ඉතින් යකෝ ප්රභාකරන් සාධාරණ නෑ කියලා හැමෝම දන්නවනේ උතුරේ උඹ කියන මාත් පිළිගන්න දෙමළ මිනිස්සු ටික හැර. මම කොහෙවත් කිව්වද ප්රභාකරන් වීරයෙක් උනේ සාධාරන හේතූන් නිසා කියලා. ඉස්සර නිදහස් සටනේ හිටිය දෙමළ මිනිස්සු අද නෑ , හොද මිනිහෙක්ට ඉන්න ඩග්ලස් දේවානන්ද උනත් වෙනස් චරිතයක්
ඉතින් බොල ඒක තමයි මාත් කියන්නේ.. ඔය විශ්වාසෙ හදන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙමේ !! බොටයි මටයි හදන්න බෑනේ ඕක
ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ එකට තමයි ..උන් පිස්සුනේ කෙලින්නේ 
අපි මෙතන ත්රෙඩ්වල උඩ පැන්නන්ට වැඩක් නැ, දකින්නෙ සුලු පිරිසයි, දකින අයගෙ අදහස් වක වෙනසක් වෙන්නෙත් නැ, තම ත්මන්ගෙ අදහස් දක්වල, රටට බනින්නෙ නැතිව තම න් ගෙ යුතුකම් ටික කරල හිටියනම් ඉවරයි. 


උඹත් දැම්මේ " යකෝ " කියල 
