A/L pass wemu(science)

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mage yaluwekge aiya kenek 7parak karala ty..:rofl:

    maara wadene une.man ada aluth images 2k imageshack ekata upload karaata passe parana ewa delete kara.:baffled:
    dan ewa pennanne na:baffled:mata eka kalin meter une na:baffled:
    dan aaya upload kara,aluthen.GTRZ gen ahuwa link tika dunnoth thibba widihata daanna puluwanda kiyala:(
    balandako wechcha deyak:baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    gtrz oya image tika ekin eka daai kiyanna ba :baffled::baffled:
    moderator ta kiyala balanna

    http://www.elakiri.com/forum/member.php?u=95387
     
    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    කව් රු හරි දන්නවඩ මෙටානිට්‍රොඅනිලීන් /පෑරානිට්‍රොඅනිලීන් වලින් භස්මිකතාව වෑඩි මොකේද කියල
    Z

    2Q==
    හෙතුව?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    maara wadene une.man ada aluth images 2k imageshack ekata upload karaata passe parana ewa delete kara.:baffled:
    dan ewa pennanne na:baffled:mata eka kalin meter une na:baffled:
    dan aaya upload kara,aluthen.GTRZ gen ahuwa link tika dunnoth thibba widihata daanna puluwanda kiyala:(
    balandako wechcha deyak:baffled:
    ඩිලීට් කලේ මොකෝ? උන් 5ජීබී ද කොහෙද දෙනවනේ?:oo: ඕක ඔය යකා පිලිවෙලට දායිද දන්නේ නෑ..:rofl: මෙහෙම කලොත් නරකද? ජීටී ට කියන්න ඔය මෙව්වා විතරක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්න කියල.. ඒ කියන්නේ ඒ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් ඔයාට විතරයි..ඒකෙ තියෙන්නෙ නෝට්ස් විතරයි.. වැඩේ කෙරෙන විදිය හරියට දන්නේ නෑ..:baffled: අර කතා ත්‍රෙඩ් එහෙම ඒව තියෙනව...:baffled:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඩිලීට් කලේ මොකෝ? උන් 5ජීබී ද කොහෙද දෙනවනේ?:oo: ඕක ඔය යකා පිලිවෙලට දායිද දන්නේ නෑ..:rofl: මෙහෙම කලොත් නරකද? ජීටී ට කියන්න ඔය මෙව්වා විතරක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්න කියල.. ඒ කියන්නේ ඒ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් ඔයාට විතරයි..ඒකෙ තියෙන්නෙ නෝට්ස් විතරයි.. වැඩේ කෙරෙන විදිය හරියට දන්නේ නෑ..:baffled: අර කතා ත්‍රෙඩ් එහෙම ඒව තියෙනව...:baffled:

    delete kare nikan inna bari kamata.GTRZ,tintin kiwwa aaya thibba widihata hadanna puluwan kiyala.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    කව් රු හරි දන්නවඩ මෙටානිට්‍රොඅනිලීන් /පෑරානිට්‍රොඅනිලීන් වලින් භස්මිකතාව වෑඩි මොකේද කියල
    Z

    2Q==
    හෙතුව?

    aa nitro.:lol:

    mama yanthranaya adaa baluwa

    para nitro aniline neda machan?

    para eke electrone cloud eka hodata wisthanagatha wenawa. yana H+ eka nathuwa hodata inna puluwan meta ekata wadaa:eek::eek:
     
    කව් රු හරි දන්නවඩ මෙටානිට්‍රොඅනිලීන් /පෑරානිට්‍රොඅනිලීන් වලින් භස්මිකතාව වෑඩි මොකේද කියල
    Z

    2Q==
    හෙතුව?

    m-nitroaniline wala wadi.

    aniline ortho para yomukarakayak nisa p-nitroaniline wala nitro kandaya sidu karana electron akarashanaya m-nitroaniline waladi karana akarshanayata wada wadi. eka nisa p-nitroaniline wala N matha thiyena ekasara electron yugala wedipura samprayukthathawata daayaka wenawa. ethakota H+ ion ekakata electron yugala pradaanaya kireeme hakiyawa adu wenawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    m-nitroaniline wala wadi.

    aniline ortho para yomukarakayak nisa p-nitroaniline wala nitro kandaya sidu karana electron akarashanaya m-nitroaniline waladi karana akarshanayata wada wadi. eka nisa p-nitroaniline wala N matha thiyena ekasara electron yugala wedipura samprayukthathawata daayaka wenawa. ethakota H+ ion ekakata electron yugala pradaanaya kireeme hakiyawa adu wenawa.

    eeka neda machan bashmikathawa kiyanne. amlaye prabalathawa neada?:eek: