මටනම් හිතෙන විදිහට ඔය ඇදිලා නැති නිසයි ඔය ප්රශ්නේ.. Stretching Exercise ටික දවසක් කරහන්. එතකොට වැඩේ හරි යාවි.. අනික් දවසේ පටන් ගද්දිම පස්සට ඇදලා පටන් අරන් බලහන්.. හම තද වෙනවා වගේ දැනෙනවානම් ටක් ගාලා ඉස්සරහට ඇදලා යථාතත්වෙට පත් කරගනින්.. හම ඇදෙද්දි ඕක හරි යාවි...
තෑන්ක් යූ ඩොක්ටර්!!!
දැන්ම ඉඳන් ගේමට බහින්න ඕනි...
උදව් කරපු සේරටම ස්තූත්යි....sachith, moonrock, lucky!!

experience එකෙන් කියනවද මන්දා ? 







