Do you Believe this ?

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ආගමට සමාන වචනය ධර්මය. නමුත්.....
මට ඔයා කියන මේ "ආගමක් නොවන ධර්මය" පැහැදිලිකරන්න පුලුවන්ද?
:confused:

Dhamma yanu .., yahapath sirith wirith anuwa kalauthu dae yannai

I know you just ask this , bcz you want to degrade him or make him uncomfortable ..
 
Last edited:

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

    මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
    උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
    එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ආගමට සමාන වචනය ධර්මය. නමුත්.....
    මට ඔයා කියන මේ "ආගමක් නොවන ධර්මය" පැහැදිලිකරන්න පුලුවන්ද?
    :confused:
    ධර්මය කියන වචනෙ තේරුම ගත්තොත් "විශ්වයේ පවතින ඒකාන්ත නීතියක්, නියතයක්" වැනි තේරුමක් ගන්න පුලුවන්. ආගමක් කියන්නෙ යම් කිසි ඇදහීමක්, විශ්වාසයක්, යම්කිසි සංගතයකින් ඇති කරගත් සම්මතයක්.
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

    arhhhh ban buddhagame nennam "punuruppaththiya" piliganne...ohoma deyak thiyenawa kiwwe Buduhamuduruwone....tamange karma shakthiya anuwa ipadenawa kiyala aye.....:lol::yes::eek:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ධර්මය කියන වචනෙ තේරුම ගත්තොත් "විශ්වයේ පවතින ඒකාන්ත නීතියක්, නියතයක්" වැනි තේරුමක් ගන්න පුලුවන්. ආගමක් කියන්නෙ යම් කිසි ඇදහීමක්, විශ්වාසයක්, යම්කිසි සංගතයකින් ඇති කරගත් සම්මතයක්.

    here we go ; :cool:
    we all have to bump our heads in somewhere to get into right path:lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
    උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
    එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.

    hariyata hari ; anagena , hondama vachanaya "wade achachru karagena "
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
    උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
    එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.
    "අනාත්ම" කියන්නෙ මාගධී භාශාවෙන් සිංහලට පරිවර්තනය කරපු වචනය 1881 වර්ශයේදි. බුදු පියාණන් වහන්සේ දෙශණා කලේ නම් මේ ධර්මය කිසිම භාශාවකට පර්වර්තනය කරන්න එපා එහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටීභාන නැති වෙනව කියල."අනත්ත" කියන මාගධී වචනෙ තමයි මේ අනාත්ම කියල හරවගෙන තියෙන්නෙ.
    මේ අනත්ත කියන වචනෙ තේරුම "අපිට ඕන විදිහට අල්ලගෙන ඉන්න බැරි කම, එය විපරිණාමයට පත් වීම)
    අනාත්ම කියන්නෙ නම් ආත්මයක් නෑ කියන තේරුම තමයි.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Dhamma yanu .., yahapath sirith wirith anuwa kalauthu dae yannai

    I know you just ask this , bcz you want to degrade him or make him uncomfortable ..

    මට ඒ කෙනාව ප්‍රශ්නෙකට පටලව ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ පහැදිලි මදි හා මම එකඟ නොවන කොටසක් ගැනයි මම ප්‍රශ්න කලේ..

    ආගම කියන එක පිලිපදින කෙනෙක් යහපත් සිරිත් විරිත් අනුව ජීවත් උනා නම් එයා පිලිපදින්නේ ආගමද? ධර්මයද?

    ධර්මය කියන වචනෙ තේරුම ගත්තොත් "විශ්වයේ පවතින ඒකාන්ත නීතියක්, නියතයක්" වැනි තේරුමක් ගන්න පුලුවන්. ආගමක් කියන්නෙ යම් කිසි ඇදහීමක්, විශ්වාසයක්, යම්කිසි සංගතයකින් ඇති කරගත් සම්මතයක්.

    විශ්වයේ ඒකාන්ත නියතයක්වන දුක් කරදරයකදී උඩ ඉන්න දෙවියන්ගෙන් උදවු ඉල්ලන එක (උදා: අනේ දෙවියනේ කියන එක ) ධාර්මිකයි එහෙනම්?

    ඇදහීම,විශ්වාසය කිරීම වැරදියිද? :confused:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මට ඒ කෙනාව ප්‍රශ්නෙකට පටලව ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ පහැදිලි මදි හා මම එකඟ නොවන කොටසක් ගැනයි මම ප්‍රශ්න කලේ..

