සුවර් එකට ඕක දල තියෙන්නේ කොල්ල දන්නේ නැතුව
එහෙම නැත්තන් කොල්ල දැනගෙන උට බදින්න ඕනේ නැති නිසා දැන්මම
එහෙමත් නැත්තන් උ එකියක් හොයන ගෙදරින් බර බරෙන් බේරෙන්න
එහෙම නැත්තන් උ ලදී අංගොඩ ඉදල ටිකට් කපන් ආපු එකෙක්![]()

අනික මූට ගමකින් කෙල්ලෙක් හරියන්නෙත් නෑනේ, මූට IT field එකේ කෙල්ලෙක්ව නේද ඕනෙ කියන්නෙත් 
ඩෙනිම් අදින්නෙ නැති IT field එකේ කෙල්ලෙක්ව හොයන්නනත් දැන් සැහෙන අමාරුයි 

නාකි ඉලන්දාරියා;15638814 said:Adooooooo.......
Kauda yakooo meka Ela Kiriyata Copy kaleeeee


