Pahasu geweeme Banda !!!!!!!!!!!!!

salesman

Member
Sep 24, 2013
17
1
0
සුභ උදෑසනක් හැමෝටම....

මම මේ උදේම ආවෙ මම Join වුන Marketing Firm එකක් ගැන කියන්න.
මේක පහසු ගෙවීමේ ක්‍රමයට නිවසට අවශ්‍ය බඩු දෙන Company එකක්.

මේකෙ තියනවා

ගෑස් ලිප් (Single, Double)
TV Stand
Computer tables
Damro & Arpice Single Double & Trible Layers Mettress (Damro & Arpico warranty සමග)
තේක්ක මේස, ඇඳන් වගේ දේවල්
ඒ වගේම තව නොයෙකුත් දේවල් තියනවා. ඔක්කොම භාන්ඩ වර්ග 113ක් වගේ.
මේක දැනට තලවතුගොඩ අවට තමයි කරන්නෙ (Controllable Area)

ඔයාලට මේ දළ අදහසක් දෙන්නයි මේ විස්තර ටික කියන්නෙ. තවදුරටත් විස්තර ඕනෙනම් උදේ 8ත් සවස 6ත් අතර ඕනෙම වෙලාවක 0777975713 යන අංකයට ඇමතුමක් දෙන්න. සියලුම භාණ්ඩ වර්ග වලින් තමන් කැමති භාණ්ඩය එකවර මුදල් දී ගන්නවනම් 10%-15% වට්ටමක් දෙනවා. අනික සියලුම භාන්ඩ වාරික වශයෙන් ගෙවන්නත් ගන්න පුලුවන්. වාරික වශයෙන් ගෙවන්න ගන්නවනම් වාරික මුදල් එකතුකරන්න නිවසටම පැමිනෙනවා.

ඉතිං හිතනවා ඔයාලට මේව අතරින් ගන්න දෙයක් තියෙයි කියලා. Help එකක් විදියට Call එකක් දීලා බලන්න.

TV, Fridge එහෙම දැනට කරන්නෙ නෑ.

CALL 0777975713
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ගෙවන්න අරන් වාරික නොගෙවා හිටියොත් මොකෝ කරන්නේ