.. ලස්සනට කරගෙන යන්න තිබ්බ එක..:(
    ඕකනම් හොඳ වෙයි..:cool::cool:
    ehenan mam uyaata suuti pic ekak pm karannnan :rolleyes:

    uunan balai :yes:
    එලස්.. මට මූ මොනවගේ එකෙක්ද කියල දල අදහසක් ඕනෙකරන්නේ...:cool:
    වැඩක් තියෙන එකක්යැ..:lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙම නෙමෙයි මම කියන්නේ..අන්තිමට අරකිත් වැම්පයර් කෙනෙක් වෙනව. ඔරිජිනල් එකෙක් මරන්නත් බෑ.. කතාවේ ඉවරයක් නෑනෙ.. එක්කො ඔක්කොම වැම්පයර්ල වෙයි.. නැත්නම් ඔක්කොම මැරෙයි.. ඒත් නැත්නම් මුන් සෙට් එක බොනීට කියල මන්තරයක් හොයාගෙන මොකඛරි බිල්ලක් දීල බේරෙයි.. ප්‍රොඩියුසර්ට ඕන විදියට ගොන්පාට් එකක් දාල ඉවර කරයි..:nerd:
    මේකනම් ආතල් එකක් වෙයි වගෙ.. වැම්පයර්ල වෙන්න කවුරුත් නෑනෙ.. ඔක්කොම වැම්පයර්ලනෙ..:cool:
    danatama originals la dennekma maruna ne banz :P
    Klaus wa witharai maranna bari hybrid nisa :cool:
    anith originalas lawa maranna puluwan :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම නෙමෙයි මම කියන්නේ..අන්තිමට අරකිත් වැම්පයර් කෙනෙක් වෙනව. ඔරිජිනල් එකෙක් මරන්නත් බෑ.. කතාවේ ඉවරයක් නෑනෙ.. එක්කො ඔක්කොම වැම්පයර්ල වෙයි.. නැත්නම් ඔක්කොම මැරෙයි.. ඒත් නැත්නම් මුන් සෙට් එක බොනීට කියල මන්තරයක් හොයාගෙන මොකඛරි බිල්ලක් දීල බේරෙයි.. ප්‍රොඩියුසර්ට ඕන විදියට ගොන්පාට් එකක් දාල ඉවර කරයි..:nerd:
    මේකනම් ආතල් එකක් වෙයි වගෙ.. වැම්පයර්ල වෙන්න කවුරුත් නෑනෙ.. ඔක්කොම වැම්පයර්ලනෙ..:cool:
    eki vampire kenek una nam eka nam chater thama:dull:
    eth ethin tv series eka adinna bariwenawane eki vampire kenek kale naththam:rofl:

    ow ne hugak ewa anthimata chora wenawa ban:dull:

    ow:yes:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ow ban e wage ewunta kiyala wadak nae:yes:
    ehemadha:eek:
    4toth dala thibbadha mama dakke nae:eek:

    :yes::yes:

    ehemadha
    balamu rating nam hodhyi habayi:cool:

    u sahena series godak balala thynne:eek: u hodhyi kiyana ewa hodhyi ban:yes:
    රේටින්ග් හොඳයි කියල වැඩක් නෑ බන්. ඩෙක්ස්ටර් එකෙත් ප්ලොට් හෝල්ස් තියේලු.. ඒකෙත් රේටින්ග් හොඳයි.. අනිත් එක කාතවේ මැදින් නැවැත්තුවනම් කොහොමත් වැඩක් නෑ..:(
    ඔව් ඉතින් ඌ අපිට වැඩිය පරිණතයිනෙ..:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    danatama originals la dennekma maruna ne banz :P
    Klaus wa witharai maranna bari hybrid nisa :cool:
    anith originalas lawa maranna puluwan :rofl:
    මම බැලුව යකොව්.. :growl: මතක නෑ.. අනිත් උන් මරන්න බැරි උන්ගෙන් ආපු පරම්පරාව උනුත් එක්කම මැරෙන නිසා බොල.. :growl:

    avatar legend of korra season 2 !!!
    මක් කිව්ව..:eek:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol:
    ඒ කතාව කෑව බන්.. ලස්සනට කරගෙන යන්න තිබ්බ එක..:(
    ඕකනම් හොඳ වෙයි..:cool::cool:
    potheth ohomada danne na kathaawa yanne :eek:
    එලස්.. මට මූ මොනවගේ එකෙක්ද කියල දල අදහසක් ඕනෙකරන්නේ...:cool:
    වැඩක් තියෙන එකක්යැ..:lol:
    ai uba dan psychology karannada yanne :rolleyes: :P
    PM full ooi remove karapiya wadak nathi kunu kandal :growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    eki vampire kenek una nam eka nam chater thama:dull:
    eth ethin tv series eka adinna bariwenawane eki vampire kenek kale naththam:rofl:

    ow ne hugak ewa anthimata chora wenawa ban:dull:

    ow:yes:
    ඒකනෙ බන් කියන්නෙ.. ඒකත් ඇත්ත ඉතින්.. ට්වයිලයිට් වගේ ගොන්පාර් එකක් දායිද දන්නෙ නෑ..:dull: