ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

Problem9900

Member
Sep 29, 2013
10
1
0
මටනම් හිතෙන විදිහට ඔය ඇදිලා නැති නිසයි ඔය ප්‍රශ්නේ.. Stretching Exercise ටික දවසක් කරහන්. එතකොට වැඩේ හරි යාවි.. අනික් දවසේ පටන් ගද්දිම පස්සට ඇදලා පටන් අරන් බලහන්.. හම තද වෙනවා වගේ දැනෙනවානම් ටක් ගාලා ඉස්සරහට ඇදලා යථාතත්වෙට පත් කරගනින්.. හම ඇදෙද්දි ඕක හරි යාවි...

තෑන්ක් යූ ඩොක්ටර්!!!

දැන්ම ඉඳන් ගේමට බහින්න ඕනි...

උදව් කරපු සේරටම ස්තූත්යි....sachith, moonrock, lucky!! :) :)
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මම කියලා තියෙන Stretching Exercises ටික කරහන් මාසයක් විතර.. කොන කපාගන්න යන්න එපා ඒක පට්ට අමාරුයි කැපුවට පස්සේ කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ උඹට එලව පොල් පේන්න ගන්නවා මාස 6 ක් විතර යනකන්...
    :shocked:experience එකෙන් කියනවද මන්දා ? :confused::confused::confused::confused::rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වෙනදා වගේම වැදගත් ලිපියක්.
    බොහොම ස්ථූතියි දොස්තර මහත්තයෝ !
    අනේ බං මේ මචං හරි අයියේ හරි කියලා කතා කරපන්..
    තෑන්ක් යූ ඩොක්ටර්!!!

    දැන්ම ඉඳන් ගේමට බහින්න ඕනි...

    උදව් කරපු සේරටම ස්තූත්යි....sachith, moonrock, lucky!! :) :)

    :shocked:experience එකෙන් කියනවද මන්දා ? :confused::confused::confused::confused::rofl:
    :baffled::baffled:ඒ කිව්වේ මම කොන කපාගෙන කියලද.? :dull::dull: නෑ බං.. ඔය පොඩ්ඩක් පෙර සම පස්සට ඇදලා කලිසමත් ඇඳගෙන පොඩ්ඩක් ඇවිදලා බලහන්කෝ දැනෙන සනීපේ.. ඕක කපපු කෙනෙක්ට දැනෙන සනීපේ ඔයිට හපන්..
    niyama support ekak machan, Mage PM ekatath reply ekak ewapan

    PM බැරුව ඇති සහෝ මගේ කන්ටැක්ට්ස් වල නැත්නම්.. ඉස්සෙල්ලා රික්වෙස්ට් එකක් දාහන් පස්සේ PM කරන්න පුලුවන් වේවි..
     
    • Like
    Reactions: Kasunrock619

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    thnx machan, godak wadagath una

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදන්න නිසා අහන්නෙ ඈ.. මචං ඔය පෙරසම ඉස්සරහට නොඑන අය ඉන්නවද..? ඒ කිව්වෙ පෙර සම පිටිපස්සට ගිහින් තියෙනවා හැම වෙලාවෙම..? උත්තරයක් නැති ප්‍රශ්නයක්ද මන්දා ඇහුවෙ..:lol:

    හැමදාම වගේ වටින ලිපිය මචං..;)
     
    • Like
    Reactions: luckyluke111

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නොදන්න නිසා අහන්නෙ ඈ.. මචං ඔය පෙරසම ඉස්සරහට නොඑන අය ඉන්නවද..? ඒ කිව්වෙ පෙර සම පිටිපස්සට ගිහින් තියෙනවා හැම වෙලාවෙම..? උත්තරයක් නැති ප්‍රශ්නයක්ද මන්දා ඇහුවෙ..:lol:

    හැමදාම වගේ වටින ලිපිය මචං..;)

    :)
    පෙරසම ටොපාගේ Ring එක පිටි පස්සේ හිරවෙලා තියෙනවා නම් ඒකට කියන්නේ Paraphimosis කියලයි.
     
