Do you Believe this ?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි කොමෙන්ට් කරලා තියෙන අයටයි ගොඩක් පින් මේ වගේ කතිකාවතක් ඇරඹුවට. මම දැනගෙන හිටියේ නැති සෑහෙන්න දේවල් ඉගෙනගත්තා.... :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    link eke awlak newei ... site eka offline ...

    archive eken denata balanna

    https://web.archive.org/web/20130811070759/http://sinhalabuddhist.com/2012/01/punarbhavaya/
    බොහෝම ස්තූතියි මචෝ
    11.gif
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Originally Posted by jkdtharindu View Post
    පුන පුනා ඇතිවන උත්පත්තිය පුනරුප්පත්තිය. පුනර්භව කියන්නෙ පුන පුනා භව(රාග බව, ද්වේශ බව, මෝහ බව ) බිහි වීම. මේ භව බිහි වීම ජීවත් වෙලා ඉන්න උඹත්, මමත්, තිරිසනාත්, දෙවිය බ්‍රහ්මයන් ඇතුලු ඕන සත්ත්වයෙකුට පොදුයි. මේ භව බිහි වීම නිසා තමයි අපි පුන පුනා එක එක දේවල් වලට ආශ කරන්නෙ, වෛර කරන්නෙ, වැරදි විදිහට මනින්නෙ. අන්න ඒ භව තියෙනකන් ඕනෑම සත්ත්වයෙක් මැරි මැරි උපදිනව. ඒ අනුව පුනරුප්පත්තියත්, පුනර්භව ත් එකටම ඇලිල තියෙන දෙකක්.

    මෙන්න මේ භව නසන එක තමයි බුද්ධ බවට පත් වෙනව කියන්නෙ.

    මම මේ ටික ගත්තෙ බුද්ධාගමෙන් නෙවෙයි බුද්ධ ධර්මයෙන්.

    ඔබ නිවැරදියි සහෝ ,අපේ මිනිස්සු භව කියන පදයට භවය කියන වැරදි වචනේ දාගත්ත නිසා තමා මේ ඔක්කොම වැරදි
    භව උදුරා දැමු කෙනා තමා බුද්ධ
    පුනුරුප්පත්තිය කියන දේ සත්‍ය නම් අපි උපදින හැම ජාති වලදී එකම විදියේ ශරීරයක් ,පෙනුමක් ,එකම කුලයකට ඉපදෙන්න ඕනේ
    අපි සියළුදෙනා භව නැවත්වීමට උත්සහ කර යුතුයි
    බුදුන් වහන්සේ බුදු වීමට මොහතකට පෙර තණ්හා ,රති ,රඟ යන මාර දූවරුන් විදියට මේ රාග,ද්වේශ ,මෝහ යන භව නැති කරපු බව සදහන් උනත් පස්සේ එය වැරදි විදියට පරිවර්තනය වෙලා තියෙනවා

    පුළුවන් නම් කවුරුහරි 1902-1910 වගේ අතර කාලේදී ලියනලද පොතක් වන කළුතර ධර්ම දේශනා කියන පොත හොයා ගන්න ,නිවැරදි බුදු ධර්මය ඒ ධර්ම දේශනාවලත් අඩංගුයි

    සිදුහත් කුමරු නෙළුම් මල් හතක් උඩ වැඩිය ඒවා වගේ සමහර කරුණු පස්සේ කාලේ ලියපු පොත් වල අඩංගු වෙච්ච දේවල් ;ඒවා සහිත්‍යලංකාර; ,සද්ධර්ම රත්නාවලිය ,පුජාවලිය වගේ පොතුත් නිවැරදි බුදු දහම නැතුව බුද්ධාගම පෝෂණය කිරීමට වෙහෙසී ඇති බව පැහැදිලියි
     
    May 19, 2013
    1,864
    81
    0

    පුනර්භවය කියලා මං හිතන්නේ බෞද්ධ ආගමේ සඳහන් වෙන්නේ. පුනරුප්පත්තිය කිව්වම ව්‍යංගයෙන් පෙර ආත්මයක් ගැන ඇඟවෙනවා. ආත්ම වාදය බුද්ධ ධර්මයේ ප්‍රතික්ෂේප කරන දෙයක්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පුනරුප්පතිය හා පුනර්භවය කියන්නේ සංකල්ප දෙකක්, බුද්ධ ධර්මය අනුව නිවැරදි වන්නේ පුනර්භවය බව මාගේ වැටහිමයි

    සහෝදරයන් කිහිප දෙනෙකුම වටිනා ධර්ම කරුණු අදහස් පල කර තිබුනා. බොහොම ස්තූතියි ඔබලාගේ අදහස් වලට හිතන්න කරුණු ගොඩක් තිබුනා පල කර තිබෙන අදහස් වල
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔබ නිවැරදියි සහෝ ,අපේ මිනිස්සු භව කියන පදයට භවය කියන වැරදි වචනේ දාගත්ත නිසා තමා මේ ඔක්කොම වැරදි
    භව උදුරා දැමු කෙනා තමා බුද්ධ
    පුනුරුප්පත්තිය කියන දේ සත්‍ය නම් අපි උපදින හැම ජාති වලදී එකම විදියේ ශරීරයක් ,පෙනුමක් ,එකම කුලයකට ඉපදෙන්න ඕනේ
    අපි සියළුදෙනා භව නැවත්වීමට උත්සහ කර යුතුයි
    බුදුන් වහන්සේ බුදු වීමට මොහතකට පෙර තණ්හා ,රති ,රඟ යන මාර දූවරුන් විදියට මේ රාග,ද්වේශ ,මෝහ යන භව නැති කරපු බව සදහන් උනත් පස්සේ එය වැරදි විදියට පරිවර්තනය වෙලා තියෙනවා

    පුළුවන් නම් කවුරුහරි 1902-1910 වගේ අතර කාලේදී ලියනලද පොතක් වන කළුතර ධර්ම දේශනා කියන පොත හොයා ගන්න ,නිවැරදි බුදු ධර්මය ඒ ධර්ම දේශනාවලත් අඩංගුයි

    සිදුහත් කුමරු නෙළුම් මල් හතක් උඩ වැඩිය ඒවා වගේ සමහර කරුණු පස්සේ කාලේ ලියපු පොත් වල අඩංගු වෙච්ච දේවල් ;ඒවා සහිත්‍යලංකාර; ,සද්ධර්ම රත්නාවලිය ,පුජාවලිය වගේ පොතුත් නිවැරදි බුදු දහම නැතුව බුද්ධාගම පෝෂණය කිරීමට වෙහෙසී ඇති බව පැහැදිලියි
    ඒ කළුතර දේශනා කියන පොත මොකක්ද මචන්? මම අහල නෑ ඒක ගැන

    ඔව් ඔව් මචන්. බුදු දහම වර්ථමානය වෙනකොට එක් ආකාරයක අභව්‍ය අත්භූත දෙයක් බවට පත් වෙලා තියෙන්නෙ මේ එක එක අය අමුතු දේවල් දාල. අපිට මේ හැමදෙයක්ම තේරුම් ගන්න පුලුවන් මුල, මැද අග කොනවල් කකා ඉන්නෙ නැතුව යතාර්ථය තේරුම් ගන්නව නම්. මේ thread එක කියවන ඔයාටත් නිවන් දකින්න පුලුවන් කම තියෙනව. මේ දේවල් හරි හැටි දකින්න වෙහෙසෙනව නම්.

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි කොමෙන්ට් කරලා තියෙන අයටයි ගොඩක් පින් මේ වගේ කතිකාවතක් ඇරඹුවට. මම දැනගෙන හිටියේ නැති සෑහෙන්න දේවල් ඉගෙනගත්තා.... :yes:

    පින් back !