Last edited:
math nikan gaththa ekak damma![]()

පිස්සුද බන් ආසාවටවත් hack එකක් දාල test කරන්න යන්න එපා. ඊලඟට උඹව එකට ඇබ්බැහි වෙනව. hack එක දාන්නේ නැතුව ගහන්න නිකන් මොකක්ද වගේ වෙනව. hack නැතුව ගහන්න බැරිවම යනව..
මම මේ අත්දැකිමෙන් කියන්නේ. මාත් ඉස්සෙල්ලා hack දාල game ගහපු කාලයක් තිබුනා. හැබැයි cod වගේ 1st person shooter නෙමේ. වෙන online 3rd person shooter game එකක්. එකේ මම පැය එකසිය ගනන් ගහපු accounts ban වුනා hack නිසා. ඔය වැඩේ දෙතුන් පාරක් වුනාම මට hack කරන එක එපා වුනා. මම වගකිමෙන් කියන්නේ cod 4 ගහද්දි කිසිම hack එකක් පාවිච්චි කරල නැ.
ඔය පේනවනේ එකෙක් ban වෙලා දෙන ගේමක් උෳ hack කලේ නැ කිය කිය. hack වලට ඇබ්බැහි වෙච්ච එවුන්ගේ මුලික ලක්ෂනයක්.උන්ට කොච්චර කිව්වත් හදන්න බැ. cod ගහද්දි වුනත් මම දැකල තියනව සමහරැන්ගේ reflexes පට්ට speed. ඒකියන්නේ උන්ට අවුරැදු ගනන් ගහල අත්දැකිම් තියනව. ඒවුනාට wall hack එකත් දාගෙන තමා උන් ගහන්නේ. hack එක නැතුව ගේමට බහින්න බයයි. එහෙම එකෙක්ගේ හොර අල්ලන්නත් ටිකක් අමාරැයි. මේ ලඟදි ඔහොම එකෙක් ආවා SIX clan එකේ player කෙනෙක්.
Lionkiller hack නෙමෙයි බන්. උඹල තව ටිකක් game එකට enter වෙනකොට වැඩේ තේරෙයි.![]()

ගේමක් ගහලා මොකටද බං හැක් දාලා. තමන්ට තේරුමකුත් නෑ අනුන්ට තේරුමකුත් නෑ. කම්පීට් කරපල්ලා තමන්ගේ හැකියාවෙන්. ගොඩක් එවුන් මුල් කාලෙදි අම්බානක් මැරෙන නිසයි හැක් දාන්නේ. එහෙම බැලුවොත් බං අපි කොහොම හැක් දාන්න ඕනේද 
මම මුල්ම කාලේ කිල්ස් 36ට 86 පාරක් මැරිලා තිබ්බා එක පාරක්. ඔහොමයි ගේමට එන්ටර් වුනේ. එහෙමයි කියලා හැක් දැම්මා නම් පොඩි හරි දියුණුවක් තියෙනවානේ කියලා සතුටු වෙන්න බෑනේ අවංකවම 
කරපු එකම hack එක තමා level 55 දාගත්ත එක![]()

අපි වගේ එකින් එක ලෙවල් එන්න ඕනේ හරි නම් 
සචිය කරන්නේ crash මැප් එකේ පටන් ගට්ට ගමන් මුල්ලට ගිහින් ස්නයිප් කරනවා..smoke තිබුනොත් කනා ශොට් හරි තියනවා.
ඒක නොදන්න එවුන් ඉස්සරහටම දුවනවා. එකපාරක් මතකයි night furyයට මම කියනව දුවන්න එපා කියල. ඒත් මු ඉස්සරහටම දුවනව

ඕකා එතන ඉන්නවා කියලා දන්න නිසාම බලන් ඉන්න බෑ යකෝ. ගිහින් තියනවා. එක්කෝ කනවා 
ගොඩක්ම කෑවේ අර Default රෙද්දවල් වලින් ගැහුව කාලේ බං. පස්සේ පස්සේ පට ගාලා තියන්න පුළුවන් වුනා 
පොඩ්ඩක් ඕකේ ඉද්දි තමා බං තේරෙන්නේ කොහොමද ගේම යන්නේ කියලා 
සමහරක් උන් AK47 එකෙන් තියද්දි Gun එක හෙලවෙන්නේ නෑ කොහොමද එහෙම කරන්නෙ![]()
No recoil Hack. Recoil කියන්නේ මචං Gun එකෙන් වෙඩි තියද්දි ආපස්සට පොඩි ශොක් එකක් වගේ එන එකට. ඒකත් එක්ක Steady තියන්න අමාරුයි Aim එක හෙලවෙනවා. No Recoil hack එක දැම්මම Aim එක Shake වෙන්නේ නෑ. මේකෙත් විදි 2ක් තියෙනවා. එකක් තමා ගන් එක ශේක් වෙනවා Aim එක ශේක් වෙන්නේ නෑ. අනිකේ දෙකම ශේක් වෙන්නේ නෑ.




අපො චාටර් චාටර්අපි වගේ එකින් එක ලෙවල් එන්න ඕනේ හරි නම්


aththalu යකෝ ඒ දුවන්නේ ගේමට. බොරු නම් අහපන් සචියාගේන්ඕකා එතන ඉන්නවා කියලා දන්න නිසාම බලන් ඉන්න බෑ යකෝ. ගිහින් තියනවා. එක්කෝ කනවා
ගොඩක්ම කෑවේ අර Default රෙද්දවල් වලින් ගැහුව කාලේ බං. පස්සේ පස්සේ පට ගාලා තියන්න පුළුවන් වුනා
පොඩ්ඩක් ඕකේ ඉද්දි තමා බං තේරෙන්නේ කොහොමද ගේම යන්නේ කියලා


meke mulma video eke man 3k maranava, santhose beruva![]()


මම දාන හැක් උබලාට තියා සචියාටවත් අල්ලන්න බැ
![]()
Hack Dalawath Muta Gahaganna Bae Mama Hodai Mama Dekka Uba Kana Heti

aththalu
![]()
උගෙ ping එක අඩු නිසා ඉක්මනට තියනවා. මුගෙ ගෙදරද server එක තියෙන්නේ![]()
![]()


මම දාන හැක් උබලාට තියා සචියාටවත් අල්ලන්න බැ

සිරා බං මුල්ලකට වෙලා gun එක තියාන බිත්තර දදා ඉන්න හැක් එකක් ගැන ඔය මම ඇහුව මයි
![]()

ping ? හිටහන් dongle එකෙන් ඇවිත් උබලව rape කරල පෙන්නන්න.. මොන වගේ ping එකකින් ද ඕන ? 100+ or 300+
![]()