    • Like
    Reactions: crazybuddy

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    good post machn:yes: Tfs :)

    නොදන්න නිසා අහන්නෙ ඈ.. මචං ඔය පෙරසම ඉස්සරහට නොඑන අය ඉන්නවද..? ඒ කිව්වෙ පෙර සම පිටිපස්සට ගිහින් තියෙනවා හැම වෙලාවෙම..? උත්තරයක් නැති ප්‍රශ්නයක්ද මන්දා ඇහුවෙ..:lol:

    හැමදාම වගේ වටින ලිපිය මචං..;)
    ඔව් එහෙම වෙන්න පුලුවන්.. ඒත් එහෙම වෙන්නේ බං මම කලින් කිව්වා වගේ ඔය Phimosis තියෙන කෙනෙක් එකපාර ලිංගිකව එකතු උනොත් පස්සට යෑමෙන් හෝ නැත්නම් ඔය මුත්‍රා පිට වෙන්න බටයක් දැමීමේදී, සැත්කමකට වගේ එකකට පස්සට ඇදලා පැය කීපයක් තැබීමෙන් පෙර සම ඉදිමීමකට ලක්වෙලා එහෙම උනොත් තමයි Paraphimosis කියලා කියන්නේ.. නැත්නම් සාමාන්‍යයෙන් ඒක පස්සටම ගිහින් තියෙන අවස්ථා අඩුයි ගොඩක්.. මොකද එහෙම උනොත් හිර වීම නිසා අවසානයේ කෙලවර පටක කොටස මිය යෑමකට ලක්වෙන්න පුලුවන්..

    :)
    පෙරසම ටොපාගේ Ring එක පිටි පස්සේ හිරවෙලා තියෙනවා නම් ඒකට කියන්නේ Paraphimosis කියලයි.

    :):):)
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් එහෙම වෙන්න පුලුවන්.. ඒත් එහෙම වෙන්නේ බං මම කලින් කිව්වා වගේ ඔය Phimosis තියෙන කෙනෙක් එකපාර ලිංගිකව එකතු උනොත් පස්සට යෑමෙන් හෝ නැත්නම් ඔය මුත්‍රා පිට වෙන්න බටයක් දැමීමේදී, සැත්කමකට වගේ එකකට පස්සට ඇදලා පැය කීපයක් තැබීමෙන් පෙර සම ඉදිමීමකට ලක්වෙලා එහෙම උනොත් තමයි Paraphimosis කියලා කියන්නේ.. නැත්නම් සාමාන්‍යයෙන් ඒක පස්සටම ගිහින් තියෙන අවස්ථා අඩුයි ගොඩක්.. මොකද එහෙම උනොත් හිර වීම නිසා අවසානයේ කෙලවර පටක කොටස මිය යෑමකට ලක්වෙන්න පුලුවන්..
    :):):)
    තෑන්ක්ස් මචං.. ඉස්සරහට ආපු එක පස්සට දාගන්න එක ගැන විතරක් කතා කරපු නිසා ඒ ගැනත් ඇහුවෙ.. පටක කොටස මියගියාට පස්සෙ ශුක්‍රාණු පිටවෙන්නෙ නැද්ද..? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)
    පෙරසම ටොපාගේ Ring එක පිටි පස්සේ හිරවෙලා තියෙනවා නම් ඒකට කියන්නේ Paraphimosis කියලයි.
    තෑන්ක්ස් මචං.. පැහැදිලි කලාට.. උඹත් ඩොක්ටර් කෙනෙක්ද..?
    REP 16+

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තෑන්ක්ස් මචං.. ඉස්සරහට ආපු එක පස්සට දාගන්න එක ගැන විතරක් කතා කරපු නිසා ඒ ගැනත් ඇහුවෙ.. පටක කොටස මියගියාට පස්සෙ ශුක්‍රාණු පිටවෙන්නෙ නැද්ද..? :oo:

    ශුක්‍රාණු නම් පිට වේවි.. යකෝ හිර වෙන තැනින් උඩ ඔක්කොම කපලා අයින් කරන්න වෙන්නේ පටක මැරුනොත්.. ඒකට කියන්නේ Necrosis කියලා. එහෙම උනොත් Glans Penis මුල ඉඳන් උඩ කොටස නැහැ.. අහවල් වැඩේ කොරලත් හමාරයි..

    u1404.04.fig1.jpg

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    bohoma watina thread ekak. kalina matrukawak. math oya exrecice karala thama
    wede goda dagaththe. dan nam aulak nathiwa wede yanawa.
    bohoma sthuthi mewage de walin elakiriya poshanaya karanawata
     
    • Like
    Reactions: luckyluke111