ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :angry::angry:

    අර ado0 කියලා එකෙක් එනවා Aimbot දාගෙන :P:P ඌවත් පොඩ්ඩක් ස්පෙක් කරලා බලපන්. හෙන හොරා ඔහොම හිටියට :lol::lol:

    මේහ් මචං අර FPS case එකයි අනික් එකයි නම් එළ බං. දැන් නිකන් ගිනි කසයා වගේ ස්මූත් ගේම් එක :cool::cool: අඩෝ හැම තිස්සෙම ඒක ගහන්න ඕනේද නැත්තම් එක පාරක් ගැහුවම විතරක් ඇතිද? :confused::confused:
    :confused::confused:

    fps සිද්දිය මාත් ලඟදි හොයාගත්තේ.
    ඒක එක පාරක් ගැහුවාම ඇති. උඹට fps ගාන බලාගන්න පුලුවන් /cg_drawfps 1 කියල ගැහුවාම
    :D
    මූ අත්දැකීමෙන් වගේ කියන්නේ :lol::lol:
    Mu Hack:P
    ow ban, math eka dawasak damma asawata.
    itapasse eka nathuwa gahanda bari wenawa.
    Ado machan test koranna Poddak diyanko PM parak Dapanko ban :shocked::shocked::cool::rolleyes:
    ewa paaramparika rahas... :P
    Kiyapan :rolleyes:

    අනී.. මම මේක උබට බලන්න නෙවේ දැම්මෙ.. මේකෙ ඉන්න pro players ලට බලන්න.. කලින් එකෙක් ව බෑන් කරල වීඩියො කරන්නෙ නැතුව ඕල්මොස්ට්‌ පුකේ අරගන්න ගියා නෙ.. ඒකයි දැම්මෙ.. කසන අමාරුවට නෙවේ..

    :lol::lol::lol:

    බලන උන් reply දායි උබේ comment එකට.. මම දාන්න ඕනෙ නැහැ..

    :lol::lol:

    noob කමේ හොදම එක

    ටටා

    :lol:

    :eek::D
    lionkiller.ha
    mun hack na man thamai maha hack karu.
    Lionkiller nam amu hack :yes: Meka kawuda U:angry: Samaharavita mama noob wena nisa wenna athi :( Balan yaddi thopi okkoma hack :P;):cool:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ai yako hondata balapalla akek marunada keyala ambaneta theyanwa witharai.he he huuuuuuuuuuuuu

    machan thushana,
    mata uba ekka kisi aulak na,sachiyatath na..

    ubaw ban karala thiyenne,uba hack kiyala proof thiyana nisa and ubata karnda dunnama abith unta wachanayak kiyanne kohomda api?
    vdeos baluwama ona ekekta therenawane machan uba aimbot kiyala.

    hacks dammama skills bahinawa,anith untath wathe ne..

    anika waraddak karanam piliganin machan,meke kollone inne,
    mukuth bedaganda nane.
    anika COD set eka..
    owa aulak na..
    aye hack nikara skill eka hadaganda..

    dan oya randuwa nawaththapan ban.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    machan thushana,
    mata uba ekka kisi aulak na,sachiyatath na..

    ubaw ban karala thiyenne,uba hack kiyala proof thiyana nisa and ubata karnda dunnama abith unta wachanayak kiyanne kohomda api?
    vdeos baluwama ona ekekta therenawane machan uba aimbot kiyala.

    hacks dammama skills bahinawa,anith untath wathe ne..

    anika waraddak karanam piliganin machan,meke kollone inne,
    mukuth bedaganda nane.
    anika COD set eka..
    owa aulak na..
    aye hack nikara skill eka hadaganda..

    dan oya randuwa nawaththapan ban.
    O.O:nerd:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    ඔව් බං උබ play කරන විදිය දැකල මට රෙවිල ඉන්නෙ මාර ජෙල

    2.gif

    pro mod server එකක් දෙන්නද උබට.. එකෙක් මරල screen shot එකක් දාන්න.. හොරකන් කරපු එකා කවදද බං හොරකං කරා කියන්නෙ.. ඒ වගේ තමයි.. කලින් එකාට වගේම උබටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. උබ පිළිගත්තත් නැතත් මට පුක යෑ.. :lol:

    අනික මම pro ඈ ? ලොල් pro players ල දැකල නැති උන්ට හොදයි.. අනික මම නම් කවදාවත් මට වඩා එල player කෙනෙක් ආවොත් අඩෝ පට්ට කියනව වෙනුවට මොනාද යකෝ හැක් කරල ගහන්නෙ කියල නම් කියන්නෙ නැහැ බං.. මම එච්චර පහර ගති තියන එකෙක් නෙවේ :D

    aim assist + no recoil

    ගොඩක් උන් දන්නෙ aim bot කිව්වහම නෙ.. ඉතිං උන් බලන්නෙ අර වෙඩි තිබ්බහම හතර වටේටම වදින ගොබ්බ හැක් එක.. ලොල්.. මෙන්න අන්ඩිටෙක්ටබල් aim assist.. ලොල් අපි රැවටුනා..

    :lol:

    ගොඩක් උන් හිතං ඉන්නෙ no recoil කියන්නෙ no reload කියල :rolleyes: එහෙම කේස් එකක් නෙවේ.. වෙඩි තියද්දි aim එක හෙල්ලෙන් නෙ නැහැ.. ගොබ්බ හැක් තියනව තනි කෙලින් aim එක තියනව චුට්ටක් වත් හෙල්ලෙන්නෙ නැහැ වෙඩි තියද්දි හොයන්න ලේසී.. default ශේකි ගතිය වත් නැහැ..

    මෙන්න අන්ඩිටෙක්ටබල් no recoil.. default ශේකි ගතිය තියනව.. වෙඩි තියද්දි හෙල්ලෙන්නෙ නැහැ.. අනික scope එකක් හයි කරගෙන ගහද්දි.. ගොඩක් උන් ගහල නැති නිසා එහෙම උන් හිතංනෙ default ශේකි ගතිය තියනව නිසා recoil තියනව කියල..

    අපි රැවටුනා බං..

    :lol:

    තේරෙන්නෙ නැති කට්ටියට.. මෙන්න ඒ weapon එකෙන් ම.. හැක් නැතුව scope එකක් දාල ගහපුවහම පේන විදිය

    :rolleyes:

    මම පුකේ ටෝල්ක් දෙන්නෙ නැතුව ඉන්නම්.. උබ නිකං පොන්න වැඩ නොකර හිටහන් එතකොට හරි.. admin උනේ පුකේ අමාරුවකට වත් රගන්න වත් නෙවේ.. හැක් කරල ගහන පො@නයන් නිසා ස්කිල් එකෙන් ගහන උන්ට එපා වෙන එක නවත්තන්න.. නැතුව තොපිව spec කර කර පුක දෙන්න පුකේ අමාරුවක් නැහැ..

    spec දාල මිනිමයිස් කරගෙනම තමයි මගෙ අනිත් වැඩ කරන්නෙ ගොඩක් වෙලාවට game එක.. ඒ පුකේ අමාරුවට වත් කාලකන්නි කමට එහෙම නෙවේ.. ආසාව නිසා විතරයි..

    9Y7qmQ3.png

    meke mulma video eke man 3k maranava, santhose beruva :lol::lol::lol::lol:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Ado machan test koranna Poddak diyanko PM parak Dapanko ban
    Lionkiller nam amu hack Meka kawuda U Samaharavita mama noob wena nisa wenna athi Balan yaddi thopi okkoma hack
    පිස්සුද බන් ආසාවටවත් hack එකක් දාල test කරන්න යන්න එපා. ඊලඟට උඹව එකට ඇබ්බැහි වෙනව. hack එක දාන්නේ නැතුව ගහන්න නිකන් මොකක්ද වගේ වෙනව. hack නැතුව ගහන්න බැරිවම යනව..
    මම මේ අත්දැකිමෙන් කියන්නේ. මාත් ඉස්සෙල්ලා hack දාල game ගහපු කාලයක් තිබුනා. හැබැයි cod වගේ 1st person shooter නෙමේ. වෙන online 3rd person shooter game එකක්. එකේ මම පැය එකසිය ගනන් ගහපු accounts ban වුනා hack නිසා. ඔය වැඩේ දෙතුන් පාරක් වුනාම මට hack කරන එක එපා වුනා. මම වගකිමෙන් කියන්නේ cod 4 ගහද්දි කිසිම hack එකක් පාවිච්චි කරල නැ.
    ඔය පේනවනේ එකෙක් ban වෙලා දෙන ගේමක් උෳ hack කලේ නැ කිය කිය. hack වලට ඇබ්බැහි වෙච්ච එවුන්ගේ මුලික ලක්ෂනයක්.:lol: උන්ට කොච්චර කිව්වත් හදන්න බැ. cod ගහද්දි වුනත් මම දැකල තියනව සමහරැන්ගේ reflexes පට්ට speed. ඒකියන්නේ උන්ට අවුරැදු ගනන් ගහල අත්දැකිම් තියනව. ඒවුනාට wall hack එකත් දාගෙන තමා උන් ගහන්නේ. hack එක නැතුව ගේමට බහින්න බයයි. එහෙම එකෙක්ගේ හොර අල්ලන්නත් ටිකක් අමාරැයි. මේ ලඟදි ඔහොම එකෙක් ආවා SIX clan එකේ player කෙනෙක්.
    Lionkiller hack නෙමෙයි බන්. උඹල තව ටිකක් game එකට enter වෙනකොට වැඩේ තේරෙයි.;):yes:
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    spec දාල මිනිමයිස් කරගෙනම තමයි මගෙ අනිත් වැඩ කරන්නෙ ගොඩක් වෙලාවට game එක.. ඒ පුකේ අමාරුවට වත් කාලකන්නි කමට එහෙම නෙවේ.. ආසාව නිසා විතරයි..

    9Y7qmQ3.png

    SelfRespect.jpg
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පිස්සුද බන් ආසාවටවත් hack එකක් දාල test කරන්න යන්න එපා. ඊලඟට උඹව එකට ඇබ්බැහි වෙනව. hack එක දාන්නේ නැතුව ගහන්න නිකන් මොකක්ද වගේ වෙනව. hack නැතුව ගහන්න බැරිවම යනව..
    මම මේ අත්දැකිමෙන් කියන්නේ. මාත් ඉස්සෙල්ලා hack දාල game ගහපු කාලයක් තිබුනා. හැබැයි cod වගේ 1st person shooter නෙමේ. වෙන online 3rd person shooter game එකක්. එකේ මම පැය එකසිය ගනන් ගහපු accounts ban වුනා hack නිසා. ඔය වැඩේ දෙතුන් පාරක් වුනාම මට hack කරන එපා වුනා. මම වගකිමෙන් කියන්නේ cod 4 ගහද්දි කිසිම hack එකක් පාවිච්චි කරල නැ.
    ඔය පේනවනේ එකෙක් ban වෙලා දෙන ගේමක් උෳ hack කලේ නැ කිය කිය. hack වලට ඇබ්බැහි වෙච්ච එවුන්ගේ මුලික ලක්ෂනයක්.:lol: උන්ට කොච්චර කිව්වත් හදන්න බැ. cod ගහද්දි වුනත් මම දැකල තියනව සමහරැන්ගේ reflexes පට්ට speed. ඒකියන්නේ උන්ට අවුරැදු ගනන් ගහල අත්දැකිම් තියනව. ඒවුනාට wall hack එකත් දාගෙන තමා උන් ගහන්නේ. hack එක නැතුව ගේමට බහින්න බයයි. එහෙම එකෙක්ගේ හොර අල්ලන්නත් ටිකක් අමාරැයි. මේ ලඟදි ඔහොම එකෙක් ආවා SIX clan එකේ player කෙනෙක්.
    Lionkiller hack නෙමෙයි බන්. උඹල තව ටිකක් game එකට enter වෙනකොට වැඩේ තේරෙයි.;):yes:

    :lol::lol::lol: මමනම් කොහොමටත් hack දාන්න බයයි ඒ හු%#$ වල virus තියෙන නිසා :shocked:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    :lol::lol::lol: මමනම් කොහොමටත් hack දාන්න බයයි ඒ හු%#$ වල virus තියෙන නිසා :shocked:
    සිරාවට මචන් ඕව එන්නේ හොඳ virus තොගයක් pack කරගෙන. antivirus නැති එවුන්ට අඹ සරණයි:lol:
    හොඳ antivirus එකක් තියෙන එකෙක්ට ඕව දාන්න බැ. file එක බාපු ගමන් delete වෙනවා.:yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    පිස්සුද බන් ආසාවටවත් hack එකක් දාල test කරන්න යන්න එපා. ඊලඟට උඹව එකට ඇබ්බැහි වෙනව. hack එක දාන්නේ නැතුව ගහන්න නිකන් මොකක්ද වගේ වෙනව. hack නැතුව ගහන්න බැරිවම යනව..
    මම මේ අත්දැකිමෙන් කියන්නේ. මාත් ඉස්සෙල්ලා hack දාල game ගහපු කාලයක් තිබුනා. හැබැයි cod වගේ 1st person shooter නෙමේ. වෙන online 3rd person shooter game එකක්. එකේ මම පැය එකසිය ගනන් ගහපු accounts ban වුනා hack නිසා. ඔය වැඩේ දෙතුන් පාරක් වුනාම මට hack කරන එක එපා වුනා. මම වගකිමෙන් කියන්නේ cod 4 ගහද්දි කිසිම hack එකක් පාවිච්චි කරල නැ.
    ඔය පේනවනේ එකෙක් ban වෙලා දෙන ගේමක් උෳ hack කලේ නැ කිය කිය. hack වලට ඇබ්බැහි වෙච්ච එවුන්ගේ මුලික ලක්ෂනයක්.:lol: උන්ට කොච්චර කිව්වත් හදන්න බැ. cod ගහද්දි වුනත් මම දැකල තියනව සමහරැන්ගේ reflexes පට්ට speed. ඒකියන්නේ උන්ට අවුරැදු ගනන් ගහල අත්දැකිම් තියනව. ඒවුනාට wall hack එකත් දාගෙන තමා උන් ගහන්නේ. hack එක නැතුව ගේමට බහින්න බයයි. එහෙම එකෙක්ගේ හොර අල්ලන්නත් ටිකක් අමාරැයි. මේ ලඟදි ඔහොම එකෙක් ආවා SIX clan එකේ player කෙනෙක්.
    Lionkiller hack නෙමෙයි බන්. උඹල තව ටිකක් game එකට enter වෙනකොට වැඩේ තේරෙයි.;):yes:
    oya SIX clan godak un hackers la ban..
    un piliganneth na:growl:

    Lionkiller,ha ehema hack na ban exprience
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    komada podi ako sniper aken ochchara wada danne.ane danna akek video 1k hadala dapanko.

    :lol::lol::lol:

    සචිය කරන්නේ crash මැප් එකේ පටන් ගට්ට ගමන් මුල්ලට ගිහින් ස්නයිප් කරනවා.. :lol: smoke තිබුනොත් කනා ශොට් හරි තියනවා. :sorry: ඒක නොදන්න එවුන් ඉස්සරහටම දුවනවා. එකපාරක් මතකයි night furyයට මම කියනව දුවන්න එපා කියල. ඒත් මු ඉස්සරහටම දුවනව :growl::growl:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    oya SIX clan godak un hackers la ban..
    un piliganneth na:growl:

    Lionkiller,ha ehema hack na ban exprience
    තව gangstar කියල එකෙක් එනව ඌත් wall. ඌ මේ ලඟදි හොඳ ආතල් එකක් දුන්නා. snd round එකකදි අන්තිමේ ඉතුරැ වුනේ උෳයි තව එකෙකුයි විතරයි. මු ගිහින් ජනේලයක් අයිනේ බිත්තියක් ගාව cover වුනා.ඊට පස්සේ team chat එකෙන් අපෙන් අහනව අනිත් එකා ඉන්නේ කොහෙද කියල. මාත් playerව change කරල බලන කොට අනිත් එකාත් gangstar ඉඳපු තැනට හරියටම ඉස්සරහින් තියන building එකේ ජනේලයක් ගාව ඉන්නව. gangstar හැන්ගිලා ඉඳපු බිත්තිය හරහා aim කරගෙනම තමයි අපෙන් ඇහුවේ අනිත් එකා කොහෙද කියල. අපේ team එකේ එකෙක් කිව්ව හරියටම උඹට ඉස්සරහින් ඉන්නේ කියල. ඒක කිව්ව විතරයි මු සුටුස් ගාල පැනල අනිත් එකාට තිබ්බා.:lol:
    අනේ මන්ද අපේ කිදෙනෙක් මුගේ act එකට අහුවුනාද කියල. මුන්ව vote දැම්මට kick වෙන්නේත් නැ. මොකද හොඳ act එකක් දෙනව තමන්ගේ hack එක වහගන්න.:growl:
    but හොඳට ගහන එකාව kick වෙනවා. ඒක තමා කැත වැඩේ. අවංකව ගහන එකාට හන්ගන්න දෙයක් නැ. ඌ බය නැතුව ඉස්සරහට ගිහින් ගහනව. hack කරපු එකා act එක දදා හිමින් සැරේ එකා දෙන්න මරනකොට හොඳට ගහන එකාට ඊටවඩා හොඳ ගේමක් දෙතැහැකි තමන්ගේ skill එකෙන්. skill එකෙන් ගහන එකාට vote එකක් වැටිච්ච ගමන් හුඟක් වෙලාවට kick වෙනවා. මොකද හුඟක් එවුන් හිතන්නේ උගේ kills වැඩි හින්ද hack තමා කියල.
    vote එක දාපු එකා reason එකක් කියන්නේ නැත්නම් more kills=hack තියරියට තමා vote එක දාල තියෙන්නේ. කවුරැහරි hackද කියල sure නැත්නම් vote දාන්න කලින් team mates ලගෙනුත් අහල බලන එක තමා හොඳ.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    :lol::lol::lol:

    සචිය කරන්නේ crash මැප් එකේ පටන් ගට්ට ගමන් මුල්ලට ගිහින් ස්නයිප් කරනවා.. :lol: smoke තිබුනොත් කනා ශොට් හරි තියනවා. :sorry: ඒක නොදන්න එවුන් ඉස්සරහටම දුවනවා. එකපාරක් මතකයි night furyයට මම කියනව දුවන්න එපා කියල. ඒත් මු ඉස්සරහටම දුවනව :growl::growl:

    ow ban puruddata ehema thiyanwa.godak un kanawata ahu wenwwa.ethkota un hithanne hack kiyala..
    math laga patha walls walata thiya thiyane yanne.
    ethakota samaharu kill unama ka gahanwa hack kiyala.
    kata kiyandada :sorry:ithin
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    තව gangstar කියල එකෙක් එනව ඌත් wall. ඌ මේ ලඟදි හොඳ ආතල් එකක් දුන්නා. snd round එකකදි අන්තිමේ ඉතුරැ වුනේ උෳයි තව එකෙකුයි විතරයි. මු ගිහින් ජනේලයක් අයිනේ බිත්තියක් ගාව cover වුනා.ඊට පස්සේ team chat එකෙන් අපෙන් අහනව අනිත් එකා ඉන්නේ කොහෙද කියල. මාත් playerව change කරල බලන කොට අනිත් එකාත් gangstar ඉඳපු තැනට හරියටම ඉස්සරහින් තියන building එකේ ජනේලයක් ගාව ඉන්නව. gangstar හැන්ගිලා ඉඳපු බිත්තිය හරහා aim කරගෙනම තමයි අපෙන් ඇහුවේ අනිත් එකා කොහෙද කියල. අපේ team එකේ එකෙක් කිව්ව හරියටම උඹට ඉස්සරහින් ඉන්නේ කියල. ඒක කිව්ව විතරයි මු සුටුස් ගාල පැනල අනිත් එකාට තිබ්බා.:lol:
    අනේ මන්ද අපේ කිදෙනෙක් මුගේ act එකට අහුවුනාද කියල. මුන්ව vote දැම්මට kick වෙන්නේත් නැ. මොකද හොඳ act එකක් දෙනව තමන්ගේ hack එක වහගන්න.:growl:
    but හොඳට ගහන එකාව kick වෙනවා. ඒක තමා කැත වැඩේ. අවංකව ගහන එකාට හන්ගන්න දෙයක් නැ. ඌ බය නැතුව ඉස්සරහට ගිහින් ගහනව. hack කරපු එකා act එක දදා හිමින් සැරේ එකා දෙන්න මරනකොට හොඳට ගහන එකාට ඊටවඩා හොඳ ගේමක් දෙතැහැකි තමන්ගේ skill එකෙන්. skill එකෙන් ගහන එකාට vote එකක් වැටිච්ච ගමන් හුඟක් වෙලාවට kick වෙනවා. මොකද හුඟක් එවුන් හිතන්නේ උගේ kills වැඩි හින්ද hack තමා කියල.
    vote එක දාපු එකා reason එකක් කියන්නේ නැත්නම් more kills=hack තියරියට තමා vote එක දාල තියෙන්නේ. කවුරැහරි hackද කියල sure නැත්නම් vote දාන්න කලින් team mates ලගෙනුත් අහල බලන එක තමා හොඳ.

    :yes::yes:

    එක පාරක් ගහනකොට අනිත් ටීම් එකේ benzy කියල එකෙක් ඉතිරි වෙලා හිටිය. අපේ එකේ 3ක් විතර හිටියා. මම ගිහිල්ල ඌව මැරුව විතරයි උ කිවුව මම හැක් කියලා.
    හැබැයි කට්ටිය බලාගෙනනනෙ හිටියෙ.:yes: උන්ගෙ ටීම් එකේ උන්වත් ඌව බල්ලෙක්ටවත් ගනන් ගත්තෙ නෑ.
    :lol::lol:
     
    Status
    Not open for further replies.