කෙල්ලගේ ප්‍රශ්නයක්

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
godak neethi daala baninna epa bang.. mokada ehema wunama uba kiwwa wage degree ekak kerenewa nan.. studies kerenakota uba thawa pressure danawa.. ethakota hena awl kata wunath.. wadak keranna baa adanawa arenna ee kella.. ithin 4n off keran inna eka sadaranai.. karunu pahadala depan mewwa waradi arawa hari dee kiyala.. hari dewal walatath neethi dammam kella pita yana balai.. kathawak tiyenewane adareta keranna bari deyak naa kiyala.. ubata wada hoda adarayak sahanayak ee kellage hithuna dawasata ee kella wenas wenna balanawa.. eka nisa iwaseemen meka wisada ganna hethu karana hoyala balala.. sakaya thamai minissu winasa keranne..

උබේ කතාව ඇහුවම මචන් මගේ හිතට ආයිත් බලපොරොත්තුවක් ආවා බන්.. සැකය අඩු කරලා ඉවසීම වැඩි කරන්න ඕනේ බන් අද ඉදන්වත්..
 
sunlog

Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..

    uba wagema tamai mamath bang. taraha yanawa mata mara widiyata.. man e wage waradi karath mata kellagen waradak ne..
    denna wisadamuak dan ne bang. uba randu nisa ubawa epa unada dan ne..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    uba wagema tamai mamath bang. taraha yanawa mata mara widiyata.. man e wage waradi karath mata kellagen waradak ne..
    denna wisadamuak dan ne bang. uba randu nisa ubawa epa unada dan ne..

    මචන් උබත් කේන්ති යන එක දැන්ම අඩු කරගනින් මචෝ.. නැත්තම් මන් වැටුණු වලේ උබත් වැටෙයි බන්.. :no::no::no::no:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    tikak hoyala balapan mokada wela thiyenne kiyala. ubath mulin ka genane wedaa. koma wunath 100% sure nathuwa thirane karnna epa. uba nithi dala kella hira karagena iddi ekita penawane ban ekige yaluwonge kollo kellonta salakana hati. Nithi danna deyak na ne ban yana kena komath yanawa. ubath karna wedaaaaa

    ඔව් මචන්.. උබේ කතාවෙත් ඇත්තක් ත්‍ය්න්ව බන්.. :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..

    මමත් උබ වගේ නිතරම කේන්ති ගත්තා.. නිතරම වගේ නීති දැම්මා.. ගොඩාක් අඩෙව්වා.. අන්තිමට උනේ එකී මාව දාල ගිය එකයි.. ඒ හින්ද මම නම් කියන්නේ පුළුවන් තරම් ඒ වැරදි අඩු කරගනින් මචන්.. හැබැයි මම කියන්නේ කෙල්ලට පීචං වෙන්න කියල එහෙම නෙවෙයි.. උබේ වැරදි අඩු කරගෙන එයා එක්ක open කතා කරපන් මේ ප්‍රශ්නේ ගැන.. උබට සුබදායක විසදුමක් ලැබෙන්න කියල wish කරනවා..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් හරියටම සීන් එක ඇත්තද කියල දැන ගනින් ,එතන උඹේ තව යාලුවෝ නැද්ද ? සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන් ,assignment වගේ ඒවා කෙල්ලන්ට කර ගන්න බැරි උනාම වැඩ හොඳට පුළුවන් කොල්ලොත් එක්ක ෆිට් වෙලා වැඩේ කර ගන්න බලනවා ,ඒ ජාතියේ හැටි තමයි ,ඒක නිසා සමහර විට friendship සීන් එකක් වෙන්න පුළුවන් ,උඹ වැඩිය බලපෑම් කරන්න එපා මචන් ලොක්ක ,ඇත්තටම අරූ සෙට් වෙන්න ඉඩ තියෙනවා,ඒ මොකද එතකොට හිතනවා අර කොල්ල නම් එහෙම මුකුත් කියන්නේ නෑ ,උ උඹට වඩා හොඳයි කියලා ,කෙල්ලන්ගේ ඔළු වලට මොනාද එන්නේ කියල උන්වත් දන්නේ නෑ ,එකයි මහා ඉහලින්ම අර මනමේ කුමාරයාගේ සීන් එක මතක තියා ගන්න කියන්නේ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..:growl:ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...:angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මමත් උබ වගේ නිතරම කේන්ති ගත්තා.. නිතරම වගේ නීති දැම්මා.. ගොඩාක් අඩෙව්වා.. අන්තිමට උනේ එකී මාව දාල ගිය එකයි.. ඒ හින්ද මම නම් කියන්නේ පුළුවන් තරම් ඒ වැරදි අඩු කරගනින් මචන්.. හැබැයි මම කියන්නේ කෙල්ලට පීචං වෙන්න කියල එහෙම නෙවෙයි.. උබේ වැරදි අඩු කරගෙන එයා එක්ක open කතා කරපන් මේ ප්‍රශ්නේ ගැන.. උබට සුබදායක විසදුමක් ලැබෙන්න කියල wish කරනවා..

    Thanks machan advice එකට. ඔව් බන්. උබ කිව්වා වගේ මගේ අතිනුත් වැරදි තියාගෙන එයාගෙන් 100% බලාපොරොත්තු වෙන්නත් බැනේ බන්.. :(:(:(
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් හරියටම සීන් එක ඇත්තද කියල දැන ගනින් ,එතන උඹේ තව යාලුවෝ නැද්ද ? සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන් ,assignment වගේ ඒවා කෙල්ලන්ට කර ගන්න බැරි උනාම වැඩ හොඳට පුළුවන් කොල්ලොත් එක්ක ෆිට් වෙලා වැඩේ කර ගන්න බලනවා ,ඒ ජාතියේ හැටි තමයි ,ඒක නිසා සමහර විට friendship සීන් එකක් වෙන්න පුළුවන් ,උඹ වැඩිය බලපෑම් කරන්න එපා මචන් ලොක්ක ,ඇත්තටම අරූ සෙට් වෙන්න ඉඩ තියෙනවා,ඒ මොකද එතකොට හිතනවා අර කොල්ල නම් එහෙම මුකුත් කියන්නේ නෑ ,උ උඹට වඩා හොඳයි කියලා ,කෙල්ලන්ගේ ඔළු වලට මොනාද එන්නේ කියල උන්වත් දන්නේ නෑ ,එකයි මහා ඉහලින්ම අර මනමේ කුමාරයාගේ සීන් එක මතක තියා ගන්න කියන්නේ

    වටේ ඉන්න ඔක්කොම උන් කියන්නේ දන්න විදිහට උන් දෙන්නා set වෙලා තියෙන්නේ කියලා. හැබෙයි උන්ටත් හරියටම sure නෑලු එක. එත් මන් කෙල්ලගෙන් ඇහුවාම කියන්නේ " එහෙම මුකුත් නැ" කියලා බන්. කෙල්ල එහෙම කියනකොට මට හැමදාම ඒකම අහ අහ වද දෙන්න බැනේ බන්. හොදම දේ බන් තව ටික දවසක් බලලා condition එක වෙනස් උනේ නැත්තම් මන් තීරණයක් ගන්නවා මචන් ..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    matath oka una hitan epa ban ubat awnkawa adare karanwanam ara girl ubath ekka idi nathtam giyapuwawe.tikak iwasapan putha.

    ඔව් බන්. ඉවසලා ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ මට. උබේ afr එකට කෙල උනාද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කොල්ල එක්ක තනියම කතා කරපන්කො බන්. කෙලින් ගිහින් අහපන් මගේ කෙල්ලෙ එක්ක උබට මොකද්ද තියෙන සම්බන්දෙ කියල. දෙකෙන් එකක් බේර ගනින් බන්. ගහගන්න නම් එපා. කෙල්ල නැති උනොත් අපරාදෙ ගුටි. ඔය කෙල්ල ආයිත් උබ එක්ක normal උනත් ඉස්සර තරම් හොද affair එකක් වෙන්නෙ නෑ මචෝ. අත්දැකීමෙන් කියන්නෙ. කෙල්ලට යන්න දීල අලුත් එකක් උබේ වැරදි හදන් පටන් ගනින්..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    කොල්ල එක්ක තනියම කතා කරපන්කො බන්. කෙලින් ගිහින් අහපන් මගේ කෙල්ලෙ එක්ක උබට මොකද්ද තියෙන සම්බන්දෙ කියල. දෙකෙන් එකක් බේර ගනින් බන්. ගහගන්න නම් එපා. කෙල්ල නැති උනොත් අපරාදෙ ගුටි. ඔය කෙල්ල ආයිත් උබ එක්ක normal උනත් ඉස්සර තරම් හොද affair එකක් වෙන්නෙ නෑ මචෝ. අත්දැකීමෙන් කියන්නෙ. කෙල්ලට යන්න දීල අලුත් එකක් උබේ වැරදි හදන් පටන් ගනින්..

    ඒ නංනයාගෙන් ඇහුවාම උත් කියන්නේ afr 1ක් නැ කියල බන්. මුන් 2න එකතු වෙලා මාව කඩේ යවනවද දන්නේ නැ. මොකද ඒ කොල්ලා දන්නවා එහෙම direct කිව්වොත් උට සද ගුටි හම්බ වෙන්නේ කියලා. :growl::growl: එක නිසා මු කෙල්ලට කිව්වද දන්නේ නැ " ඔයා පුළුවන් තරම් එයාව ignore කරලා එයාටම ඔයාව එපා කරවන්න" කියලා. :confused::confused:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    kolagen ahpn shape eke kellata nodanenna habei uh ponz nam kelata kiynwa samahara wita kolla talkd dnne nane bn...kellata mkt kiynna yanna epa horen hoyapn mkda wenne kiyla ....chatr novi eki hodama de oya gna kellat ekka kata krnna ynna epa
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    kolagen ahpn shape eke kellata nodanenna habei uh ponz nam kelata kiynwa samahara wita kolla talkd dnne nane bn...kellata mkt kiynna yanna epa horen hoyapn mkda wenne kiyla ....chatr novi eki hodama de oya gna kellat ekka kata krnna ynna epa

    උ අමු පොන්ස් බන්.. මන් නිකන් මු එක්ක chat කරත් කෙල්ලට ටක්ගාලා කියනවා.:yes::yes: අමු ගෝතයෙක්. :growl::growl::growl: