gam wala nam oya wage kello innawa
10000% agree![]()
![]()
ගමකට ගියානම් මේ වගේ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්, හැබැයි දැන්නම් මෙහෙම උන් ඉන්නවද දන්නේ නෑඅනික මූට ගමකින් කෙල්ලෙක් හරියන්නෙත් නෑනේ, මූට IT field එකේ කෙල්ලෙක්ව නේද ඕනෙ කියන්නෙත්
ඩෙනිම් අදින්නෙ නැති IT field එකේ කෙල්ලෙක්ව හොයන්නනත් දැන් සැහෙන අමාරුයි
![]()
mata kiyapan oya gama koheda thiyenne kiyala
Amazon wala wage athi






