ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113


    :lol::lol::lol:

    cod4-perk-stop.jpg


    stopping power හැමෝම අනිවා දාගන්න ඕන perk එකක්.. bullet වල damage වැඩි කරනවා.. මයි ෆෙවරිට් 1

    cod4-perk-jugg.jpg


    juggernaut දාන්න එපා.. දැම්මොත් කික් කරනවා.. හෙල්ත් එක increesed වෙන එක වෙන්නෙ..

    cod4-perk-s.jpg


    slieght of hand
    reload කරන්න යන වෙලාව අඩු කරනව.. මේකත් පට්ට..

    cod4-perk-tap.jpg


    double tap
    බුලට් පිටවෙන rate එක වැඩි කරනවා..
    මේකත් පට්ට ඉතිං..
    ඉක්මනට උණ්ඩ ටික ඉවර වෙනවා..

    cod4-perk-overkill.jpg


    over kill
    side arm එක වෙනුවට තවත් ලොකු තුවක්කුවක් දාගන්න පුළුවන්..

    cod4-perk-uavjam.jpg


    uav jammer
    උබව enamy redar එකේ පෙන්නන්නෙ නැහැ..
    uav දැම්මට පෙනන්නෙ නැති නිසා snd වලට පට්ට..

    cod4-perk-sonic.jpg


    sonic boom
    උබගෙ explosive වලින් එන damge එක වැඩි කරනවා..

    cod4-perk-band.jpg


    bandoiler
    උබට උණ්ඩ වැඩියෙන් හම්බෙනවා..

    cod4-perk-cond.jpg


    extreem conditioning

    sprint time එක double වෙනවා..
    ගොඩක් වෙලා දුවන්න පුළුවන්..

    cod4-perk-steadyaim.jpg

    steady aim..
    hip fire accuracy එක වැඩි කරනවා..

    hipaccuracy.png


    ඉලක්කෙ පොඩි වෙනවා ඕක දැම්මහම දාල බලහං.. දුර ඉන්න උන්ටත් write click කරන්නෙ නැතුව තියන්න පුළුවන්..


    cod4-perk-laststand.jpg


    මැරෙන්න ඉස්සෙල්ල gun එකක් එලියට ඇදල අරං වෙඩි තියන්න පුළුවන්..

    cod4-perk-martyr.jpg


    martydom
    මරුනහම බෝම්බයක් වැටෙනවා.. දාන්න එපා කික් කොරනවා පුතා..

    cod4-perk-deepimpact.jpg


    deep impact
    බිත්ති අස්සෙන් තියන්න පුළුවන්..

    cod4-perk-ironlungs.jpg


    iron lungs
    snipe කරද්දී ගොඩක් වෙලා හුස්ම අල්ලාගෙන ඉන්න පුළුවන්.. noob කාලෙ අනිවා ඕන perk එකක්..

    මගෙ ෆෙවරිට් ටික තමයි..

    cod4-perk-band.jpg
    +
    cod4-perk-stop.jpg
    +
    cod4-perk-steadyaim.jpg


    perks ටික හරියට දාගනින්.. එතකොට හරි..

    9Y7qmQ3.png

    hari dan ethen lasthe weyan 2nd wenna name eka.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කී බෝඩ් එකේ අවස්‍යම කීස් ටික වැඩ කරන්නෑ බැල්ලියෙ...
    පඩි තකා වැඩ කරන හෙයින් ලබන මස පඩි දා තෙක් සර්වර් එක ඇන හිටින ලෙස ප්‍රාර්ථණා කරනවා...

    තෝ එන්න එපා
    හපල විකල මරනවා

    ps: keys ටික වෙනස් කරගනින්.. අනික තොට මොන කීස් ද අනාත කුකුලෝ sniper එක තියාගෙන )#$() වගේ මුල්ලකට වෙලා ඉන්න එකාට..

    :lol::lol::lol:

    9Y7qmQ3.png
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    echchara loku ekak one na...
    dala try ekak denda.

    ow ban onbord eken gahannam amarui hira una, passe 128mb card ekak Rs300kata gatta :lol::lol::lol:, eken den gahanne,e tharamma hoda nehe, eth gahatha heki, etha inna ekekva pen ne ban hariyata :(:(:(:(
     
    Status
    Not open for further replies.