බ්රසිලියානු ව්‍යාපාරිකයෙක් තමන්ගේ £310,000 වටිනා අලුත්ම මාදිළියේ බෙන්ට්ලි (Bentley) කාර් රථය පොලොවේ මිහිදන් කිරීමට තීරනය කර තිබෙනවා වයස අවුරුදු 65 ක් වන මෙම ව්‍යාපාරිකයා මෙසේ තමන්ගේ අලුත්ම මෝටර් රථය පොලොවේ වලක මිහිදන් කර තිබේන්නේ තමන්ගේ මරනයෙන් පසුව භාවිතා කිරීමටයි මොහු මෙසේ කිරීමට තිරනය කර තිබෙන්නේ එකල ඊප්තුවේ ජීවත් වු පාරාවෝ තමන්ගේ මරනෙන් මතු ජීවිතයේදි භාවිතට තමන් ගේ වටිනා දේවල් පොලොවේ වල දමා තිබෙනවා.
පසුව ලියමි
කාර් එකත් එක්ක පෙට්‍රල් ශෙඩ් එකකුත් වල දාන්න වෙයි මේ මනුස්සටය මොකද මැරුනට පස්සේ යන තැන පෙට්‍රල් නැති උනොත්.
පසුව ලියමි
කාර් එකත් එක්ක පෙට්‍රල් ශෙඩ් එකකුත් වල දාන්න වෙයි මේ මනුස්සටය මොකද මැරුනට පස්සේ යන තැන පෙට්‍රල් නැති උනොත්.

ane mehemath moda manussayek 