°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දයාබර මොටයියානෙණි,

    ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා
    අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී
    කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත.
    හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.

    උබ ඉරිදට බොනවද..?

    ස්තූතියි.
    මීට z77

    avatar276569_22.gif
    :eek : :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දයාබර මොටයියානෙණි,

    ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා
    අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී
    කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත.
    හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.

    උබ ඉරිදට බොනවද..?

    ස්තූතියි.
    මීට z77

    avatar276569_22.gif
    :eek::eek::eek::eek::eek:

    බැලුවෙ නෑ..:oo: අරකිනෙ ඉන්නෙ..:oo: මූනෙ කිසිම හැඟීමක් නෑනෙ..:oo:
    අමන්ඩා සයිෆ්‍රෙඩ් ගත්තනම් බලනො..:D:love::love::love:
    කේ
    එහෙමද:eek:

    මොකා හිටියත් චොර වෙන ඒවා තියෙනවා බන්:nerd:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :eek::eek::eek::eek::eek:

    කේ
    එහෙමද:eek:

    මොකා හිටියත් චොර වෙන ඒවා තියෙනවා බන්:nerd:
    ඒ උනාට අමන්ඩා ලස්සනයි බන්..:):):love::love:
    ela ela:rolleyes:

    පරිඝණක තිරය දෙස දවසම බලාගෙන සිටි නිසා:rolleyes:
    වෙන්න ඇති දැනුත් රිදෙනවා.. :(කොයි වෙලි වහිද කියන්නත් බෑ..එලියට බහින්න කම්මැලියි..:(