Barcode_Fonts_udawwak

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔව් බං, Code 39 nam දිග වැඩියි, ටැග් එක එලියට පනි Label එකෙන්,

    Program eka ewapan mama Barcode eka fix karala ewannam.

    මේක මේකට අදාල නැති ප්‍රශ්නයක් බන් අයියේ.. කොහොමද අයියේ? c# වල empty int varible එකක් check කරන්නේ?

    string walata nam

    if(example_textbox == "")

    වැඩ.. මම int වලට

    if(example_textbox == null)

    දාල බැලුව වැඩේ හරියන්නෑ...

    හෙල්ප්...:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    :eek:

    ලවර් එකේ කෙල්ලෝ මතක් උනා මට. :sorry::sorry::sorry:

    ලවර් නම් Software එක දාලා ඉවර කරන්න හිතෙන්නෙ නැ තමයි, මාසයක් උනත් පඩි නැතුව Shop එකටම වෙලා errors fix කරන්න පුලුවන්.. :lol::lol:
    ගමෙ ගොඩෙ කෙල්ලො දන්න දේවල් ඔක්කොම කරලා පොෂ් වෙලා ඉන්නෙ,, ලගින් ගියොත් ඇහැක් නැ. ..:P. .

    Stock එක එහෙම ගන්නවා නම් හවස 3 ට 4ට පටන් ගන්න ඕන, රැ 11 12 වෙනවා ඉවර වෙන්න , ,:lol::lol::lol:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලවර් නම් Software එක දාලා ඉවර කරන්න හිතෙන්නෙ නැ තමයි, මාසයක් උනත් පඩි නැතුව Shop එකටම වෙලා errors fix කරන්න පුලුවන්.. :lol::lol:
    ගමෙ ගොඩෙ කෙල්ලො දන්න දේවල් ඔක්කොම කරලා පොෂ් වෙලා ඉන්නෙ,, ලගින් ගියොත් ඇහැක් නැ. ..:P. .

    Stock එක එහෙම ගන්නවා නම් හවස 3 ට 4ට පටන් ගන්න ඕන, රැ 11 12 වෙනවා ඉවර වෙන්න , ,:lol::lol::lol:

    .:lol: මයි මේ වල් ඉබ්බයි.. කලින් ඔකේ පොඩි වෙඩක් කරන්න ගියා... අය්යෝ සල්ලි... :rolleyes: පැයේ වැඩේට දවස් දෙකක ද කොහෙද ගියා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මේක මේකට අදාල නැති ප්‍රශ්නයක් බන් අයියේ.. කොහොමද අයියේ? c# වල empty int varible එකක් check කරන්නේ?

    string walata nam

    if(example_textbox == "")

    වැඩ.. මම int වලට

    if(example_textbox == null)

    දාල බැලුව වැඩේ හරියන්නෑ...

    හෙල්ප්...:(

    පරන පුරුද්දට C# වලත් "" එකට බලන්න එපා. . :)
    if(example_textbox.Text != Stirng.Empty)
    මෙහෙම බලන්න Strings
    .net 3.5 වලින් පස්සෙ නම්
    if (string.IsNullOrWhiteSpace(example_textbox.Text))

    int වල මොකක්ද මචෝ ටෙස්ට් කරන්න ඕන, > 0 ද ?
    Int32.TryParse(example_textboxx.text) එකෙන් නම් බලන්න පුලුවන් int ද කියලා, true / false .
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පරන පුරුද්දට C# වලත් "" එකට බලන්න එපා. . :)
    if(example_textbox.Text != Stirng.Empty)
    මෙහෙම බලන්න Strings
    .net 3.5 වලින් පස්සෙ නම්
    if (string.IsNullOrWhiteSpace(example_textbox.Text))

    int වල මොකක්ද මචෝ ටෙස්ට් කරන්න ඕන, > 0 ද ?
    Int32.TryParse(example_textboxx.text) එකෙන් නම් බලන්න පුලුවන් int ද කියලා, true / false .

    elaz අයියා. මම c# ගැන වැඩිය දන්නෑ දවස් 3කට විතර කලින් තමයි කරන්න සෙට් උනේ මෙච්චර දවස් කලේ වෙබ් විතරයි.. ඒකයි c# වත් අඩුම තරමේ කරන්න ඕන කියල හිතුනේ...

    ඉතින් වෙබ් වල දාපු සෙල්ලම් නිකමට වගේ වැඩිය ඉගෙන ගන්නේ නැතිව ටෙස් කරා c# වල :D වැඩ නෑ..

    මෙන්න මේකයි අයියේ වෙන්න ඕන....

    Code:
     int number_one, number_two, sum;
                number_one = Convert.ToInt32(textBox1.Text);
                number_two = Convert.ToInt32(textBox2.Text);
    
                if (number_one == null || number_two == null)
                {
                    textBox1.Text = "Add first num";
                    textBox2.Text = "Add second num";
                }
                else
                {
                    sum = number_one + number_two;
                    textBox3.Text = sum.ToString() + " RS/=";
                }

    ඔන්න ඔය වගේ සරල කෝඩ් එකක් ටෙස්ටින් වලට කරල බැලුව.. මම ටෙක්ස්ට් ෆීල්ඩ් වලින් එක int values 2 හිස් ද කියල බලන්න පොඩි ට්‍රයි එකක් දුන්න ඒත් වැඩ නෑ මචන්..:(

    ඔයා කියපු විදියට ට්‍රයි කරන ගමන් මේ...:D

    තෑන්ක්ස් ආ.....

    හොඳ පොත් එහෙම නැද්ද c# වලට...
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Use Quick watch to see what is in the variables.

    Quick watch eka use karanna debuging mode eke. Kagenwath ahanna deyak na ethakota. Variables wala thiyana ewa okkoma balagena code karanna puluwan :)

    elaz අයියා. මම c# ගැන වැඩිය දන්නෑ දවස් 3කට විතර කලින් තමයි කරන්න සෙට් උනේ මෙච්චර දවස් කලේ වෙබ් විතරයි.. ඒකයි c# වත් අඩුම තරමේ කරන්න ඕන කියල හිතුනේ...

    ඉතින් වෙබ් වල දාපු සෙල්ලම් නිකමට වගේ වැඩිය ඉගෙන ගන්නේ නැතිව ටෙස් කරා c# වල :D වැඩ නෑ..

    මෙන්න මේකයි අයියේ වෙන්න ඕන....

    Code:
     int number_one, number_two, sum;
                number_one = Convert.ToInt32(textBox1.Text);
                number_two = Convert.ToInt32(textBox2.Text);
    
                if (number_one == null || number_two == null)
                {
                    textBox1.Text = "Add first num";
                    textBox2.Text = "Add second num";
                }
                else
                {
                    sum = number_one + number_two;
                    textBox3.Text = sum.ToString() + " RS/=";
                }

    ඔන්න ඔය වගේ සරල කෝඩ් එකක් ටෙස්ටින් වලට කරල බැලුව.. මම ටෙක්ස්ට් ෆීල්ඩ් වලින් එක int values 2 හිස් ද කියල බලන්න පොඩි ට්‍රයි එකක් දුන්න ඒත් වැඩ නෑ මචන්..:(

    ඔයා කියපු විදියට ට්‍රයි කරන ගමන් මේ...:D

    තෑන්ක්ස් ආ.....

    හොඳ පොත් එහෙම නැද්ද c# වලට...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ube knowledge eka hatiyata thama machan book eka ganna ona :yes: