එක වෙන්න ඇති![]()

කලින් අහලා නෑ බොල......
ලින්කුව දාපිය බාගත කරගන්න.....![]()
මං ගාව විතරයි තියෙන්නෙ..

මං බොරුවට කිව්වෙ හොදේ.. මල හුයන්නක් වෙන්නෙ කට්ටිය සීරියස් ගත්තොත්..



upload කරලා ලින්කුව දාපියකෝ......උඹ ඉස්සර album පිටින් upload කරන්නේ......ඕවා නෙට් එකේ නැහැ බං..මං ගාව විතරයි තියෙන්නෙ..
මේක අහපං.. නිශාන්ගෙ අලුත් සිංදුව.. ෆ්ලෑෂ් බෑක් එකේ ලීඩා..
http://www.youtube.com/watch?v=Nm8OOrHpHnk










upload කරලා ලින්කුව දාපියකෝ......උඹ ඉස්සර album පිටින් upload කරන්නේ......
මේක රෙගේනේ.....මම රෙගේ වලට එච්චරම ආස නෑ බන්.......
flashbackලගේ මේ වෙනකම් අහපු සින්දුවලින් මට නම් බොක්කටම වැදුන සින්දුව අර accident වෙලා නැතිවුන දනූ වෙනුවෙන් රෝස් කියපු සින්දුව.........![]()
රෙගේ නම් මට සෙට් වෙන්නෙම නෑ බන්......කලින් දාපු එකත් රෙගේ සිංදුවක් තමා බං.. උඹට හරියන්නෑ ඒක එහෙනම්..
මොකක්ද බං ඒ සිංදුව.. එවපං බලන්න නෙට් එකේ තියෙනවා නම්..






මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
ඈ එනවා මා යනවා ඈ හමුවන්න
ඈගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න
අනේ බොසෝ වේලාසන ඔෆිස් වහන්න




රෝසකටු නවකතාව ලියන එකා හිරේ කියන්නෙ ඇත්තද ?
