Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............?

Sam99sam

Member
Apr 30, 2013
71
2
0

මචන්ලා පොඩ්ඩක් කියපල්ලා Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද?
ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල්
Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන් මේක ගැන කාර් එක ගැන වැඩි යමක් දාන්න එකෙක් කියපන්කො බන්
 
aruna47

Well-known member
  • මචන්ලා පොඩ්ඩක් කියපල්ලා Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද?
    ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල්
    Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන් මේක ගැන කාර් එක ගැන වැඩි යමක් දාන්න එකෙක් කියපන්කො බන්

    ගද්දි low mileage ඉස්සලම බලන්න.
    ගෙන්නපු අවුරුද්ද 2013 කිට්ටු නම් ගොඩක් හොදයි
    prius එකේ GS model එක ගන්න : Prius GS
    යන ගණන් නම් දන්නේ නැහැ. සෙල් කාරයන්ගෙන් හම්බයන්ගෙන් ගන්න එපා.
    JAAI හුගක් හදලා විකුනන්නේ මීටර් කරකවලා.
    personal import කරපු එකෙක් ගෙන් ගන්න බලන්න.

    මර්කට් එකේ වැඩියෙන්ම යන්නේ සුදු රතු කළු තමයි..

    වාහනේ කිලෝමීටර් 3000 අඩුවෙන් දුවලා තියන එකක් නම් හොයා ගන්න ලේසිම විදිහට ටයර් 4 serial number එක හතරේම එකයි. මාරු කරලා නම් හොයා ගන්න ලේසි ;) brand new වගේ තමයි 3000km අඩු නම් :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    mama danna buwek gatta 2012, 15000km personal import karapu ekekugen
    me buruwa gaddi balala na original set eka ain karala wena ekak dala thiyenne. mama original set eka illagatta eka locked. jappa password ekak dala.

    owa unlock karanna barida ban? patta ban eka 50GB hdd ekak thiyenne athule.
     
    aruna47

    Well-known member
  • mama danna buwek gatta 2012, 15000km personal import karapu ekekugen
    me buruwa gaddi balala na original set eka ain karala wena ekak dala thiyenne. mama original set eka illagatta eka locked. jappa password ekak dala.

    owa unlock karanna barida ban? patta ban eka 50GB hdd ekak thiyenne athule.

    unlock karanna loveth baha. advance car audio, petco wala ehema tiyanawa owwa. habayi machan owa lankawe tiyana jarawata wadiya patta quality harida. sounds n others patta. unlock karanna puluwan jappawa contact karnana ona. nathiwa baha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    unlock karanna loveth baha. advance car audio, petco wala ehema tiyanawa owwa. habayi machan owa lankawe tiyana jarawata wadiya patta quality harida. sounds n others patta. unlock karanna puluwan jappawa contact karnana ona. nathiwa baha

    :sorry::sorry::(:(

    aparade ban patta set eka. full featured ban.

    first owner jappawa ithin kohoma hoyannada....

    ayiyo salli set eka dan ape gedara wada siti.
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    ගද්දි low mileage ඉස්සලම බලන්න.
    ගෙන්නපු අවුරුද්ද 2013 කිට්ටු නම් ගොඩක් හොදයි
    prius එකේ GS model එක ගන්න : Prius GS
    යන ගණන් නම් දන්නේ නැහැ. සෙල් කාරයන්ගෙන් හම්බයන්ගෙන් ගන්න එපා.
    JAAI හුගක් හදලා විකුනන්නේ මීටර් කරකවලා.
    personal import කරපු එකෙක් ගෙන් ගන්න බලන්න.

    මර්කට් එකේ වැඩියෙන්ම යන්නේ සුදු රතු කළු තමයි..

    වාහනේ කිලෝමීටර් 3000 අඩුවෙන් දුවලා තියන එකක් නම් හොයා ගන්න ලේසිම විදිහට ටයර් 4 serial number එක හතරේම එකයි. මාරු කරලා නම් හොයා ගන්න ලේසි ;) brand new වගේ තමයි 3000km අඩු නම් :yes:

    maru machan
     
    aruna47

    Well-known member
  • :sorry::sorry::(:(

    aparade ban patta set eka. full featured ban.

    first owner jappawa ithin kohoma hoyannada....

    ayiyo salli set eka dan ape gedara wada siti.

    password danne ai kiyala danne naha mona unath. mona magulakata password danwada kiyala thamayi hoya gnana ona. phone ekakata wage nam password dammath kamak na. mewwata password dala wadak tiyanawada :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    password danne ai kiyala danne naha mona unath. mona magulakata password danwada kiyala thamayi hoya gnana ona. phone ekakata wage nam password dammath kamak na. mewwata password dala wadak tiyanawada :no:

    password danne set eka galawan giyoth eken wadak ganna bari wennalu ban

    meka car eke thiyeddi normal use ekedi password illanne na. habayi car eke battery wire galawala apahu dammoth or set eke power connector galawala apahu set kaloth password illanawa. e kiyanne oka galawan gihin apahu on karanna ba.

    meke software eka thiyenne 2.5" IDE hdd ekaka ban. eka mama computer ekata set kalama detect wenawa eth read/write ba. format karannath ba.
     
    aruna47

    Well-known member
  • password danne set eka galawan giyoth eken wadak ganna bari wennalu ban

    meka car eke thiyeddi normal use ekedi password illanne na. habayi car eke battery wire galawala apahu dammoth or set eke power connector galawala apahu set kaloth password illanawa. e kiyanne oka galawan gihin apahu on karanna ba.

    meke software eka thiyenne 2.5" IDE hdd ekaka ban. eka mama computer ekata set kalama detect wenawa eth read/write ba. format karannath ba.

    oya HDD eka replace karanna barida ban?? :confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගද්දි low mileage ඉස්සලම බලන්න.
    ගෙන්නපු අවුරුද්ද 2013 කිට්ටු නම් ගොඩක් හොදයි
    prius එකේ GS model එක ගන්න : Prius GS
    යන ගණන් නම් දන්නේ නැහැ. සෙල් කාරයන්ගෙන් හම්බයන්ගෙන් ගන්න එපා.
    JAAI හුගක් හදලා විකුනන්නේ මීටර් කරකවලා.
    personal import කරපු එකෙක් ගෙන් ගන්න බලන්න.

    මර්කට් එකේ වැඩියෙන්ම යන්නේ සුදු රතු කළු තමයි..

    වාහනේ කිලෝමීටර් 3000 අඩුවෙන් දුවලා තියන එකක් නම් හොයා ගන්න ලේසිම විදිහට ටයර් 4 serial number එක හතරේම එකයි. මාරු කරලා නම් හොයා ගන්න ලේසි ;) brand new වගේ තමයි 3000km අඩු නම් :yes:
    G touring sport
    oka patta ganan yakow
    2012n passe enne new model body eka
    eke look eka maru
    38kata wage hoda ekak ganna puluwan wewi neh