°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    delete කරලනේ බන්:dull:
    මොකක්ද ත්‍රේඩ් එක:rolleyes:
    හූ හූ උඹ දැක්කේ නෑනේ :lol:

    ඩිලිට් කොරලා කියහන්කෝ.:rolleyes:
    ලිස්ට් එකේ ඊගාවට ඉන්නේ උබ...:lol:
    ලොල් සීන් එක බන්
    මොට්ටය ඔන්න කුඩ්ඩ ගේමට බැහැලා :rolleyes: :P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබලා මහ බලු මිනිස්සු:(
    අද දවසටම කිසිම ආතල් ත්‍රේඩ් එකක් දැක්කේ නෑ:dull:
    Jim-Halpert-Sarcastic-Fist-Pump.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලොල් සීන් එක බන්
    මොට්ටය ඔන්න කුඩ්ඩ ගේමට බැහැලා :rolleyes: :P

    ඒ ලිස්ට් එකේ ඉගාවට ඉන්නේ උබ ඈ..:frown:
    ඔන්න නොකියිවයි කියන්නෙපා...:dull::lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    delete කරලනේ බන් මොකක්ද ත්‍රේඩ් එක
    මූ මැශින් එකේ තියෙන පික් එකක් ඩ්‍රැග් ඩ්‍රොප් කරල..ඒක පෙන්නන්නේ මෙහෙම.. :lol::lol::lol:
    c:\users\....\documents\jhhsgd.jpg
    ඩිලිට් කොරලා කියහන්කෝ. ලිස්ට් එකේ ඊගාවට ඉන්නේ උබ...
    මතකනේ මට එකපාරකුත් කෙලවන්න ගියා..:rofl::rofl:
    මේ සුනඛය කවුරුත් නැති වෙලාවට එන්නේ...:(
    mam online aawama tho naa lol aniwa dan loku talk dunnata issra nikan mokedda wage indala thiyenne siraawata
    එහෙමෙයි.. පස්සෙ කියන්නම්.. පොඩි ජල්තර සීන් එකක්.. කුනු ගොඩක්.. අපිට පොඩ්ඩක් හාරන්න තියෙනේ.:rofl:
    *මොකෙද්ද වගේ දැනුත් ඉන්නේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබලා මහ බලු මිනිස්සු:(
    අද දවසටම කිසිම ආතල් ත්‍රේඩ් එකක් දැක්කේ නෑ:dull:

    හන්කොකාගෙ ප්‍රොෆියිල් එකට ගිහින් ඌ ඉස්සර දාපු ත්‍රේඩ් එකක් බම්ප් කරපන්.. :rofl::rofl:

    ඇයි අර ඉමෝශන්ලස් ක්‍රිස්ටන් එක්ක කොම්පෙයාර් කරලා තිබ්බේ :frown:
    ඒකනේ බන්.. ගූගල් ඉමේජ් සර්ච් එකක් දාපන් grumpy cat kristen stewart කියල...ලොල් සහගතයි..:lol::lol::lol:
    අර ස්කයි ෆෝල් එකටත් මුලින් කතාකරල තියෙන්නේ ඕකිව.. ඩැනියෙල් ක්‍රේග් කියල මේකි එක්ක රඟපාන්න බෑ කියල.. ඩැනියෙල් අයින් කරන්න බැරි නිසා මේ වැස්සි අයින් කරල..:lol: