team පැටලෙන එක හරි යනව බං.. තව සති දෙකක් ගහපං හරියටම.. මුල් කාලෙ මම මාර දුකක් වින්දෙ අපේ උන්ට දාගෙන තියනව.. ලොල්..
ඇහැ හුරු උනහම හරි..
![]()

team පැටලෙන එක හරි යනව බං.. තව සති දෙකක් ගහපං හරියටම.. මුල් කාලෙ මම මාර දුකක් වින්දෙ අපේ උන්ට දාගෙන තියනව.. ලොල්..
ඇහැ හුරු උනහම හරි..
![]()

නොදකින් වහු කුනා ඕක පරම්පරාවෙන් එන ලෙඩක්
![]()
![]()

හැක් හැතිකරේට බැන බැන 
ඉස්සර කස්ටිය Marty දාගෙන ඉන්නවා අම්බානක් තරහයි ඒ වෙලාවට. දැන් අපි දාන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා 
Marty, Jug, Last Stand and Grenade Launcher දාන් නැතිව ඉන්න කියන්න ඕනේ 
එල එල එලා..
තීට තේරෙනවෙයි ?
උගෙ ip එක හොයාගෙන rcon utililty එකේ ෆිල්ටර් වෙන්න දානව උගෙ ip එක විතරක්.. auto refresh වෙන්නත් දානව.. ඌ එනකොට මගේ ජිම්ටික් ඒකෙන් key stroke එකක් යනව ඌව කික් කරපිය කියල.. ඌ ඇවිල්ල තප්පර ගානෙන් කික් වෙනවා.. එතොට..
මට ගේම් එක ගහන්න බැහැ ඌ එනකොට rcon utility එක focus වෙන නිසා key stroke යවන්න cod මිනිමයිස් වෙනව..
ඒකටත් කොරමයක් හොයාගන්න ඕන.. අන්ෆොකස්ලි කී ස්ට්‍රෝක් යවන්න
![]()



එල අහ.... ara antivirus software ekenda geema dunne![]()
මාත් ඔය seen එක කොහෙහරි දැක්ක සචියගේ ගුණ කියපු තැනක.එළකිරියෙ උන් කියනවට කිවුවා මිසක්මම හරියටම දන්නේ නෑ මොකද්ද ඒ සිද්ධිය කියල
එනිවේ හැකර්ව මට්ටු කලාද


Ekekwa maraganna thiyana amaruwak ban nikan yaddith merenawa
indala hitala awilla itin balala yanawa![]()
dan ara wade harine b3 use karana dannawda ?



මචන් ඉස්සෙල්ල ටිකක් වැඩියෙන් points ගන්න එක්කෙනෙක්ව spec කරන්ද ටිකක්.
එතකොට ටිකක් තේරෙනව Game එක යන විදිහ.
Esc >Change Team>spectator
හිමිට හිමීට හුරු උනහම ගානක් නෑ
මොකද්ද ID එක?
elaz හෙලිය ගන්නෙ කොහොමද කියපල්ලා![]()


මචන් ඉස්සෙල්ල ටිකක් වැඩියෙන් points ගන්න එක්කෙනෙක්ව spec කරන්ද ටිකක්.
එතකොට ටිකක් තේරෙනව Game එක යන විදිහ.
Esc >Change Team>spectator
හිමිට හිමීට හුරු උනහම ගානක් නෑ
මොකද්ද ID එක?

adoO kiyala charter hack karapu porak innawa. unwa ehema spect karala wedak ne![]()
aththa aththa hoda welawata mathak kale 


aththa aththa hoda welawata mathak kale
ara kala007 kiyala porak innwa uwa spec karanda..
habai cod atha arinda epa passe![]()

TerminateEK elaz
කී බෝඩ් එකේ අවස්යම කීස් ටික වැඩ කරන්නෑ බැල්ලියෙ...
jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො
![]()


වස්තරේ ගලවල දැම්මම හෙළිය එනවා
මැරෙන්නේ නැතුව 7kills ගන්ඩ ඕනේ පැපපෝ
jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො
![]()

jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො
![]()
aye danne nae ne mokada wenne kiyala beluwe
eth oka dagena gahana ballo innawa
ara wedi thibbahama mehama wetenne+ 

balu minissu ban ubalaඔකාව කී සැරයක් කික් කරාද කික් වුනේ නැ නේ![]()


mama kick kare ne yako vote danawa dekkabalu minissu ban ubala![]()

