°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar123465_17.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
new moon nan pothath chora mata ninda giya eke andonaawa kiyawala :P
breaking dawn thamai siraama potha :cool:
ela ela:D
balu minissu :(
:cool:
දැන් ඕව මතකත් නෑ බන්..:oo:
ස්නෝ වයිට් එකේ ඉෆෙක්ට්ස් හොඳයි..:rolleyes:

:rofl::rofl:
ඒකත් උයා හරියට බලලා නෑ ඒ කියන්නේ:P
ඉෆෙක්ට්ස් හොඳ වුනාට වැඩක් නෑ බන් කතාව චොරනේ:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දයාබර මොටයියානෙණි,

ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා
අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී
කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත.
හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.

උබ ඉරිදට බොනවද..?

ස්තූතියි.
මීට z77

avatar276569_22.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ela ela:D

    :cool:

    ඒකත් උයා හරියට බලලා නෑ ඒ කියන්නේ:P
    ඉෆෙක්ට්ස් හොඳ වුනාට වැඩක් නෑ බන් කතාව චොරනේ:dull:
    බැලුවෙ නෑ..:oo: අරකිනෙ ඉන්නෙ..:oo: මූනෙ කිසිම හැඟීමක් නෑනෙ..:oo:
    අමන්ඩා සයිෆ්‍රෙඩ් ගත්තනම් බලනො..:D:love::love::love: