dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මොකක්ද බන් මේ මගුලට වෙලා තියෙන්නේ. :angry::angry: 3.7 upgrade කළා විතරයි මේක පිස්සු නටන්න ගත්තා. Open කරන හැම වෙලාවේම net connect වෙලා ad දාන්න ගන්නවනේ.:frown::frown: එකනම් කලිනුත් තිබ්බා කමක් නෑ කියමුකෝ. එත් බන් මේකේ කලින් බලපු video වල thumbnail එකක් පෙන්නනවනේ බන් (If you know what i mean :P)

    උඹලටත් එහෙමද?
    පිලියමක් තියෙනවද?
    මොනවද හොඳ plyers
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කරලා බැලුවා. හරියන්නේ නෑ :no:

    :baffled: ...

    මම නම් use කරන්නේ old version 1ක ...

    "C:\Program Files\The KMPlayer\KMPSetup.exe" Run කරලා Reset කරලා බැලුවද :confused: ?


    මම නම් *.bat file 1ක් හදාගෙන ඉන්නේ ඕනේ වෙලාවට Reset කරන්න ..

    Code:
    @echo off
    
    echo. 
    echo  Resetting The Kmp player ... It might take a while!
    echo.
    
    
    call "C:\Program Files\The KMPlayer\KMPSetup.exe"
    
    
    echo The Kmp Player was Reset! Mission accomplished!
    like this :rolleyes:
     

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    ad nawathnna one nam host file ekata meka danna..



    127.0.0.1 player.kmpmedia.net



    machan aluth version eke .flv & .wmv hariyata play wenne ne codec awlak thiyanawa. :angry::angry:

    mama nam VLC ekata maru una :D
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Captain ජැක් ස්පැරෝ;15655712 said:
    මම use කරන්නෙත් පරණ version එකක්. :sorry: අප්ඩේට් කරන්න හොද නෑ එහෙනම්.:baffled:


    update කරන්න එපා පුටේ:yes:. අනික net එකේ හොයලා බලද්දී දැක්කා player එකෙන් අපේ detail අපි නොදැනුවත්වම එකතු කරනවලු.:confused:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මෙක දැන් තමා හොයාගත්තේ.


    c:/windows/system32/drivers/etc/host

    an add the following line

    127.0.0.1 player.kmpmedia.net


    මතක ඇතුව host file එක නිකම්ම open කරන්නේ නැතුව මුලින් නොට්පැඩ් එක "run as administrator" දීලා open කරගෙන ඒ හරහා host file එක open කරන්න. නැත්නම් ඔක save කලාට save වෙන්නේ නෑ.

    ඔක කලාම වෙන්නේ kmplayer එකේ ads වලට net access block කරන එක.
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    KMPmedia:
    "I am so sorry to hear that. We have spent some more times to develope this web browser for you to experiencs more contents and service. Please try with us and let us know if you have any further issues. Thank you!"

    :angry::angry:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,409
    113
    kandy
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.