elaz අයියා. මම c# ගැන වැඩිය දන්නෑ දවස් 3කට විතර කලින් තමයි කරන්න සෙට් උනේ මෙච්චර දවස් කලේ වෙබ් විතරයි.. ඒකයි c# වත් අඩුම තරමේ කරන්න ඕන කියල හිතුනේ...
ඉතින් වෙබ් වල දාපු සෙල්ලම් නිකමට වගේ වැඩිය ඉගෙන ගන්නේ නැතිව ටෙස් කරා c# වල

වැඩ නෑ..
මෙන්න මේකයි අයියේ වෙන්න ඕන....
Code:
int number_one, number_two, sum;
number_one = Convert.ToInt32(textBox1.Text);
number_two = Convert.ToInt32(textBox2.Text);
if (number_one == null || number_two == null)
{
textBox1.Text = "Add first num";
textBox2.Text = "Add second num";
}
else
{
sum = number_one + number_two;
textBox3.Text = sum.ToString() + " RS/=";
}
ඔන්න ඔය වගේ සරල කෝඩ් එකක් ටෙස්ටින් වලට කරල බැලුව.. මම ටෙක්ස්ට් ෆීල්ඩ් වලින් එක int values 2 හිස් ද කියල බලන්න පොඩි ට්‍රයි එකක් දුන්න ඒත් වැඩ නෑ මචන්..
ඔයා කියපු විදියට ට්‍රයි කරන ගමන් මේ...
තෑන්ක්ස් ආ.....
හොඳ පොත් එහෙම නැද්ද c# වලට...