Breaking Bad ඉවරායි !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැනට බලල තියෙන හොඳම TV series එකක් කියල කියන්න පුළුවන් Breaking Bad කතා මාලාව ඊයෙන් අවසන් උනා.
    ඒකෙ අවසාන කොටස නම් කරල තිබුණෙ "Felina" කියල. Spolier alerts දෙන්න බලාපොරොත්තුවක් නෑ :D ...
    බැලුවෙ නැති කට්ටියට අවසාන කොටස මේ links වලින් online ම බලන්න පුළුවන්​

    Breaking-Bad-Felina-Jesse.jpg

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Oka ocharama elada ban. Balanna ona.

    math :love: මැත් කතාව කියලයි මම් නම් කියන්නෙහ්. මැත් මෙත් වැඩන්නෑ මම් කියන්නෙ මැත් කියල. :පී
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Kyle XY thama aasawen baluwe eka husmata.... mekath balanna one ehenam

    Kyle XY mul kale baluwa ... eth allala giye nae ban :)

    oke story eka mokakda....?? ketiyen kiyapanko...

    prison brake, 24 walata wada hodaida..??

    කෙටියෙන් කිව්වොත් ඉතින් කුඩු බිස්නස් එකක් පොඩියට පටන් අරගෙන ඒක දියුණු කරගෙන යන සීන් එකක් තියෙන්නෙ :D ... high school science teacher කෙනෙකුයි එයාගෙ student කෙනෙකුයි එකතුවෙලා මත් කුඩක් හදනව ... අනිත් අතට සාමාන්‍ය මිනිස්සු විදියට ලෝකෙට පෙනී ඉන්නත් ඕන ... ඔන්න ඔය විදියෙ double game එකක් ගහගෙන යන සීන් එකක් තියෙන්නෙ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama eeye 1st season episodes 3k baluwa... echcharama gathiyak nam thibbe na ban... IMDB ratings nam 9i gaanak thiyenawada koheda.