    ආගම කියන එක පිලිපදින කෙනෙක් යහපත් සිරිත් විරිත් අනුව ජීවත් උනා නම් එයා පිලිපදින්නේ ආගමද? ධර්මයද?

    විශ්වයේ ඒකාන්ත නියතයක්වන දුක් කරදරයකදී උඩ ඉන්න දෙවියන්ගෙන් උදවු ඉල්ලන එක (උදා: අනේ දෙවියනේ කියන එක ) ධාර්මිකයි එහෙනම්?

    ඇදහීම,විශ්වාසය කිරීම වැරදියිද? :confused:
    තමන්ට යම් කරදරයක් පීඩාවක් උනා නම් එය සිදු වූයේ තමන් අතින් ම අතීතයේ තමන්ට ම හෝ, අනුන්ට හෝ, ස්වභාවදහමට හෝ, විශ්වයට හෝ සිදු වුන ණය වීමක් නිසා. එම කරදරය නම් හේතුව හදාගත්තේ තමන් විසින් ම ය. එසේ නම් ඒකට දෙවියන් මොනව කරන්නද? දෙවියන්ට පුලුවන් ද ස්වභාවදහම වෙනස් කරන්න?
    තමන් කරගත් කර්ම විපාක වලට අවශ්‍ය නම් ප්‍රතිකර්ම සිදු කර ප්‍රතිවිපාක වෙනස් කිරීමක් කල හැකිය. දෙවියො මොනව කරන්නද තමන් කරගත්ති දේ ට

    පෘතජනක ලෝකයේ මිනිසුන් ඇදහීම් විශ්වාස සිදු කරනව. ඒව මඟින් එයාලට යම්කිසි මානසික සහනයක් ලබාගන්නව. ඒ ඒ ඇදහීම් හරි ද වැරදිද කියන එක තමන් ට ම තමයි තීරනය කරන්න වෙන්නෙ. යතාර්ථය අවබෝධ කරගැනීම එකම නියත ඵලයක් ඇති දේ ය.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    "අනාත්ම" කියන්නෙ මාගධී භාශාවෙන් සිංහලට පරිවර්තනය කරපු වචනය 1881 වර්ශයේදි. බුදු පියාණන් වහන්සේ දෙශණා කලේ නම් මේ ධර්මය කිසිම භාශාවකට පර්වර්තනය කරන්න එපා එහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටීභාන නැති වෙනව කියල."අනත්ත" කියන මාගධී වචනෙ තමයි මේ අනාත්ම කියල හරවගෙන තියෙන්නෙ.
    මේ අනත්ත කියන වචනෙ තේරුම "අපිට ඕන විදිහට අල්ලගෙන ඉන්න බැරි කම, එය විපරිණාමයට පත් වීම)
    අනාත්ම කියන්නෙ නම් ආත්මයක් නෑ කියන තේරුම තමයි.

    ත්රිලක්ශනේ තියෙන්නේ මේ ජිවිතේ , අනිත්‍ය , දුඛ්ක , අනාත්ම කියල.
    ඒක හාමුදුරුවරු උගන්නනෙත් එහෙමයි, පොත් වල තියෙන්නෙත් එහෙමයි. ඔහොම එකක් නං ඇහුවේ අද
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

    uba buddhagama kiyanne mokakda kiyalawath dannawada...........:no::no::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    eka thamai ape wasaka aya kiyanna "meka mona karumayakda kiyala":lol:

    :lol: in these days i can see there are two different types of Buddhism in SL,
    1st group is trying to follow the lessons witch Buddha taught and others are trying to Protect the Religion without giving a crap about the subject.
    "meka mona karumayakda"
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ශරීරය මියගියාට ,සිත මිය යන්නේ නැනේ .පෙර අත්මයන්හි මතකයන් නිද්‍රාවට පත්වෙනවා ...නව සිතුවිලි පරම්පරාවක් සමග ජිවිතයක් පටන්ගන්නවා..නමුත් එහෙමත් කෙනෙකුට මේ නිද්‍රාවට පත්වුණු සිතුවිලි ප්‍රභල වෙන විට මෙහෙම කියවනවා ඇති..(මට එහෙන් මෙහෙන් ඇහිලා තියෙන විදිහට මචන්ලා හොදේ )
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
    උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
    එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.

    මට තේරෙන විදියට මෙතන වචන වල අවුලක් තියෙනවා transmigration,reincarnation and Rebirth වල .
    බුදු දහමට අනුව වෙන්නේ transmigration (පුනර්ජන්මය,සංසාරය), එකියන්නේ අපේ හැසිරීම් එක්ක (karma) අනිත් ආත්මයේ මිනිසෙක් හෝ සතෙක් (තව මොනවා හරි ) වෙලා ඉපදෙන්න පුළුවන් කියන එක ..

