රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තනි වුණු තනි මම මොනවා කරන්නද
    ඔයා නැතිව මට බෑ... ඔයා නැතිව මට බෑ..
    කොහෙ කියලා මම හොයාන එන්නද
    ඉන්න තැනක් දන්නෑ... ඉන්න තැනක් දන්නෑ...
    අදත් එදා මෙන් තවම ආදරෙයි
    ඔයා තවම දන්නෑ... ඔයා තවම දන්නෑ..

    ඇස් දෙක බල බල කඳුළු සලනකොට
    මම කොච්චර හිත හැදුවද හෙමිහිට
    ඔබ ලැබෙනවා නම්... අද වුණත් පතන්නම්
    ලැබෙන තුරුම මම නිහඬව ඉන්නම්

    සුන්දර මුහුණට පෙම් කල තරමට
    අමතක වෙනවද ඒ දිගු මතකය
    ඔබ කියනවා නම්... තව තවත් බලන්නම්
    කවදා හරි ඔබ එනතුරු ඉන්නම්
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එක වෙන්න ඇති:(
    මං බොරුවට කිව්වෙ හොදේ.. මල හුයන්නක් වෙන්නෙ කට්ටිය සීරියස් ගත්තොත්.. :lol:
    ​

    කලින් අහලා නෑ බොල......:oo::oo::oo:
    ලින්කුව දාපි‍ය බාගත කරගන්න.....:baffled::baffled::baffled:
    ඕවා නෙට් එකේ නැහැ බං..:no: මං ගාව විතරයි තියෙන්නෙ..:)

    මේක අහපං.. නිශාන්ගෙ අලුත් සිංදුව.. ෆ්ලෑෂ් බෑක් එකේ ලීඩා..:)

    http://www.youtube.com/watch?v=Nm8OOrHpHnk
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕවා නෙට් එකේ නැහැ බං..:no: මං ගාව විතරයි තියෙන්නෙ..:)

    මේක අහපං.. නිශාන්ගෙ අලුත් සිංදුව.. ෆ්ලෑෂ් බෑක් එකේ ලීඩා..:)

    http://www.youtube.com/watch?v=Nm8OOrHpHnk
    ​
    upload කරලා ලින්කුව දාපි‍යකෝ......උඹ ඉස්සර album පිටින් upload කරන්නේ......:oo::oo::oo:

    මේක රෙගේනේ.....මම රෙගේ වලට එච්චරම ආස නෑ බන්.......:dull::dull::dull:

    flashbackලගේ මේ වෙනකම් අහපු සින්දුවලින් මට නම් බොක්කටම වැදුන සින්දුව අර accident වෙලා නැතිවුන දනූ වෙනුවෙන් රෝස් කි‍යපු සින්දුව.........:sorry::sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එදා චුල්ල පදුම රජතුමාගෙ බිසවට
    පිපාසෙ වුණා කාන්තාරෙ යනවිට
    රජා උරේ පළලා ලේ දුන්නලු බොන්නට
    රජා එතරම් ආදරෙන් හිටියෙ බිසවට

    ඈට ආසා හිතිලා අතපය නැති කොටෙකුට
    රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
    තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට
    නමුත් අම්මා එහෙම කරයිද තම පුතාට

    රජතුමා සහ බිසව කැලේ යනවිට
    වැදි කුමරෙක් කඩා පැන්නා සටනට
    ඒ වැදි කුමරගෙ හැඬි දැඩි වූ සිරුරට
    ආස හිතුනා රජතුමාගෙ බිසවට

    කඩුව ඇගෙන් රජතුමා ඉල්ලන විට
    කඩුව කොපුව රජුට කඩුව දුන්නා වැද්දට
    අන්න ඒක නිසයි නහින්න වුණෙ රජාට
    නමුත් අම්මා එහෙම කරයිද තම පුතාට
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න
    අනේ බොසෝ වේලාසන ඔෆිස් වහන්න
    :(
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    upload කරලා ලින්කුව දාපි‍යකෝ......උඹ ඉස්සර album පිටින් upload කරන්නේ......:oo::oo::oo:

    මේක රෙගේනේ.....මම රෙගේ වලට එච්චරම ආස නෑ බන්.......:dull::dull::dull:

    flashbackලගේ මේ වෙනකම් අහපු සින්දුවලින් මට නම් බොක්කටම වැදුන සින්දුව අර accident වෙලා නැතිවුන දනූ වෙනුවෙන් රෝස් කි‍යපු සින්දුව.........:sorry::sorry::sorry:
    කලින් දාපු එකත් රෙගේ සිංදුවක් තමා බං.. උඹට හරියන්නෑ ඒක එහෙනම්..

    මොකක්ද බං ඒ සිංදුව.. එවපං බලන්න නෙට් එකේ තියෙනවා නම්..

    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලින් දාපු එකත් රෙගේ සිංදුවක් තමා බං.. උඹට හරියන්නෑ ඒක එහෙනම්..

    මොකක්ද බං ඒ සිංදුව.. එවපං බලන්න නෙට් එකේ තියෙනවා නම්..

    ​
    රෙගේ නම් මට සෙට් වෙන්නෙම නෑ බන්......:dull::dull::dull:

    ඒක පරණ සින්දුවක්නේ බොල..... උඹ අහලා නැතිවෙන්න විදි‍යක් නෑ.......:oo::oo::oo:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න
    අනේ බොසෝ වේලාසන ඔෆිස් වහන්න
    :(
    ​
    :P:shocked::shocked::shocked:
    ​
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,959
    418
    83
    රෝසක‍ටු නවකතාව ලියන එකා හිරේ කියන්නෙ ඇත්තද ?