මොකක්ද බන් මේ මගුලට වෙලා තියෙන්නේ. 
3.7 upgrade කළා විතරයි මේක පිස්සු නටන්න ගත්තා. Open කරන හැම වෙලාවේම net connect වෙලා ad දාන්න ගන්නවනේ.
එකනම් කලිනුත් තිබ්බා කමක් නෑ කියමුකෝ. එත් බන් මේකේ කලින් බලපු video වල thumbnail එකක් පෙන්නනවනේ බන් (If you know what i mean
)
උඹලටත් එහෙමද?
පිලියමක් තියෙනවද?
මොනවද හොඳ plyers

)උඹලටත් එහෙමද?
පිලියමක් තියෙනවද?
මොනවද හොඳ plyers

...
?
අප්ඩේට් කරන්න හොද නෑ එහෙනම්.

;cool: