එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanla Udeta 1st ekata danakata vitarak ai saddayak enne???? :shocked::shocked:

    umba udeta start karala auto cjoke off unama eka para race nokara hariyatama welava balala hari kamak naha winadi 1 (1 minute) ohee start eke bike ekata inna deela... uparima 1000RPM wage race karala hoo nokarama hari (bike eka navatinna nodi) 1st eka dapan oya sadde enne naha.. speccially udeta vitarak nemei onama welavaka gamana arambayedi 1st eka race karala rpm eka wadi welavaka dammot DHAK gaala saddayak enava nikan kaduna wagee engima...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මචෝ මෙහෙම එකක් තියනවා. :Dඋදේට බයික් වල ක්ලච් එක බදල අල්ලල හිටින ගතියක් තියනව ගියර් එකකට දාල එහාට මෙහාට කරනකම්. දවසක් දෙකක් නවත්තල තිබ්බම හොඳට තේරෙනව ක්ලච් එක බදල තිබ්බයි කියල. එක පාරක් ගියර් එකක් මාරු කලාම හරි.:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ නිවාඩු දවස වෙච්චි ගෙදර ඉදන් බයික් එකට සාත්තුවක් දුන්නා..:yes:

    ප්ලග් දෙක ගලවපු වෙලාවේ ෆොටෝ එකක් ගන්න හිතුනා.:).

    ccfg.jpg

    මෙන්න යන්තරේ....

    1y6e.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;15663632 said:
    ඊයේ නිවාඩු දවස වෙච්චි ගෙදර ඉදන් බයික් එකට සාත්තුවක් දුන්නා..:yes:

    ප්ලග් දෙක ගලවපු වෙලාවේ ෆොටෝ එකක් ගන්න හිතුනා.:).

    ccfg.jpg

    මෙන්න යන්තරේ....

    1y6e.jpg
    plug dekath godakma awulak gihillath ne neda macho.sudda karala damma neda aye :) bike ekanam elatama thiyenawa macho.great ohomama maintain karan yanna.safe riding bro :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    plug dekath godakma awulak gihillath ne neda macho.sudda karala damma neda aye :) bike ekanam elatama thiyenawa macho.great ohomama maintain karan yanna.safe riding bro :yes:

    ප්ලග් දාලා මාස 6ක් විතර දැන්..කිසිම අව්ලක් නෑ..මේ ෆොටෝ එකේ පැහැදිලි මදි .ගඩොල් කුඩු පාටින් තියෙන්නේ බඩු..ඔව් මචං පරිස්සමින් තියන් ඉන්නේ බයික් එක
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමගේ බයික් එක.... :cool:

    ජන්තු මාමගේ බයික් එක....:cool:

    මාමා..:frown::frown::frown:..
    අනේ මගේ HID ගැහිල්ල සිහිනයක් වෙයිද මචන්ලා..පංචිකාවත්ත බයික් කඩ පැත්තේ බැලුවා..මේ මැගින්ටෝ මගුල නිසා එකෙක්වත් හරියට දන්නේ නෑ වැඩේ කරන්න..ඔක්කොම ඔලුව කසනවා..මේක කර ගන්න හොද බුවෙක් නැත්දෝ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    HID එක හයි කරලා දෙන්න නම්, ගැලරි බෝතලයයි, රෙඩ් ලේබල් බෝතලයයි, අර පොඩි එකාට හපන්න බිස්කට් පැකට් දෙකකුයි අරන් වරෙන්........ අපි වැඩේ ගොඩ දාලා දෙන්නම්..... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    HID එක හයි කරලා දෙන්න නම්, ගැලරි බෝතලයයි, රෙඩ් ලේබල් බෝතලයයි, අර පොඩි එකාට හපන්න බිස්කට් පැකට් දෙකකුයි අරන් වරෙන්........ අපි වැඩේ ගොඩ දාලා දෙන්නම්..... :yes:

    හුටා...ඊට වඩා හොදයි..ඒ බෝතල් ගන්න සල්ලි වලට තව කියක් හරි දාලා පුල් DC පල්සරයක් ගන්නවා...:lol::lol::lol::lol::lol:....

