UPS පරිපථ /UPS Circuit diagram

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    1000W Inverter circuit Circuit
    1000w%20inverter%20circuit%20diagram19.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    මචෝ, mata මීට පොඩ්ඩක් වෙනස් එකක් ඕන, වාහනයක 24 එක 12 v කරලා ගන්න ඒත් amp 5 k වත් ඕන,
    ඒත් එක්කම ඒ Current එක නැති උනාම වෙනම 12v battery එකකින් Supply එක එන්න ඔන 1ms වත් පරක්කු නැතුව, අනිත් වෙලාවට E Backup bettery එක Charge වෙන්න ඕන,

    දෙන්න පුලුවන්ද Idea එකක්, කඩේ තියෙන unit වලට වඩා අඩුවෙන්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland

    මචෝ, mata මීට පොඩ්ඩක් වෙනස් එකක් ඕන, වාහනයක 24 එක 12 v කරලා ගන්න ඒත් amp 5 k වත් ඕන,
    ඒත් එක්කම ඒ Current එක නැති උනාම වෙනම 12v battery එකකින් Supply එක එන්න ඔන 1ms වත් පරක්කු නැතුව, අනිත් වෙලාවට E Backup bettery එක Charge වෙන්න ඕන,

    දෙන්න පුලුවන්ද Idea එකක්, කඩේ තියෙන unit වලට වඩා අඩුවෙන්..

    24 එක 12 කරන්න නම් LM2576 වගේ SMPS රේග්යුලේටර් එකක් හද ගට්ට නම් ගොඩ. ඔය ඇයි සී එක 80 වගේ වෙන්නෙ. වැඩිය පාර්ට්ස් නෑ. හැබැයි අව්ලකට තියෙන්නේ ඕකෙන් ගන්න පුළුවන් ඇම්පියර් 3 වගේ. ඕව පරරල් කරලා දාන්න පුලුවන්ඩ කියල නම් දන්නෙ නෑ

    කරන්ට් එක නැති උනාම 12v බැටරියෙන් බැකප් එකක් ගන්න නම් FET එකක් දාල සර්කිට් එකක් හදාගන්න පුළුවන් වෙයි.
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    matath hoyaganna one 6V -> 12 V karana ekak....mage parana bike ekata HID light set ekak daganna..puluwanam loku udawwak....
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ඔබ අහන්නේ මොන සර්කිට් එකේ මොන තැන ඒවාද?
    UPS පරිපථයේ නම්
    TL081
    CD 4013
    CD 4093
    CA3130E
    741 or UA741
    7812 Voltage regulator

    R4 සීරුමාරු කර හර්ටස් 50 සංඛ්‍යාතය හදා ගන්න.R16 වලින් ප්‍රතිදාන වෝල්ටීයතාව හදා ගන්න
    තව ගැටලු තිබුනොත් ලියන්න.
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ම වාහනයක 24 එක 12 v කරලා ගන්න මේ පරිපථය හදන්න. හැබැයි හොඳ හීට් සින්ක් එකක් හයි කරලා 12v පොඩි ෆෑන් එකක් දාන්න රෙසිස්ටර් කූල් වෙන්නත් එක්ක.
    3055 හරි නැත්නම් ෆෙට් වලින් පුලුවන්. මේක ලාබයි. 12 v අවුට්පුට් එක ෂෝට් කරගන්න එපා. පුලුවන් නම් ෆියුස් එකක් දාන්න.

    24v-to-12v-converter-schematic.jpg


    " Current එක නැති උනාම වෙනම 12v battery එකකින් Supply එක එන්න ඔන 1ms වත් පරක්කු නැතුව, අනිත් වෙලාවට E Backup bettery එක Charge වෙන්න ඕන,"

    ඔබේ අවශ්‍යතාවය පැහැදිලි වුනේ නැහැ. මොකකට විදුලිය සපයන්නද ඕන වෙන්නෙ ටිකක් පැහැදිලි කරන්න.
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචං.. මගෙ බ්යික් එක කික් නැති මොඩල් එකක්. වැඩිය පදින්නෙත් නෑ. ඉතින් බැටරිය චාජ් නෑ කොයි වෙලාවෙත්.. මට ඕනෙ 230 වලින් 12වොල්ට් ඇම්පියර් 9යෙ බැටරිය චාජ් කරගන්න විදියක්....