ආදරනීය මල්ලියේ..

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආ......ඒකයි මේ......අපේ කෙල්ලෝ ලස්සන නැහැයි කියන්නේ......නරියත් ඔහොමලු කිව්වෙ.:P:lol::lol::rofl:

    රෝන් ආන්සර් :no:චී චී එහෙම නෑ අපි ඔය කඩන්න බැරි මිදි වලු වලට උඩ පනින් නෑනෙ :rolleyes:නැන්දියො මේක ඊට වඩා බරපතල සෝක ජනක හද කකියන සීන් එකක් :(ඒව ඉතින් කොහොම කියන්නද කාට කියන්නද:( ලස්සන නෑ කියන්නෙ නම් ඒක හින්ද නෙමෙයි එකෙක්වත් ලස්සන නැති නිසයි :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එක්කො ඔයාල පාරෙ යනකොට උඩ බලන් යනවා ඇති.නැත්තන් අපෙන් පස්සේ ලන්කාවෙ ලස්සන කෙල්ලො ඉපදිලා නැතුව ඇති මයෙ පුතේ:lol::P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90

    :rofl:
     
    . Moko prashne? Barapathala hAda kakiyana seen prashne? :):):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එක්කො ඔයාල පාරෙ යනකොට උඩ බලන් යනවා ඇති.නැත්තන් අපෙන් පස්සේ ලන්කාවෙ ලස්සන කෙල්ලො ඉපදිලා නැතුව ඇති මයෙ පුතේ:lol::P

    උඩ නම් තම අපිට බලන් යන්න වෙන්නෙ මොකද මොනා නැත්ත අපෙ කෙල්ලො උඩින්නෙ වැඩි පුර යන්නෙ:lol: උඩ බලන්නෙ වෙන අදහසකින් එහෙම හිතනවා නෙමෙයි චීය :no:ඉතින් නැන්දියගෙ පොටො එකක් දාන්නකො ලන්කාවෙ අනිතිමට ඉපදුන ලස්සන කෙල්ල අපිටත් බලන්න :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    දැක්කෙත් එක ලස්සන කෙල්ලයි. ඒකිත් කෙළවගන බැඳලනෙ:(:(

    latest-photo-collection-of-Ruchini-Tanasha-12.jpg
    Ado meaki marry karlada ban :shocked::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඩ නම් තම අපිට බලන් යන්න වෙන්නෙ මොකද මොනා නැත්ත අපෙ කෙල්ලො උඩින්නෙ වැඩි පුර යන්නෙ:lol: උඩ බලන්නෙ වෙන අදහසකින් එහෙම හිතනවා නෙමෙයි චීය :no:ඉතින් නැන්දියගෙ පොටො එකක් දාන්නකො ලන්කාවෙ අනිතිමට ඉපදුන ලස්සන කෙල්ල අපිටත් බලන්න :rofl:

    අනේ අපොයි...මගෙ කසාදෙත් කැඩෙන වැඩක් ඕක....ඊට මීට හොඳයි මෙහෙ ලස්සන කෙල්ලො නැහැයි කියන එක:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ අපොයි...මගෙ කසාදෙත් කැඩෙන වැඩක් ඕක....ඊට මීට හොඳයි මෙහෙ ලස්සන කෙල්ලො නැහැයි කියන එක:(

    අපෝ අපෝ ඒ නම් අපා ඒ උනාට දැන් පිළිගන්නවනෙ ලස්සන කෙල්ලො නැති බව මේ සිරි ලන්කාවෙ :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ha ha lankawe lassana kello innawa. habai % eka adui. india wala/sweden wala/france wage ratawal wala api oya lassaa kello kiyana % eka hena wadiyi.
    mehe kello ithin ali oluwen inne e hinda. charitheth hoda nathi karagannawa godak ayage. eekai prashne

    itin ubath ehemane :rolleyes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බොහොම ස්තුතියි මේ වගේ අර්ථවත් දෙයක් දැම්මට.

    මගේ ජීවිතය විනාශ වුනේ මගේ පළමු ආදරය නිසා. දැන් මට වයස 38යි. දැන් මම ජීවිතය ගොඩනගාගෙන ඉන්නේ. මට මගේම කියල ගෙයක් වාහනයක් තියෙනවා. හොඳ බිරිඳක් , පුතුන් දෙදෙනෙක් ඉන්නවා.

    මම ඉස්සෙල්ලම ආදරය කරේ සාමාන්‍ය පෙළ කරාට පස්සේ උසස් පෙළ පංති යන කාලේ. අක්කා කෙනෙකුට. එයාට කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙනත් මම හිතින් එයාට ආදරේ කරා. පන්ති නොපැවතුන එක දවසක මල්වත්තේදී මං එයාට ආදරේ ප්‍රකාශකරා. පුදුමය කියන්නේ එයාට කොල්ලෙක් ඉඳලත් මට කැමති උනා.

    එදා ඉදන් පංති කට් කර කර මම මල්වත්තේ, ෆිල්ම් හෝල්, වැව රවුමේ රස්තියාදු උනා. උසස්පෙළට ඔන්න මෙන්න තියෙද්දී ගෙදරට මේක අහුඋනා.

    අන්තිමට A/L Maths කරලා F හතරයි.

    මම ෆේල් උනාට පස්සේ එයා වෙන මුස්ලිම් කොල්ලෙක් බැඳගත්තා. මම මේ ලෝකේ තනිඋනා. (ඒ නිසා අදටත් මට මුස්ලිම් එවුන් පෙන්නන්න බැහැ.)

    හොදවෙලාවට (මගේ වාසනාවට) මට රත්තරන් යාලුවෝ ටිකක් හිටිය නිසා හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් උනා.

    ආපසු මට මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී මටම දුකයි මගේ ජීවිතය මමම විනාශ කරගත්ත නේද කියලා.

    මමත් එළකිරි පොඩි එවුන්ට කියන්නේ, ඉගෙනගන්න කාලේදී ඉගෙනගනිල්ලා. පහුකාලේදී අපි හිතනවටත් වඩා හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. හොඳ ස්ථාවරයක් හදාගෙන අවුරුදු 30න් විතර කසාද බැඳපල්ලා.

    උඹලා සියලුදෙනාට තෙරුවන් සරණයි..........
     
    වටිනා අදහස් ටිකක්
    :yes::yes::yes::yes:
     
    :D:D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P. අනේ මගේ අතින් නම් වැරැද්දක් වෙලා නැහැ.අනිත් වාහන ඇවිල්ලා හැප්පෙනකොට මම මොනවා කරන්නැයි...:(

    හැබැයි අවන්කවම මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ බස් ඩ්‍රයිවර්ලටයි ත්‍රී වීල් මල්ලිලටයි පුදුම කැහිල්ලක් එන්නේ කෙල්ලෙක් වාහනයක් එලවනවා දැක්කොත්. ඇගටම කපනවා.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රත්තරං;15640846 said:
    හැබැයි අවන්කවම මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ බස් ඩ්‍රයිවර්ලටයි ත්‍රී වීල් මල්ලිලටයි පුදුම කැහිල්ලක් එන්නේ කෙල්ලෙක් වාහනයක් එලවනවා දැක්කොත්. ඇගටම කපනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: