ahinsakayanta purudu wenna diyanmama kick kare ne yako vote danawa dekka![]()
Hack karana ewuna kick karapan 
ahinsakayanta purudu wenna diyanmama kick kare ne yako vote danawa dekka![]()
Hack karana ewuna kick karapan 
ahinsakayanta purudu wenna diyanHack karana ewuna kick karapan



කොහොමද එහෙම නිකං බෑන් වෙන්නෙ..
b3 එකේ plugin එකේ අවුලක් ද..![]()
මම හැක් කරන්න දන්නෙත් නෑ 

![]()
stopping power හැමෝම අනිවා දාගන්න ඕන perk එකක්.. bullet වල damage වැඩි කරනවා.. මයි ෆෙවරිට් 1
![]()
juggernaut දාන්න එපා.. දැම්මොත් කික් කරනවා.. හෙල්ත් එක increesed වෙන එක වෙන්නෙ..
![]()
slieght of hand
reload කරන්න යන වෙලාව අඩු කරනව.. මේකත් පට්ට..
![]()
double tap
බුලට් පිටවෙන rate එක වැඩි කරනවා..
මේකත් පට්ට ඉතිං..
ඉක්මනට උණ්ඩ ටික ඉවර වෙනවා..
![]()
over kill
side arm එක වෙනුවට තවත් ලොකු තුවක්කුවක් දාගන්න පුළුවන්..
![]()
uav jammer
උබව enamy redar එකේ පෙන්නන්නෙ නැහැ..
uav දැම්මට පෙනන්නෙ නැති නිසා snd වලට පට්ට..
![]()
sonic boom
උබගෙ explosive වලින් එන damge එක වැඩි කරනවා..
![]()
bandoiler
උබට උණ්ඩ වැඩියෙන් හම්බෙනවා..
![]()
extreem conditioning
sprint time එක double වෙනවා..
ගොඩක් වෙලා දුවන්න පුළුවන්..
![]()
steady aim..
hip fire accuracy එක වැඩි කරනවා..
![]()
ඉලක්කෙ පොඩි වෙනවා ඕක දැම්මහම දාල බලහං.. දුර ඉන්න උන්ටත් write click කරන්නෙ නැතුව තියන්න පුළුවන්..
![]()
මැරෙන්න ඉස්සෙල්ල gun එකක් එලියට ඇදල අරං වෙඩි තියන්න පුළුවන්..
![]()
martydom
මරුනහම බෝම්බයක් වැටෙනවා.. දාන්න එපා කික් කොරනවා පුතා..
![]()
deep impact
බිත්ති අස්සෙන් තියන්න පුළුවන්..
![]()
iron lungs
snipe කරද්දී ගොඩක් වෙලා හුස්ම අල්ලාගෙන ඉන්න පුළුවන්.. noob කාලෙ අනිවා ඕන perk එකක්..
මගෙ ෆෙවරිට් ටික තමයි..
+
+![]()
![]()
perks ටික හරියට දාගනින්.. එතකොට හරි..
![]()
අනිවා උබලගේ අව්ලක් බන්මම හැක් කරන්න දන්නෙත් නෑ
![]()

Robin ge Key ekama dagaththa ekekwa Ban karanda athi.
ekai ehema wela thiyenne..
change the key and come
මටමයි වෙන්නේ
තැන්කු මචන් 
elzzz jayawewaයා යා යා ....
b3 එක නැගල යනවා.
BlackListMember class ekak kara mata...
tikak puluwan dan...![]()

Mata Diyunu Wenna Dennema NaeMeka kohomada den hadaganne
![]()
Mata Diyunu Wenna Dennema NaeMeka kohomada den hadaganne

කී බෝඩ් එකේ අවස්යම කීස් ටික වැඩ කරන්නෑ බැල්ලියෙ...
පඩි තකා වැඩ කරන හෙයින් ලබන මස පඩි දා තෙක් සර්වර් එක ඇන හිටින ලෙස ප්රාර්ථණා කරනවා...



machan mekata aniwa grapick card ekak oneda????????
Robin ge Key ekama dagaththa ekekwa Ban karanda athi.
ekai ehema wela thiyenne..
change the key and come

echchara loku ekak one na...
dala try ekak denda.


, eken den gahanne,e tharamma hoda nehe, eth gahatha heki, etha inna ekekva pen ne ban hariyata 


