මක් කිව්ව?![]()
... අපි යනො සින්හලු..
සීනා මැරිය..![]()
.......දයාබර මොටයියානෙණි,
ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා
අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී
කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත.
හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.
උබ ඉරිදට බොනවද..?
ස්තූතියි.
මීට z77
![]()



amanda mage girlfriend yakowබැලුවෙ නෑ..අරකිනෙ ඉන්නෙ..
මූනෙ කිසිම හැඟීමක් නෑනෙ..
අමන්ඩා සයිෆ්‍රෙඩ් ගත්තනම් බලනො..![]()


lassanai kiwwta nan kamak naaඒ උනාට අමන්ඩා ලස්සනයි බන්..
වෙන්න ඇති දැනුත් රිදෙනවා..කොයි වෙලි වහිද කියන්නත් බෑ..එලියට බහින්න කම්මැලියි..
![]()

angry:paandara dekata api doiko kastiya![]()

sunday sellam karanna epai yako mehe enna wela na![]()
අල්ලන සෙල්ලම්ද?![]()

දයාබර මොටයියානෙණි,
ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා
අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී
කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත.
හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.
උබ ඉරිදට බොනවද..?
ස්තූතියි.
මීට z77
![]()


elasunday sellam karanna epai yako mehe enna wela na![]()

kristen stewart කැතයිදඒ උනාට අමන්ඩා ලස්සනයි බන්..
වෙන්න ඇති දැනුත් රිදෙනවා..කොයි වෙලි වහිද කියන්නත් බෑ..එලියට බහින්න කම්මැලියි..
![]()



අල්ලන සෙල්ලම්ද?![]()

nut case ගේ මනෝපාරamanda mage girlfriend yakow
balanna ehema naa eki diha...![]()

amanda mage girlfriend yakow
balanna ehema naa eki diha...![]()
උබ පිස්සු තද වෙලා කෑගහනකොට හරි හුරතල්..lassanai kiwwta nan kamak naa![]()
![]()
habai athe durin hitapan![]()
angry:



kristen stewart හරි මූසලයිනෙ බන්.. ඒකි හිනාවෙනෝ දැකල තියෙද?නෑනෙ..ela
kristen stewart කැතයිද
අමන්ඩා 85නේ
මගෙත් ඇස් දෙකෙන් කඳුලු එනවා බන් හිටපු ගමන්![]()




අපෙ එකෙක්ගෙ ඔහොම කඳුලු ආව.. පස්සේ බලද්දි ඇහැ ඇතුලේ පනුවෙක්.. පස්සේ ඇහැ කුනු උනා.. ඒ ඇහෙන් විශබීජ ගිහින් අනිත් ඇහැත් කුනු උනා.. ඒ විශබීජ ඇඟ පුරා ගිහින් මුගෙ අතේ, කකුල්වල ඇඟිලි කුනුවෙලා වැටුනා.. ඩොක්ට කෙනෙකුට පෙන්නුවම මුලින් හිතුවේ ලාදුරු කියල.. ඉතින් මිනිහට බෙහෙත් දුන්නේ ලාදුරු වලට.. 

nut case ගේ මනෝපාර![]()
ඉරිසියාකාරයෝඋබ පිස්සු තද වෙලා කෑගහනකොට හරි හුරතල්..
උබට ඕව ආත්ම හතකදිවත් ලැබෙන්නේ නෑ..![]()

ඒක එච්චර හොඳ නෑ බන්..අපෙ එකෙක්ගෙ ඔහොම කඳුලු ආව.. පස්සේ බලද්දි ඇහැ ඇතුලේ පනුවෙක්.. පස්සේ ඇහැ කුනු උනා.. ඒ ඇහෙන් විශබීජ ගිහින් අනිත් ඇහැත් කුනු උනා.. ඒ විශබීජ ඇඟ පුරා ගිහින් මුගෙ අතේ, කකුල්වල ඇඟිලි කුනුවෙලා වැටුනා.. ඩොක්ට කෙනෙකුට පෙන්නුවම මුලින් හිතුවේ ලාදුරු කියල.. ඉතින් මිනිහට බෙහෙත් දුන්නේ ලාදුරු වලට..
පස්සේ මුගෙ කුනුවීම ඇඟ පුරා පැතිරුනා. මාසෙකට පස්සේ මූ මැරුනා. මැරිලා දවසකට පස්සේ ඇඟෙන් පනුවො දහස් ගනන මතු උනා..
උබටත් ඒකම වෙයි...

අනේද කියන්නේ..![]()

[URL]http://www.elakiri.com/forum/showpost.php?p=15447679&postcount=197[/URL]