පොතක්_ලියන්න,,,,,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පොතක්_ලියන්න,,,,,,,,

    මචන්ලා මට පොඩි කාලෙ ඉදන්ම ආසාවක් තිබුනා පොතක් ලියන්න,,ඒක කාලයත් එක්ක මගෙ වැඩත් එක්ක ටික ටික යටපත් උනා,,,ඒ උනාට මට ආපහු හිතෙනවා මේ වැඩේට අත තියන්න :cool::cool::cool::cool: ,,,,,,මට දැන ගන්න ඕනේ මචන් මම කතාවක් ලිව්වොත් කොහොමද ඒක publish කරගන්නෙ කියන එක,,මට සින්හල ව්යාකරන ගැන ලොකු දැනුමක් නෑ,,ඒ වගේ ඒවා පොතක් ලියද්දි කොහොමද නිවැරදි කරගන්නෙ,,,තව මේක ලියද්දි කොහොමද ලියන්න ඕනෙ,,,ඒ කිව්වෙ පොත ලියද්දි ඒකෙ සැකැස්ම කොහොමද තියෙන්න ඕනෙ,,,අන්න ඒ වගේ මට මේ අන්ශය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද,,මම් නිකන් මේ මල කෝලම් බෝල සබන් වගේ කතාවක් ලියන්න නෙමෙයි හදන්නෙ,වෙනත් රටවල් වල වගේ ලන්කාවෙ ලියවෙන්නෙ නැතිවිදියෙ කතාවක් ලියන්නයි ඕනෙ,,ඒකට මචන් මට ඔයාලගෙ උදව් ඕනෙ කරනවා :nerd::nerd:,,,මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න පුලුවන්ද මචන්,,,,දන්නෙ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න,,ඒකත් ලොකු උදව්වක් මචන් :yes::yes:
     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ela wedakne bro. kohoma hari karanna.. kalaya ne kiyala nikan inna epa..

    potha print kara ganna ekanam poth print karana thanakin kara ganna puluwan(gunasena eken wage )

    e golloma onenam potha wikunala denawa.. oyata wikinena poth gana anuwa salli denawa.. neththam oyata puluwan potha e gollanta e potha wikunanna. e gollo oyata salli denawa.. hebei ekaparai denne, aye kiyakwath denne ne. (me macho matath kenek kiwa 1k.)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සෝදු පත් බලන අය ඉන්නෙ වැරදි හොයල හදන්න තමයි:yes:

    wish u all the best මචන්

    රටට සමාජයට වැඩක් තියෙන දෙයක් ලියන්න Bro.
    මත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන කතාවක් ලියන්න:)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ela wedakne bro. kohoma hari karanna.. kalaya ne kiyala nikan inna epa..

    potha print kara ganna ekanam poth print karana thanakin kara ganna puluwan(gunasena eken wage )

    e golloma onenam potha wikunala denawa.. oyata wikinena poth gana anuwa salli denawa.. neththam oyata puluwan potha e gollanta e potha wikunanna. e gollo oyata salli denawa.. hebei ekaparai denne, aye kiyakwath denne ne. (me macho matath kenek kiwa 1k.)

    Thank U very much machan :yes::yes:,,,, mam me feild eka gana mukuth danne naa,,ekai wadeta atha thiyanna kalin eka gana hoyala balanan haduwe,,Thankzz a lot machan :cool::cool::yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සෝදු පත් බලන අය ඉන්නෙ වැරදි හොයල හදන්න තමයි:yes:

    wish u all the best මචන්

    රටට සමාජයට වැඩක් තියෙන දෙයක් ලියන්න Bro.
    මත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන කතාවක් ලියන්න:)

    Thankz 4 da comment machan and also ur information :cool::cool:

    ow ban,,, lankawe ayya nago school valentine arenna wena topics hambela naa ban poth liyanna :frown::frown: ekai hoda topic ekak ekka pothak liyanna hithune
    :nerd::nerd::cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි සුපිරි වැඩක්. මෙහෙම කරන්න
    1) පොතේ අන්ථර්ගතයට අදාළ සැකිල්ල හදාගන්න.
    2) සැකිල්ලේ එක් එක් කොටස් වලට අදාළව පොතට කරුණු එක් කරන්න.
    3) පොත ලියලා ඉවර වුනාම පටුන, පිදුම වගේ කොටස් එක් කරන්න.
    4) සෝදුපත් බලන්න සිංහල සර් කෙනෙකුට දෙන්න.
    5) ඒ සර්ටම කියලා පෙරවදනයි පසු වදනයි ලියව ගන්න.
    6) අන්තිමට ගුණසේන, විජිත යාපා, සදීපා වගේ පොත් ප්‍රකාෂකයෙක් ගාවට ගෙනියලා මුද්‍රණය කරගෙන ප්‍රකාෂ කරන්න.
     
    Thank U very much machan :yes::yes::cool::cool: ube pahadili kirima godak loku udawwak machan mata :cool::cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kauruth liapu nathi widihe ekak lianawa nam wenas widihakata hithapan. edit karana ewa passe ne. umbata hithena de ohe liapan. eka umbe angenma enna ona, structured wenna epa.

    commercial poth liana ewun nam samahara welawata kathawata adala themawa anuwa kohe hari thanaka nawathila masa deka thunak indala draft eka iwara karanawa. mama me langadi tablet gana youtube eke baladdi dakka poth liana ekek porata ewain thiana wasiya saha app gana kianawa.

    honda pothak liapan
     
    Thank U very much machan info walata,,ow ban topic ekak thyenawa,eka tikak wenas kara kara build karanawa thama story eka ;)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    පොත ලියන එකනම් මචං උබේ ඇගෙන්මයි එන්න ඕන...වෙලාව අරන් හිමීට ලියපන්,හදිසි වෙන්න එපා...
    මගෙත් ජීවිතේ තියන එක අරමුණක් තමයි පොතක් ලියන එක..
    http://www.elakiri.com/forum/member.php?u=380215
    මෙයා පොත් පබ්ලිෂ් කරන එක ගැන උපදෙසක් දෙයි,මෙයා මන් හිතන විදිහට දැනටමත් පොතක් ගහල ඉවරයි