    Rebirth (පුනර්භවය) For example, when a sprout is born from a seed, there is no substance that transmigrates. The seed and the sprout are not identical. Similarly, when we light one candle from another candle, no substance travels from one to the other, and yet the first is the cause of the second. When one billiard ball strikes another, there is a continuity, the energy and direction of the first ball is imparted to the second. It is the cause of the second billiard ball moving in a particular direction and at a particular speed.

    reincarnation කියන්නේ නැවත නැවත ඉපදීම .. මෙහෙම දෙයක් බුදු දහමට අනුව වෙන්න බැ .
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
    :no::no::no:

    ඇදේ හැමදාම බහින පැත්තෙන්ද බැස්සේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    විශ්වයේ ඒකාන්ත නියතයක්වන දුක් කරදරයකදී උඩ ඉන්න දෙවියන්ගෙන් උදවු ඉල්ලන එක (උදා: අනේ දෙවියනේ කියන එක ) ධාර්මිකයි එහෙනම්?

    ඇදහීම,විශ්වාසය කිරීම වැරදියිද? :confused:

    මම දන්නවා ඔය තර්කය මොකක්ද කියලා. ලෝකයේ සැලකියයුතු මිනිස්සු පිරිසක් කරදරයක් වුනාම දෙවියනේ කියනවා. එක නිසා මුස්ලිම් ගෝත්‍රිකයන් කියනවා දෙවියන් ඉන්නවා කියන්න ඒකම සාධකයක් කියලා.

    ඕක භාෂාවෙන් එන දෙයක්. තමංගෙ මව, පියාගෙන් සමාජයෙන් භාෂාව අරගන්න මිනිස්සු තුලට ඇති වෙන දෙයක්. ඔවුන් ඒක ලබාගන්නේ ස්ංස්කෘතියෙන් හා භාෂාවෙන්. යම් රටක මිනිස්සු කරදරයක් උන ගමන් අනේ උකේ... කියන්න පුරුදු වුනා නම් පරම්පරා කීපයක් ගියාම ඉපදෙන පරම්පරාව කරදරයක් උනාම කියන්නෙ අනේ උකේ කියලා තමයි. ඒක භාෂාවෙන් එන දෙයක්. ඒ කාලෙ ටිබෙට්වලද කොහෙද මට මතක නැහැ රට දුකට ඇඳුම් ඉරාගන්න මොකක් හරි දෙයක් තිබ්බ සංස්කෘතියක් තිබ්බා මොකක් හරි රටක. ලොල්. මිනිස්සු දුක දැනුනම ඒ කියන වචනේ භාවිතා කරලා දෙවියො ඉන්නවා කියන්න යනවා නම් ඉතින් අනෙක් හැඟීම් දැනෙනකොට කියන දේවලුත් හරි වෙන්න ඕනෙ. :lol:

    එතකොට මට තියෙන ප්‍රශ්ණෙ මේකයි. ලෝකෙ පුරා මිනිස්සු අති බහුතරයක් මොකක් හරි පාහර වැඩක් කළාම, මළ පැන්නම කියන්නෙ අම්මට ... කියාලයි. එතකොට මුස්ලිම් ගෝත්‍රිකයන් ඒකත් පිළිගන්න ඕනේ සිදුවිය යුතු දෙයක් කියලා එහෙනං. බරපතල දෙයක් කළාම අවස්ථානුකූලව අදාල පුද්ගලයා අම්මට ඒ දේ සිදු කිරීම සුදුසුයි වෙන්නෝනෙ එහෙනම්. මොකද ලෝකෙ පුරා මිනිස්සු කෝපය කියන හැඟීම දැනුනම කියන්නෙ එහෙම නිසා
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ත්රිලක්ශනේ තියෙන්නේ මේ ජිවිතේ , අනිත්‍ය , දුඛ්ක , අනාත්ම කියල.
    ඒක හාමුදුරුවරු උගන්නනෙත් එහෙමයි, පොත් වල තියෙන්නෙත් එහෙමයි. ඔහොම එකක් නං ඇහුවේ අද

    Anithya, dukka, anathma kiyanne sinhalata translate karapu eka bro. Pali tripitakaye balanna,hamuduru kenekgen ahanna pali wachana monawada kiyala.
    A wachana wenne "anichcha, dukka, anaththa"