ඉලෙක්ට්රොනින් වලට ආස අය පරිපථ හොයා දෙන්න කියල ඉල්ලීම් කිහිපයක් කරලා තිබුනා. මේ ඉල්ලපු UPS පරිපථය.
http://img.lehaleha.com/medium/17/computer ups circuit diagram17.jpg
http://img.lehaleha.com/medium/17/computer ups circuit diagram17.jpg
මචෝ, mata මීට පොඩ්ඩක් වෙනස් එකක් ඕන, වාහනයක 24 එක 12 v කරලා ගන්න ඒත් amp 5 k වත් ඕන,
ඒත් එක්කම ඒ Current එක නැති උනාම වෙනම 12v battery එකකින් Supply එක එන්න ඔන 1ms වත් පරක්කු නැතුව, අනිත් වෙලාවට E Backup bettery එක Charge වෙන්න ඕන,
දෙන්න පුලුවන්ද Idea එකක්, කඩේ තියෙන unit වලට වඩා අඩුවෙන්..
1000W Inverter circuit Circuit![]()