ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡


    team පැටලෙන එක හරි යනව බං.. තව සති දෙකක් ගහපං හරියටම.. මුල් කාලෙ මම මාර දුකක් වින්දෙ අපේ උන්ට දාගෙන තියනව.. ලොල්..

    :lol:

    ඇහැ හුරු උනහම හරි..

    :cool:

    9Y7qmQ3.png
    :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-


    නොදකින් වහු කුනා ඕක පරම්පරාවෙන් එන ලෙඩක්
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png

    පල යන්න. මං අර හිතට අරගෙන නෙමෙයි මෙච්චර දවසක් ප්ලේ කරේ :rofl::rofl: හැක් හැතිකරේට බැන බැන :growl::growl: ඉස්සර කස්ටිය Marty දාගෙන ඉන්නවා අම්බානක් තරහයි ඒ වෙලාවට. දැන් අපි දාන්න ගත්තම අයියෝ සල්ලි වෙනවා :lol::lol: Marty, Jug, Last Stand and Grenade Launcher දාන් නැතිව ඉන්න කියන්න ඕනේ :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටොරන්ට් නැතුව download කරන්න විදිහක් කියපල්ලා....
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY


    තීට තේරෙනවෙයි ?

    :sorry:

    උගෙ ip එක හොයාගෙන rcon utililty එකේ ෆිල්ටර් වෙන්න දානව උගෙ ip එක විතරක්.. auto refresh වෙන්නත් දානව.. ඌ එනකොට මගේ ජිම්ටික් ඒකෙන් key stroke එකක් යනව ඌව කික් කරපිය කියල.. ඌ ඇවිල්ල තප්පර ගානෙන් කික් වෙනවා.. එතොට..

    මට ගේම් එක ගහන්න බැහැ ඌ එනකොට rcon utility එක focus වෙන නිසා key stroke යවන්න cod මිනිමයිස් වෙනව..

    ඒකටත් කොරමයක් හොයාගන්න ඕන.. අන්ෆොකස්ලි කී ස්ට්‍රෝක් යවන්න
    :sorry:

    9Y7qmQ3.png
    එල එල එලා..
    මන් අරු එනකන් බලන් ඉදල ban කරනවා .මාර දුකක් වින්දේ.:(
    ටිකකින් BlackListMember ඇවිත් බලද්දී auto kick වෙනවා.:growl:
    දන්නේ දන්නේ සචියගේ අරක වැඩ කරලා කියල :lol::P එල අහ....


    ara antivirus software ekenda geema dunne :shocked::shocked:

    එළකිරියෙ උන් කියනවට කිවුවා මිසක් :lol: මම හරියටම දන්නේ නෑ මොකද්ද ඒ සිද්ධිය කියල :confused::confused::sorry:

    එනිවේ හැකර්ව මට්ටු කලාද :cool:
    මාත් ඔය seen එක කොහෙහරි දැක්ක සචියගේ ගුණ කියපු තැනක.:rolleyes:
    එත් seen එක දන්නේ නෑ :oo:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    Ekekwa maraganna thiyana amaruwak ban nikan yaddith merenawa

    මචන් ඉස්සෙල්ල ටිකක් වැඩියෙන් points ගන්න එක්කෙනෙක්ව spec කරන්ද ටිකක්.
    එතකොට ටිකක් තේරෙනව Game එක යන විදිහ.
    Esc >Change Team>spectator

    හිමිට හිමීට හුරු උනහම ගානක් නෑ
    මොකද්ද ID එක?
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    කවුද බන් අර නම මාරු වේවි එන හැකර් පොන්සියා :angry::angry::angry::angry::angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මචන් ඉස්සෙල්ල ටිකක් වැඩියෙන් points ගන්න එක්කෙනෙක්ව spec කරන්ද ටිකක්.
    එතකොට ටිකක් තේරෙනව Game එක යන විදිහ.
    Esc >Change Team>spectator

    හිමිට හිමීට හුරු උනහම ගානක් නෑ
    මොකද්ද ID එක?

    TerminateEK :) elaz
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    හෙලිය ගන්නෙ කොහොමද කියපල්ලා:dull:

    වස්තරේ ගලවල දැම්මම හෙළිය එනවා :lol::P

    මැරෙන්නේ නැතුව 7kills ගන්ඩ ඕනේ පැපපෝ :)
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන් ඉස්සෙල්ල ටිකක් වැඩියෙන් points ගන්න එක්කෙනෙක්ව spec කරන්ද ටිකක්.
    එතකොට ටිකක් තේරෙනව Game එක යන විදිහ.
    Esc >Change Team>spectator

    හිමිට හිමීට හුරු උනහම ගානක් නෑ
    මොකද්ද ID එක?

    adoO kiyala charter hack karapu porak innawa. unwa ehema spect karala wedak ne :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H


    jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
    මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො

    9Y7qmQ3.png
    කී බෝඩ් එකේ අවස්‍යම කීස් ටික වැඩ කරන්නෑ බැල්ලියෙ... :(
    පඩි තකා වැඩ කරන හෙයින් ලබන මස පඩි දා තෙක් සර්වර් එක ඇන හිටින ලෙස ප්‍රාර්ථණා කරනවා...:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
    මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො

    9Y7qmQ3.png

    ඔකාව කී සැරයක් කික් කරාද කික් වුනේ නැ නේ:dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡


    jug last stand දාගෙන ගහන්න එපා වේ@යෙ..
    මුන්ට එපා කියන එකමයි කරන්නෙ වල් බැල්ලියො

    9Y7qmQ3.png

    Ado purudu wena ewunta allow karapan eka parak :rolleyes: aye danne nae ne mokada wenne kiyala beluwe :dull: eth oka dagena gahana ballo innawa :baffled: ara wedi thibbahama mehama wetenne+ :rolleyes::nerd:
    ඔකාව කී සැරයක් කික් කරාද කික් වුනේ නැ නේ:dull:
    balu minissu ban ubala :angry::baffled:
     
    Status
    Not open for further replies.