    බොන්ට බැරියෑ වැඩේ කොරමු...;)

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    Machanla Udeta 1st ekata danakata vitarak ai saddayak enne???? :shocked::shocked:

    අප්පා... මගෙත් එහෙම තමා උදේට තමයි ඩකන් බකන් ගාන්නේ. පපුවත් එක්ක හිරිවැටෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID එක හයි කරලා දෙන්න නම්, ගැලරි බෝතලයයි, රෙඩ් ලේබල් බෝතලයයි, අර පොඩි එකාට හපන්න බිස්කට් පැකට් දෙකකුයි අරන් වරෙන්........ අපි වැඩේ ගොඩ දාලා දෙන්නම්..... :yes:

    පොඩි එකා...:growl::growl::growl:

    අනේ නි.වැ.බ.ය.ම.ය.:angry::angry::angry:

    වයසක මාමලට රිදිල තරුණකාලේ මතක්වෙලා දැන් ඊරිසියාවට කෑගහනවා.:angry::angry:
    හිටුකෝ... :frown:දෙන වෙලාවට දෙනවා HID එකෙන් විලිවහගෙන ගෙදර දුවන්න.:yes::yes::love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු මාමගෙ පල්සරේ සුපිරියටම තියනව නොවැ. :yes::yes::Dසිරාවටම හොඳට පාවිච්චි කරල තියනවා.:)
    එල එල දකින්නත් ආසයි.:love::love:

    හරියට දන්නේ නැතුව මොකුත් කියන්න බෑ. පවිත්‍ර මාමි කිව්වනේ මැගින්ටෝ ලයින් එක බැට්‍රියට සෙට් කරල පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලන්න ඒක ගැන. අවුල් එහෙම තියනවද කියල.
    අනිවා ඕක සෙට්කරන්න පුලුවන්. හැබැයි හරියට දන්න කෙනෙක්ට දෙන්න.
    20 වෙනිදයින් පස්සේ විතර හරි විස්තරයක් හොයල කියන්නම් මං. ඔලුව උස්සගන්නවත් බෑ විබාගේ.:(
    පවිත්‍ර මාමිට කියමිකෝ තව විස්තර කියන්න කියලා...:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆට..... දැන්නේ දැක්කේ..... ජන්තු මාමිගේ බයික් එකේ කික් එකක් නෑ...... :rofl: ඔන්න ඉස්සරහට එන 150 එකෙත් කික් එක එවන්නේ නැති කතාවක් ආරංචි උනා...... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෆ්ෆට..... දැන්නේ දැක්කේ..... ජන්තු මාමිගේ බයික් එකේ කික් එකක් නෑ...... :rofl: ඔන්න ඉස්සරහට එන 150 එකෙත් කික් එක එවන්නේ නැති කතාවක් ආරංචි උනා...... :yes:

    apita mokatada kick...oya 150,180 gaththe nathi ekamai hoda....mage budget ekata hariyana ekama bike eka 135ls...man kiwwe lassanai,pickup ekai petroll ganai okkoma hithala...MAN KIWWE MATA HARI YANA EKA KIYALA....ape urajlatanan 150 ekalu....:D:D:D:D:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුරේ.. පල්සර් ක්ලබ් එක පේජ් 200ක් ගිහිල්ලෝ...:D:D:D:yes::yes: සතුට සමරන්න ගෙදර තියන දේවල් තනි තනියම කාපියෝ...:D:D
    මේව පටන් ගත්ත එවුන් ලොවෙත් නෑ.:angry:
    මාමල සෙට් එකකුයි:lol: කොල්ලො දෙතුන් දෙනෙකුයි:cool: තමා ඇදන් යන්නේ..:yes:
    පල්සර් ක්ලබ් එකට ජයවේවා!!!:yes::yes:

    cat-saying-hooray.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆට..... දැන්නේ දැක්කේ..... ජන්තු මාමිගේ බයික් එකේ කික් එකක් නෑ...... :rofl: ඔන්න ඉස්සරහට එන 150 එකෙත් කික් එක එවන්නේ නැති කතාවක් ආරංචි උනා...... :yes:

    ජපන්නුනම් ඔව්ව කලේ 80ගනන්වල.:cool: දැන් තමා ඉන්දියන් කාරයට මතක්වෙලා තියෙන්නේ..:lol:
    හැබයි මොනවහරි වෙලා මෝටරේ වදින්නේ නැතිවුනාම ස්ටාර්ට් කරන එක මාර ජොලි වැඩේ..:love::love:
     
    Status
    Not open for further replies.