Breaking Bad fans (spoiler alert if U didn't watch it yet )
(SPOILER ALERT if U didn't watch it yet
)
breaking bad TV series එක ඉවර වෙන්න දැන් ලගයි. ලබන සතියේ තමයි අන්තිම කොටස.
මම බලපු හොදම TV series එකක්.
අන්තිමට මොනවා වෙයිද කියල මට තාම හිතාගන්න බෑ
(ඉවර වෙනවා තමයි ඉතින්, මන් කිව්වේ කතාව
)
කට්ටිය මොනවද හිතන්නේ ,
මගේ ආසම චරිතේ jesse pinkman, ඌත් මැරෙයිද මන්ද.

බලන කට්ටිය ඉන්නවදෝ.............
ඊයේ තිබ්බ Emmy awards එකේ හොදම TV series
එකට දෙන සම්මානේ අරන් තියෙන්නෙත් breaking bad.
(SPOILER ALERT if U didn't watch it yet

)breaking bad TV series එක ඉවර වෙන්න දැන් ලගයි. ලබන සතියේ තමයි අන්තිම කොටස.
මම බලපු හොදම TV series එකක්.
අන්තිමට මොනවා වෙයිද කියල මට තාම හිතාගන්න බෑ
(ඉවර වෙනවා තමයි ඉතින්, මන් කිව්වේ කතාව

) කට්ටිය මොනවද හිතන්නේ ,

මගේ ආසම චරිතේ jesse pinkman, ඌත් මැරෙයිද මන්ද.

බලන කට්ටිය ඉන්නවදෝ.............

ඊයේ තිබ්බ Emmy awards එකේ හොදම TV series
එකට දෙන සම්මානේ අරන් තියෙන්නෙත් breaking bad.

Last edited: